Enrique Iglesias   Heart Attack

Enrique Iglesias Heart Attack

Download Sinhala Subtitle

Release info

Enrique Iglesias - Heart Attack
A Commentary by PaSi_CreationZ
_PaSindu Creationz Proudly Present_

Tags

other
Published on: 2017-11-25
Downloads: 45
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 18 lines.

۩_පසිදු මදුමාල්_۩ 🔺🔻_PaSindu CreationZ_🔺🔻 නිමැවුමක්..!

--_Enrique Iglesias_-- --_එන්රික් ඉග්ලේසියස්_--

Heart Attack

ඔයාට ආදරේ කරන එක ලේසියි හිතුවේ නෑ කවදාවත් දාලා යයි කියා

මගේ ඇඟිල්ල අල්ලන් තමයි මන් ඔයාව බැලුවේ

මට දැන් වටෙන් ඇහෙනවා ඔයා වටේ යනවයි කියා

මන් හිතන්නේ මට ඔයාව මතක් වෙන්නේ නෑ මට දැන් දැනෙන්නේ මන් මෝඩයෙක් වගේ

ඒක මට දැණුනේ පපුවේ අමාරුවක් වගේ ඔයා අන්තිමේට මාව දාලායද්දි, කෙල්ලේ

මට හිතුනේ මට ඔයාව ආයෙත් එපැයි කියා

ඒත් ඔයා නැති ලෝකයක මට ජීවත්වෙන්න ඕනේ නෑ

ඔයා නැති ලෝකයක මට ජීවත්වෙන්න ඕනේ නෑ

ඔයා නැති ලෝකයක මට ජීවත්වෙන්න ඕනේ නෑ

කවදාවත් දැනුවත් වුණේ නෑ ඔයා කළ පොඩි දේවල් සඳහා

කවදාවත් ඔයාට රෝස මල් ගෙනාවේ නෑ මොකද බලන බලන තැන මගේ යාලුවෝ

එතකොට මට දැන් වටෙන් ඇහෙනවා ඔයා වටේ යනවයි කියා

මන් හිතන්නේ මට ඔයාව මතක් වෙන්නේ නෑ මට දැන් දැනෙන්නේ මන් මෝඩයෙක් වගේ

ඒක මට දැණුනේ පපුවේ අමාරුවක් වගේ

ඔයා අන්තිමේට මාව දාලායද්දි, කෙල්ලේ මට හිතුනේ මට ඔයාව ආයෙත් එපැයි කියා

Enrique Iglesias Heart Attack subtitles in other languages

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left