The first 200 lines.
සමහර දේවල් පටන් ගන්නේ ලොකු දේවල් වලින්
ඒවගේම සමහර දේවල් පටන්ගන්නේ කුඩා දේවල් වලින්, කුඩාම දේවල් වලින්
නමුත් සමහර වෙලාවට කුඩාම දේවල්වලට
පුලුවන් ලොකු වෙනසක් කරන්න
යාර්, මොකක්ද ඒ? මම දන්නැහැ.
ප්ලියෝ, මෙහේ එන්න... අපි දන්නේ නැහැ ඒ මොකක්ද කියලා
ප්ලියෝ, පරිස්සමෙන්
තාත්තේ, පොඩ්ඩක් මෙහෙට එන්න
සිනී, ඒක ආරක්ෂිත නැහැ.... මට හැමවෙලේම යන්න දෙන්නෑ මොකක්හරි සිද්ධවේගෙන එනකොටම.
හොදයි, මොකක්ද ඒ?
ඒ බිත්තරයක්... බලන්න
මොකක්ද? ඒ දරුණු රාක්ෂයෙක් මුහුද හරහා එන.
නපුරුයි, මස් කනවා....
පේන විදිහට මං වෙනුවෙන් ආපු ළමයෙක් වගේ.
ළමයා වැඩුනහම... ඔයා මේක තියාගත්තොත්, දවසක, අපිට අපේ පස්ස පැත්ත හරවන්න වෙයි...
ඔහු අපිව ඔහුගේ දත් වලින් අරන් කාලා දායි.
ඒකගේ හැටියට ඔහු අපිව කාලාදායි හරියට නිකං ස්නැක් කනවා වගේ
ඉතිං, අපි මොකද කරන්නේ?
ඕකෙන් නිදහස් වෙන්න
ඔයාට මොකද වෙලා තියෙන්නේ?
ප්ලියෝ, ඒ දේ භයානකයි
මට සමාවෙන්න, පුංචි එකෝ.
හොදයි, ඒකෙන් නිදහස් වෙමු.
ඔක්කොම හරි... මම කරන්නම්
ඔයා ඉක්මන් කරොත් හොදයි, තාත්තේ.... පේන විදිහට ඒකට බඩගිනියි වගේ.
මෙන්න
ඒකට කමක් නැහැ
අපි ඔහුට උගන්වමු මස්වලට වෛර කරන්න....
ඔහුගේ ඔලුව බලාගෙන.
මම කිව්වේ, බලාගෙන.... ඔහු හපන්න පුලුවන්
මේ රාක්ෂයාට දත් නැහැ.
ඔහු මොකක්ද කරන්න යන්නේ? අපිව මරණයට අලවන්නද යන්නේ?
සිනී, එන්න.... බලන්න ලස්සන පුංචි මුහුණ.
ඒක ඔයාට පේන්නේ රාක්ෂයෙක්ගේ වගේද?
මට යන්න දෙන්න.... මාව එළියට දාන්න....
ඔලු ගෙඩිය
ඒකනම් නියමයි.... ඔහුව අල්ලගන්න
අනේ, නැහැ.... උණහපුළුවෝ පහර දෙනවා..... කරුණාකරලා, සූරි......
මට ඒක ගන්න බැහැ... මෙතන ඔයාලා ගොඩක් ඉන්නවා... එන්න.. ඔයාගේ තරමේ කාවහරි අරගෙන යන්න
උදව් කරන්න
අයියෝ, නැහැ...
අලදාර්.. ඔයා මැරිලා නැහැ.
නැහැ
ඔක්කොම හරි, කොල්ලනේ, ඕක නවත්වන්න... ආරාධනාව මතක තියාගන්න?
ඔයාලා හැමෝටම මේ ප්‍රසන්න දසුන මගඇරෙන්නයි යන්නේ.... අනේ, අම්මේ.
ඒකට කමක් නැහැ... ප්ලියෝ.... අපිට පුලුවන් ඒක මෙතන ඉදන් කරන්න.
ඒක ලැජ්ජාවක්... ඔයා ළමයින්ට කැමති නැහැ.... පිළිකුල් පොඩි පලිබෝධකයෝ.
යන්න ගිහින් සිනීව හොයාගන්න
ඔහු පේළි ටික අල්ලගන්න පෙර පුහුණුවීම් කරනවා... අපි පොඩ්ඩක් හිතන්න දෙන්න... ඔහුට අලුත් ලෝහයක් හොයාගන්න පුලුවන් වෙන්න කියලා
ඒයි, සීනිබෝල ටික, ඔයාලා මගේ බිරිද වෙනවනම්, මම මනමාලයා වෙනවා අනිවා.
ඒකනම් හොදයි.... ඒකනම් හොදයි.
කෙල්ලනේ, මම දන්නවා...“ ප්‍රොෆෙසර්ගේ ආදරේ“
පාසලේ පාඩමකින්.
ඔව්, මම තවමත් ඒක දන්නවා... මම හිතනවා ඒක ස්පර්ශයෙන් බෝවෙන එකක් නෙමේ කියලා
මම තමයි ආදරයේ සමච්චල් වසංගතය... එන්න...
අපිට යන්න ඉඩදෙන්න... ඔයාට යාර්ගේ සංවත්සර කතා ටික මග ඇරගන්න වුවමනාවක් නැහැ.
හොදයි... මට ඉවසන්න බැහැ වයසක වදුරෙක්ගෙන් සංසර්ගය ගැන උපදෙස් අහගන්නකම්.
ඒයි.. ඒයි... ඒයි..., මට ඇහුණා ඔහුගේ දවසේදී, ඔය වයසක වදුරා සද්ද නැතිව පැද්දි පැද්දි හිටියලු.
ඔයා කතා කරන්නේ යාර් ගැනද? ඔව්, ඔහු ඒක කියනවා ඇහුනා
ඇත්තට?
හොදයි, කොල්ලනේ, වටේට එක්රැස් වෙන්න... මාස්ටර්ගෙන් කියන එක අහගෙන ඉගෙනගන්න.
දැන්, කෙල්ලෝ, ගස් අතර පනින්න එපා....
ඒක ගොඩක් විනෝද ජනකයි.... ඔවුන් හිතන විදිහට ඔවුන්ව තියාගන්නවනම්
ඒවගේම සෙමින් පස්ස උඩදැමීම වැඩකලේ නැත්නම්, හිතන්න.
ඔයාලට මේ දවස කවදාවත් අමතක වෙන එකක් නැහැ.... ඉතිං ඒක ඒ විදිහට වෙන්න ඉඩදෙන්න.
නමුත් ඔයාලා අවුල් වුනොත්, කනගාටු වෙන්න එපා.... ඔවුන්ට කවදාවත් මතක තියෙන එකක් නැහැ.
එන්න, කොල්ලනේ..... ඔවුන් බිමවැටෙන්න ඉඩදෙන්න බැහැ
ඉදිරියට යන්න,.. දැන්... පපුව උඩට... නිකට උඩට
ඔවුන්ව ලස්සන කරන්න, පුතා... එන්න... යාර්.
මගේ සැහැල්ලු බව සහ ඔයාගේ මොළේ? කිසි ප්‍රශ්නයක් නැහැ.
ඒයි, කෙල්ලනේ.... බලන්න මොකක්ද පහලට තල්ලු කරන්න ඕනේ කියලා ඒයි, කාන්තාවනේ
ඔයාලගේ ආදරයේ කෑම මේසය.
මෙතන... මෙතන.... ඒයි, සුන්දරී
ඒයි, සාම්පල් නොමිලේ.... මාව අල්ලගන්න මම උණුසුම් වෙලා ඉද්දි
සිනී
ඔයා නැතිවෙලා හිටියේ... හැම ක්‍රියාදාමයකම, යාලුවා... එන්න
ඒයි, ඔයාට ඇහුණේ නැද්ද? මම තමයි ක්‍රියාදාමය
කනගාටු වෙන්න එපා, සිනී... ඔයාට හැමවෙලේම ඊළග අවුරුද්දක් තියෙනවා.
ඒයි, මම වාසනාවන්තයි ඔවුන්ගෙන් නිදහස් වෙන්න... කාන්තාවන්ගෙන්,
ඔයාගැන දැනගන්න පෙර, ඔවුන් හැමෝටම ඕනේ ලොකු ගහෙන් ඉවත්වෙලා යන්න
හොදයි... අසරණ සිනී.... කුලයටම ඉන්නේ එකම එක තනිකඩයයි.
නැහැ, අපිට දෙන්නෙක් ඉන්නවා
හොදයි, ඒක කවදාවත් ඔහුගේ හොදම සිද්ධිය වෙන්නේ නැහැ.
ඔහු ගොඩක් රළු සැගවෙන්නෙක් මට වඩා.... අයියෝ, අලදාර්
මෙතන කවුරුහරි මේ දූපතේ ඔයා වෙනුවෙන් ඉන්නවනම්.
හොදයි, ඔයා දන්නවා, ඔයා කවුරු වගේද කියලා.... නමුත් ලස්සනටම.
එන්න... ප්ලියෝ.... මට තව මොනාද ඕනේ?
මොනාද ඒ? මම දන්නැහැ
තාත්තේ?
මොකක්හරි වැරැද්දක්.
අලදාර්, සූරි කොහෙද?
ඇය ඉන්නේ ගස මුදුනේ.
එන්න... යන්න.. යන්න.... එන්න
අම්මේ.... සූරි
අම්මේ... අම්මේ... සූරි
අම්මේ... සූරි.... ඔයා කොහෙද?
දුවන්න, අලදාර්.... දුවන්න... දුවන්න
යාර්, එන්න
සිනී, පනින්න.. පනින්න.... සිනී, පනින්න
අල්ලන් ඉන්න
ප්ලියෝ.... යාර්... ඔයා කොහෙද?
අලදාර්, මෙන්න මෙහේ
අයියෝ, සූරි... සැහැල්ලුවෙන්න... සැහැල්ලුවෙන්න
ඔවුන් සේරම දෙනා ගිහින්.
මම මෙතන ඉන්නවා
එන්න.... අපිට මෙතන නතරවෙන්න බැහැ
දැන්, දැන්, සූරි... මෙතන බයවෙන්න කිසිම දෙයක් නැහැ.
බලන්න
ඔයා ඒක දැක්කද? මොකක්ද? මම දැක්කා.
මමත්... කොහෙටද ඒකා ගියේ? මම දන්නැහැ.... අපි යමු බලන්න.
ඒකට පාඩුවේ ඉන්න ඉඩදෙන්න.. ඒයි.... තාත්තේ.
ඔයා සූරිව බයකරනවා.... නැහැ, එහෙම නෙමේ.
හැමෝම සද්ද නැතිව ඉන්න.
යාර්, පැහැරගන්නවා
මට ළංවෙන්න බැහැ
අලදාර්, ඔවුන් නතරවෙනවා
මගේ මාර්ගයෙන් අයින් වෙන්න
ඔයාට ක්රොන්ව ඇහුණනේ.... අයින් වෙන්න
බලාගෙන
සිනී, ඔයාගේ ඔලුව පහත් කරගන්න
පස්සට ඇවිදින්න..... හොදයි. මට දැනගන්න දෙන්න ඒක ඔයාව එතන්ට වේගයෙන් ගෙනිච්චොත්.
පුංචි කකුල් හැමවෙලේම සොලවමින් තබාගන්න... නැත්නම් ඔයාව මගහැරෙයි
බලන්න හැම අලදාර් කෙනෙක් දිහාම.
ඔයා තවමත් හිතනවනම් ඔවුන් සමග එකතුවෙන්න
අල්ලගන්න... අල්ලගන්න
ක්රොන්
මෙහේ තියෙනවා හොද ආරක්ෂාකාරි තැනක් පහළ ...
අපි මෙතන නවතිනවා අද රෑට... ඉදිරියට යන්න, බ්රූටන්.
එයිමා, මම හිතනවා අපි දැන් ඉන්නේ ඔයාලගේ නෙස්ටින් ප්‍රදේශය ගාව කියලා
මේ හැම තල්ලුවක්ම සහ හැමදේකීන්ම පෙන්වන්නේ
නිදාගන්න පුලුවන් හොද තැනක්
මම නම් මේ වගේ හැසිරීමක් පෙන්නුම් කරන්නේ නැහැ.
බේලීන්, ඔයාට තියෙනවා ලොකු කකුල්.... ඔවුන්ට දෙන්න නිකමට වගේ පහරක්... අඥානයා
ඇත්තෙන්ම මට බැහැ.
බේලීන්, ඔයා ඒක කරනවද? ඔයාට නෙස්ටින් ප්‍රදේශයට යනකම් ජිවත් වෙන්න ඕනෙද?
මට පෙන්වන්න පිටකොන්ද... ඒයි, මෙතන.
ඒ ගැන සමාවෙන්න.
ඒක මේ නිකම්..... අපිට අහම්බෙන් වගේ ඇහුණා .. ඔයා කතා කරනවා..... ඒවගේම, අහ්ම්.....
හොදයි, මගේ වචන... බලන්න අර්ල් දිහා
ඔහු සාමාන්‍යයෙන් ශක්තිවන්තයන් වගේ ඉක්මනට උණුසුම් වෙන්නේ නැහැ.
මොනතරම් අවාසනාවන්ත දෝෂයක්ද.... හොද මඩ නෑමෙන් අනිත් දේවල් පිරිසිදු කරනවා.
මට සමාවෙන්න?
ඔහු මගේ සීයා... දෙපාරක් ඉවත් කරපු.
කුල දෙකක් ඉවත් කරන්න උත්සහ කලා
මගේ නම අලදාර්. මේ මගේ පවුල... අපි සේරම අනාථ අය.
අනේ, දෙයියනේ.... මට සමාවෙන්න.
බේලීන් තමයි ඔවුන්ගේ ජාතියේ අවසානයා..... හොයන අය මංමුළා වෙනවා ඇය වගේ අයව දැකලා.
මම අහලා තියෙනවා ඔයා කියනවා නෙස්ටින් ප්‍රදේශය ගැන
ඒක තමයි මෙහේ තියෙන ලස්සනම තැන, ළමයිනේ
රංචු පිටින් ළමයින්වත් අරගෙන යන තැන තමයි එතන.
අපි කාටහරි ඒක හොයාගන්න පුලුවන් වෙයිද ඒක කොහොමද කියලා බලන්න?
අනේ, අන්තීම දවස් ටික, මම දැකලා තියෙනවා ඔවුන්ගේ හැඩය සහ විශාලත්වය.
කවුද දන්නේ.... අපිට මොනා හම්බවෙයිද කියලා
අමාරුම දේ තමයි දැන් එතන්ට යන එක.
ඒවගේම අපි ආවේ කිසිම සමාවක් නැතිව අපිව ලුහුබැදීම නිසා.. කවුරු විසින්ද?
ක්රෝන්, රංචුවේ නායකයා තමයි හොන්චෝ.
අපිට පුලුවන් අමාරුවෙන් හරි තියාගන්න.... වයසක කාන්තාව හරියට මම වගේ...
ඒක... .හොදයි.... ඒක ධනාත්මකව අශෝභනයි.
එහෙනම් ඔහුට කියන්න.... ඔහුට කරන්න පුලුවන් වටිනාම දේ මොකක්ද කියලා?
ඔහුගේ ප්‍රශ්නේ මොකක්ද?
අන්න ඔහු, මැණික, ක්රොන්...
සමාවෙන්න.... ක්රොන්, තත්පරයක් දෙනවද?
එළියට යනවා, ළමයා.... සන්සුන්වෙන්න, බ්රූටන්.
ඔයා කවුද? අලදාර්
ඇයි ඔයා කට්ටිය තියාගෙන ...
තරුණ ජවය?
හොදයි, මම නැවත ආවේ මේ අයට කතා කරන්න.
මම හිතන්නේ ඔවුන්..... ඔවුන්ට ඇවිත් තියෙන්නේ අමාරු කාලයක්
ඉතිං, ඔයා දන්නවනේ, සමහරවිට ඔයා පොඩ්ඩක් විතර වේගය අඩුකරන්න ඕනේ?
ඉඩදෙන්න දුර්වලතාවය නැති කරගන්න.... දැන්, මෙන්න තියෙනවා අදහසක්
අලදාර්, දැන් ඉතිං මට හිතන්න දුන්නොත් හොදයි.
ඒයි, ඔවුන්ට මෙහේ උදව් ඕනා වෙනවා...
ඔයාව බලාගන්න, ළමයා
කනගාටු වෙන්න එපා.... අන්න එහෙමයි මගේ සහෝදරයා අලුතෙන් එය අයට සලකන්නේ,
ඔවුන් කොච්චර අහිංසක වුනත් ප්‍රශ්නයක් නැහැ.
ඔයා දන්නවද කෙල්ලෙක්ගේ ඇහැ අල්ලගන්න විදිහ, මෙතන....
මම කිසිම කෙනෙක්ගේ ඇස් අල්ලගන්නේ නැහැ... මම ඔයා වුනානම්, විශේෂයෙන්ම නීරගේ.
ඔයා ඔයාගේ ඔලුව පාත් කරගෙන ඉන්න.... ඒවගේම ඔයා කරන්න ක්රොන් ඔයාට කියන දේ විතරක්
අපි ඔහුගෙන් නියෝග අරන් එනකම් කරන්න
ක්රොන්ට තියෙනවා ඔයාට වඩා ලොකු මැස්සෝ එළවන්න පුලුවන් තටු, පොප්ස්.
මට පුලුවන් මගේ මේ අත්ලෙන් ඒ යක්ෂයාගේ මොලය අල්ලන් ඉන්න...
නැහැ, යාර්.... ඇය හරි... මේ රැළත් එක්ක ඉද්දි ඔලුව පාත් කරගෙන ඉන්න එක හොදයි
මොවුන්ගෙන් පහර කනවට වඩා.
හොදයි, ඔයා සලකා බලනවා ඔයාගැන වාසනාවන්ත විදිහට.... අන්න ඒකයි හැමෝම අපිව ලුහුබදින්නේ.
ඒයි, නැගිටින්න
හොදටම ඇති ඔය ලස්සන නිදාගැනිල්ල.... ඔයා දැනටමත් සිත කුල්මත් කරලා තියෙන්නේ.
ඒයි... හෙලෝ.... කවුරුහරි ඔතන ඉන්නවද?
සිනී, ඔයා මොකද කරන්නේ?
මම ඔයාව විශ්වාස කරනවා... ඔයාට අරුණෝදයේ අවදිවෙන්න කතා කලා.
එන්න... ඒක ඉවත් කරන්න... මොකක්ද හදිස්සිය?
මොකකහරි වෙනවා.... රංචුව එකතුවෙනවා අපි නැතිව... අපි ටිකක් බලමු මොකද කියලා.
නැගිටින්න සහ දිදුලන්න... ක්රොන් කියනවා හැමෝම යන්න ඕනේ කියලා
එන්න... නැගිටින්න... ඔයාගේ කකුල් වලින්
අහිංසක අය මෙහේ කවදාවත් නතර වෙන්නේ නැහැ.
ඔයා මොනාහරි කිව්වද?
නැහැ... නැහැ, සර්
ඔයාගේ මරණයට ප්‍රාර්ථනයක් මිසක්,
ඔයයි ඔයාගේ පුංචි පරපෝෂිතයායි දැන් ගියොත් හොදයි
අරකා විරූපීයි ද නැන්තම් වෙන මොකක් හරිද?
ඒයි.. ඒයි... ඒයි..... මෙන්න ඉන්නවා ඔයාගේ ප්‍රේමවන්තිය.
No comments yet. Be the first to leave one.