The first 200 lines.
එයා ඇවිත්.
පළිගැනීම..!
දෙයියනේ!
ගුරුජී!
ඒකිගේ පස්සෙන් යන්න.
අර ඉන්නේ එයා.
පස්සෙන්ම යන්න...
ළඟට එන්න එපා.
මම වෙඩි තියනවා.
පස්සට යනවා.
පස්සට යනවා.
පස්සට යනවා.
ආර්‍යා, ඕක නවත්තන්න.
ඔයාට තව පහරදෙන්න අය ඉන්නවා.
ඔයාගේ තාත්තට කොච්චර නම් කරදර දුන්නද?
හායි අම්මී!
ඔය පිස්සු කෙල්ල අල්ලගන්නවා!
ඔය පිස්සු කෙල්ල අල්ලගන්නවා!
ඔව් මට පිස්සු, මාව ඉස්පිරිතාලෙට අරන් පලයන්, මට බෙහෙත් විදපන්.
ඒත් මම කටපියන් ඉන්නේ නෑ.
මම කටපියන් ඉන්නේ නෑ.
ජයි ගුරුජී!
Sadak 2
- සිංහල උපසිරැසි ගැන්වීම - ෴ පසිඳු මධුමාල් ෴ w w w . b a i s c o p e l k . c o m
රවී එපා.
රවී එපා, මීශා එනවා...
ඔයා ආයෙම පටන්ගත්තද?
කවුරුවත් මෙහෙට එන්නේ නෑ, පූජා. කවුරුවත් නෑ.
මට තාත්තා කෙනෙක් වෙන්න ඕනේ නෑ.
මීශා එනවලු!
මීශා එන්නේ නෑ.
මම එනවා පූජා.
මම එනවා.
රවී, මොකද වුණේ?
රවී... රවී?
පකියා, කෙනෙක්ට ණයක් ගෙවල දාන්න පුළුවන් ඒත් උදව්වක් ආයෙම දෙන්න බෑ.
මේ මිනිහා මට ආයෙම ජීවිතේ දුන්නා,
මට එයා වෙනුවෙන් මේකවත් කරන්න බැරිද?
ඔයා බය වෙන්න එපා, මම හැමදෙයක්ම බලාගන්නම්.
මුකුත් වුණේ නෑ පූජා. මුකුත් වුණේ නෑ.
බලන්න, මම ඔයාට කියන්නේ...
දැන් එයාලා මාව ඇතුළට එක්කන් යාවී...
මෙහෙට ඉන්ජෙක්ශන් එකක් විදීවී...
ඒක නේද ඔයාට ඕනේ කරන්නේ?
ඔයාලා මොකක්ද මේ කරන සෙල්ලම?
මම යනවා.
කටපියන් වාඩිවෙලා ඉන්න.
මම පකියා නෙවෙයි.
මේක ගන්න, ඇතුළට ගිහින් ඩොක්ටර්ව හම්බවෙලා මේක දෙන්න.
මේ මොකක්ද රවී?
මොකක්ද ඔයා මේ කරන්නේ?
ඔයා මේ වගේ මැරෙන්න නෙවෙයි ඉපදුණේ, මගේ යාලුවේ.
ඔයාට කොහොමහරි ජීවත් වෙන්න වෙනවා බන්.
කවුරු වෙනුවෙන් ජීවත් වෙන්නද?
මගේ ජීවිතයට අර්ථයක් දුන්නු කෙනා, මාව දාලා ගියා.
දැන් මම කා වෙනුවෙන් ජීවත් වෙන්නද?
මිනිස්සුන්ගේ වේදනාව දැක්කම, අදටත් ඔයාගේ ඇස්වලින් කදුළු එනවා.
බොහෝමයක් මිනිස්සුන්ගෙන් කිහිපදෙනයි ඇතුළතින් මැරෙන්නේ,
ඒත් ඔයා තාම සම්පූර්ණයෙන්ම මැරිලා නෑ රවී.
රවී කිශෝර් ජී, කරුණාකර ඇතුළට එන්න.
රවී, යන්න.
නැත්තම් මගේ ෆ්ලයිට් එක මිස් වේවී.
බොහොම අමාරුවෙන් රානිකේත් වලින් ජොබ් එකක් හොයාගත්තේ.
ඔයාට අපේ මානසික ඉස්පිරිතාලේ නවතින්න වෙනවා.
රවී මහත්තයෝ, ඔයා ඔයාටම අනතුරක්.
කවුරුවත් මම කියන දේ අහන්නේ නෑ.
මට වෙන තැනකටයි යන්න ඕනේ, ඩොකටර්.
මේක කියන්නකෝ,
ඔයාගේ ගෙදර ගිනි අරගත්තොත් එතකොට මම ඒක නිවලා දාන්න උත්සහ කරනවා,
ඔයා මට උදව් කරන්න එන්නේ නැද්ද?
නෑ.
මම ඒ ගින්නට තව පෙට්‍රොල් ගෙනැත් දානවා...
ඒ ගින්නෙන් මුළු ගෙදරම අළු වෙලා යනකම්ම.
ඒ භාගෙට පිච්චුන ගෙදර මගේ පූජා නැතුව මට ජීවත්ව ඉන්න බෑ.
ස්තුතියි, ඩොක්ටර්.
නන්දිනී!
පරිස්සමෙන්.
නන්දිනී!!!
යෝගේශ්, මොකද වුණේ?
තාත්තී,
මම දන්නවා ඔයා මං ගැන ගොඩක් වද වේවි, ඒත් මම ආයෙම එනවා.
මම ආයෙම එනවා.
ඔයාට ග්‍යාන් ප්‍රකාශ් ගෙනුයි නන්දිනි මා ගෙනුයි පරිස්සම් වෙලා ඉන්න වෙනවා.
ඔයා පරිස්සම් වෙලා ඉන්න ඕනේ ලෙඩේ ඇයයි, ඩැඩී.
මම ඔයාට ගොඩක් ආදරෙයි, තමන් ගැන බලාගන්න.
මම ඉක්මනින්ම ආයෙම එනවා, මම පොරොන්දු වෙනවා.
අනේ දෙවියනේ,
එයා ඉස්පිරිතාලෙනුත් පැනල ගිහින්ද?
මම ඔයාට කිව්වා නේද?
එක රැයක් එයා එක්ක ගිහින් ඉන්න කියල? එකම එක රැයක්?
මම කිව්වා නේද?
ආර්‍යා කිව්වා හරි.
ඔයා නම් ලෙඩක්.
ලෙඩක්.
එහෙම කියන්න එපා, යෝගේශ්. එහෙම කියන්න එපා.
ඔහේගේ ඔය රඟපෑම නවත්තගන්නවා, නවත්තනවා.
නවත්තනවා.
අනේ මන්දා එයාව දැන් කොහෙන් හොයන්නද කියල.
අනේ මන්ද මොකක් කරන්නද කියල, කොහෙන් කියල එයාව හොයන්න්ද...
කොහෙන් හොයන්නද...
සන්සුන් වෙන්න... සන්සුන් වෙන්න...
මෙන්න මේ බලන්න.
ගිහින් බගවාන් හම්බවෙමු.
ජයි ගුරුජී.
එයාට විතරයි පුළුවන් අපිව මේ අන්ධකාරෙන් එළියට ගන්න.
මගේ දරුවාව ආරක්ෂා කරන්න, ජායි ගුරුජී.
ජයි ගුරුජී.
ජයි ගුරුජී.
ඔව්?
බලන්න, මම මගේ බිස්නස් එක නවත්තලා තියෙන්නේ...
අනේ මන්දා, ඔය කවුරුවත් එළියේ තියෙන බෝඩ් එක කියවන්නේ නැත්තේ ඇයිද කියල...
රෑ මැදියමේ, මගේ දොරට ගහලා කඩන්න හදනවා.
මෙන්න, මේක ගන්න.
මොකක්?
මම කයිලාශ් යන්න මෙහෙන් බුකින් එකක් කළා.
ඔයාට මේ නගරෙන් ඕන තරම් ඩ්‍රයිවර්ස්ලා හම්බවේවී...
මට සමාවෙන්න.
මට ඔයාත් එක්ක කතා කරන්න ඕනේ නෑ.
අරයට කතා කරන්න!
කාටද?
මේ තැනේ අයිතිකාරියට.
..මේ බුකින් එක ගන්න ගමන් මට මේක කිව්ව කෙනා..
..හිමාලයේ ඉදන් කන්‍යාකුමාරි වෙනකම් කොහේහරි යන්න ඕනේ වුණොත්, මට කතා කරන්න මම ගිහින් දාන්නම්.
එයාට කතා කරන්න, එයාගෙන්ම අහන්න එයා එහෙම කිව්වද නැද්ද කියල?
බලන්නකෝ.
මාස තුනකට කලින් බුකින් කරන්නේ මොකටද එහෙනම්?
ඔයාම කියන්න!
ඒක නම් කවදාවත් වෙන්නේ නැති දෙයක්.
ඔයාට කරන්න පුළුවන් එක දෙයක් නම් තියෙනවා.
එළියේ ඕන තරම් වාහන නවත්තලා තියෙනවා.
ඒ ඕන එකක් අරගෙන යන්න, ආයෙම ගෙනැත් දෙන්න ඕනේ නෑ.
හරිද?
මෙයාට නම් පිස්සු.
ඔයාට ඕනේ මම තනියම කයිලාශ් වලට වාහනේ පැදන් යන්නද?
අරයට කතා කරන්න, අරයට.
මම දැන් කිව්වනේ, එයාට කතා කරන්න බෑ කියල?
කෝ නැඟිටිනවා, යනවා මෙතනින්.
මගේ බෑග් එක...
මම ඔයා ළඟට එන්න හැමදෙයක්ම ලෑස්ති කරල තිබුණේ.
ඔයා මොකටද මේ පිස්සු කෙල්ලගේ බුකින් එකක් ගත්තේ?
දැන් මං එනකම් බලන් ඉන්න!
කියන්න?
මට ඔයාගේ සල්ලි ඕනේ නෑ.
අනික මට වෙන කොහේවත් යන්න බෑ.
ඔයාට තේරෙන්නේ නෑ, මට කරන්න ඕනේ දේවල් වගයක් තියෙනවා.
මොන වගේ දේවල්ද?
මට ඒක කියන්න බෑ, බලන්න, මට එච්චර වෙලාවක් නෑ.
ඔයා ළඟ වෙලාවක් නෑ නේද?
ඔයා ඉස්පිරිතාලෙන් පැනලා නේද ආවේ?
ඉන්න, මම දැන්ම ඉස්පිරිතාලෙට කෝල් කරනවා.
එයාලා ඔයාට බෙහෙත් විදීවී, ඔයා ආයෙම එහේ ඉදීවී.
මෙතනම ඉන්නවා.
ඔයා දැන්ම ඔය කෝල් එක කට් කළේ නැති වුණොත්,
මම මාවම කපාගන්නවා.
කපාගන්න, කපාගන්න. කපාගන්නවකෝ.
හෙලෝ, සිටි කෙයා ඉස්පිරිතාලෙන්?
හෙලෝ?
තමුසෙගේ ඔලුව කොලොප්පම් වෙලාද?
ඔයාවම කපාගන්නවද?
ඒක ඔයාගේ වැරැද්ද...
ඔයා නෙහ් කිව්වේ කපාගන්න කියල, ඔන්න කපාගත්තා ඉතින්.
ඔයා පිළිමයක් වගේ හිටන් බලන් ඉන්නේ මොකද?
ඔයාට ඕනේ මම මැරෙනවා දකින්නද?
නෑ, නෑ!
එහෙනම් මොකක්හරි කරන්න!
මේක නම් සියදිවි හානි කරගෙන තියෙන කේස් එකක් නෙහ්.
පේනවිදියට පොලීසියට කියන්න වෙනවා.
පොලිස්, පොලිස්!
පොලීසියට කතා කරන්නේ මොකද?
ලේ ගලනවා, ඒක නවත්තන්නකෝ.
සියදිවි කරගැනීමේ කේස් එකක් නම්, පොලීසියට කතා කරන්න වෙනවා.
හෙලෝ, මේ ඩොක්ටර් දිස්තූර්...
ඇයි මේ සියදිවි හානි කරගැනීමක් කියල කෑගහන්නේ?
බලන්න, තාත්තා බීලා ගෙදර ආවා, දුවට තරහා ගියා...
බෝතලේ කඩලා, අත කපා ගත්තා. සරලයි.
මේ ඔයාගේ දුවද?
ඔව්, මේ මගේ දුව.
නම මොකක්ද?
රවී කිශෝර්.
ඔයාගේ නෙවෙයි, ඔයාගේ දුවගේ.
මීශා.
මිශා.
මීශා, රවී! මීශා.
හරි හරි පූජා.
මීශා කිශෝර්.
නර්ස්, ඩ්‍රෙසින් එකට ලෑස්ති කරන්න...
මේ මුළු විශ්වයේම කිසිම කාරණාවක් නැතිව, කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නෑ.
එයා කොහොමද ඉස්පිරිතාලෙන් පැනගත්තේ, සන්සුන් වෙලා හිටියට පස්සෙත්?
යෝගේශ්.
මේ උඩ ඉන්න දෙවියන්, අපිට මොකක්හරි දෙයක් කියන්න හදන්නේ.
ඔයා කොහෙද ඒ වෙලාවෙදී හිටියේ?
සද්ද නැතුව ඉන්න රාජේශ්, සද්ද නැතුව ඉන්න.
මට අවධානෙන් ඉන්න දෙන්න,
රාජේශ්,
අපි හැමෝම වගේ පසුගිය ආත්මයන් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ.
උදව් කරන්න.
මම වැදලා ඉල්ලන්නේ. ඔයාගේ අයියට උදව් කරන්න.
බලන්න එයා කොච්චර දුක් විදිනවද කියල, මෙයාගේ දුවව හොයාගන්න.
මම හොයාගන්නම්. මම හොයාගන්නම්.
යෝගේශ්, තමන් ගැන බලාගන්න.
No comments yet. Be the first to leave one.