The first 34 lines.
ඔයා නම් පිස්සෙක් තොම්
බලන්න සීලියා, අපි අපේ කාමාශාව උනුගමනය කරන්න ඕනේ;
...ඔයාට රොබො හැකියාවක් තියෙනව, මමත් කැමතියි අභ්‍යවකාශය වගේ තැනක ඉන්න
ඇයි ඔයා නිතරම මගේ රොබෝ අතට විහිළු කරන්නේ?
මම එහෙම කරන්නේ නෑ, ඒක.....
... හරි! හොඳයි!
හරි මම විහිළු කරලා ඉවරයි,මට ලොකු මිහිනයක් තියෙනවා.....
....දැවැන්ත රොබෝවරයෙක් වෙන්න...
මොනවාහරි, තොම් අපේ වැඩේ ඉවරයි
රොබෝගේ මතකය අගුළු දැමුවා!
මේකනම් හරිම විහිළුවක්
ඔයා පහළට ගියේම නැද්ද?
මට ඇහුණා ඔයාලා ඊයේ රැ කතාකරනවා
ඒක මගේ වරදක් නෙමෙයි
ඔයා සූදානම්ද?
ඇත්තෙන්ම ඔයා සූදානම්, ඔයා සුපිරි තරැවක්
පෙනුම කොහොමද?
අපිට තියෙන්නේ මිනිත්තු දහයයි...
ඒක නියමයි
අපිට අණ ලැබිලා තියෙන්නේ, හැම ඒකකයක්ම යන්න!
ඉක්මනින්, යන්න යන්න යන්න!
ඒක හොඳයි
දුක්වෙන්න කිසිම දෙයක් නෑ
තොම්
අන්න ඇය ඉන්නවා
දැන්
ඔයා ඇයට ආදරය කරනවා
ඇය තමා ඔයාගෙ ලිංගිකත්වය!
ඇයට අවනත වෙන්න
ඇයට ගරුකරගෙන ජීවත්වෙන්න
ඇයට ආදරය තමයි ඕනේ
...ක්‍රියාත්මක වෙන්න!
මතකය නැවත ලිවීමේ කටයුතු සිදුවෙනවා!
සමාවෙන්න
No comments yet. Be the first to leave one.