Luck-Key (Leokki / 럭키)

Luck-Key (Leokki / 럭키) (럭키)

Download Sinhala Subtitle

Release info

Luck Key 2016 BluRay 720p 800MB Ganool
A Commentary by Mawan_Geethanjana
Mawan Geethanjana

Tags

BluRay
720p
720
ganool
Published on: 2020-07-14
Downloads: 42
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල පරිවර්තනය සහ උපසිරැසි නිර්මාණය මාවන් ගීතාංජන විසිනි. කරුණාකර කතෘ හිමිකම සුරකින්න.

SHOWBOX ඉදිරිපත් කිරීමක්

යොං ෆිල්ම් ඉන්කෝපරේෂන් නිෂ්පාදනයක්

විධායක නිෂ්පාදක යූ ජියොන්ග්-හුන්

SYD LIM නිෂ්පාදනය කිරීමක්

අධ්‍යක්ෂණය LEE Gae-byok

ඔහු මගේ හදවතට ආවේ කුණාටුවක් මෙනි.

ගලක් වගේ ශක්තිවන්ත මිනිසෙක්,

මම ඔහුගේ අවංක සිනහවට ආදරෙයි.

ඔහු මගේ හදවතට ආවේ කුණාටුවක් මෙනි.

ඔහු මා දුටු විට මා දෙස බලා සිනාසෙයි.

ඔහුව දකින විට මගේ හදවත තදින් ගැහෙනවා.

නමුත් ඔහු දන්නේ නැහැ මට දැනෙන්නේ කෙසේද කියා.

මම ඔහුට මගේ ආදරය පාපොච්චාරණය කළ යුතුද?

මගේ සතුට හා වේදනාව

එ්වාට අහසට පියාසර කරන්න ඉඩ දෙන්න.

කිසිවෙකු නොදන්නා නිසා

මගේ හදවත ඔහු වෙනුවෙන් දැවෙනවා.

අපගේ පැයෙන් පැය මාර්ග තදබදය පිළිබඳ වාර්තාව.

බොහෝ මහාමාර්ගවල හා අධි වේගී මාර්ගවල ගමනාගමන කටයුතු අවහිරයකින් තොරව සිදුවේ.

බටහිර මහාමාර්ගයේ II-jik හන්දියේදී

වාහනයක පිටුපස කොටස තවත් වාහනයක ඉදිරිපස කොටසේ ගැටීම හේතුවෙන්

මම සේරම දේවල් මකල දානවා.

මම කවදාවත් හිටියෙ නෑ වගේ අතුරුදහන් වේවි.

ඉවරයක් වේවි.

මේ කාලකණ්ණි ජීවිතය.

ඔයා ඔතන ඉන්නවද? දොර අරින්න.

මම ඔයාට නූල්ඩ්ල් ගෙනාවා. ඔයාට බඩගිනි නැද්ද?

ටිකක් කන්න කැමති ද?

අනේ දොර අරින්න. එ්ව රස්නයෙන් තියෙන කොට ගොඩක් රහයි.

ඔයා හැමතිස්සෙම එන්නේ නැහැ වගේ රඟපානවා,

එ්ත් තාමත් නූල්ඩ්ල් කන්න ලෑස්තිද?

ඔයා කවද්ද ගෙවල් කුළී ගෙවන්න හිතාගෙන ඉන්නෙ?

හෙට වෙන කොට කලින් මාසවල කුලිය ගෙවන්න නැත්නම් කාමරේ හිස් කරල දෙන්න!

යන්නම්, කරදර වෙන්න එපා!

බලනවා මේ ජරා තැන දිහා!

ඔහේ මොකක්ද කාමරේට කළේ? එ්ක හරියට ඌරැ කොටුවක් වගේ!

ඔහේ ගේ ගඳ! ගිහින් නාගන්නවා.

මොන ජරා...

කරුණාකරලා යන්න!

අපි මැරෙමු.

ඇයි මම ජීවත් වෙන්නේ? කාටවත් මාව ඕන නෑ.

ගිහිල්ලා නාගෙනම මැරෙනවා, කෙලපන්!

මගුලෙ සෞඛ්‍ය රක්ෂණය ......

බ්‍රදර්ස් පොදු නාන ස්ථානය

මිල අධික ඔරලෝසුවක්...

ඇත්තටම සල්ලි කාරයෙක් වෙන්න ඕන.

911 කතා කරන්න, කරුණාකරලා! ඉක්මන් කරන්න!

එයා මැරිලා නැද්ද?

එයා බරපතල විදියට තුවාල වෙලා වෙන්න ඕන .

අපි පොලීසියට කතා කරොත් හොඳයි නේද?

අසරණ පොහොසත් මනුස්සයා.

ඉන්න. පොහොසත්?

කරුණාකරලා , පාර ඉඩ දෙන්න .

හරි , අපි ජීවත් වෙමු

අන්තිමට මම මැරෙන්න කළින් ආස කරන දවසක්.

අන්තිම දවසක්.

හොඳ කාඩ් ගොඩක් තියෙනවා ... එන්න!

- මම අයින් වෙනවා! - මේ වතාවේ මොකක්ද වැරැද්ද?

බලන්න මේ ඉන්නේ කව්ද කියල!

හදිසියේම ඔයාගේ පෙනුම නියමයි!

මැඩම්.

මේක ගන්න . කළින් මාසවල් වල ගෙවල් කුළී.

- ඒ වගේම මෙන්න තව. - මොකක්ද?

මේව අරගෙන මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.

- අඩුම තරමේ මාස කිහිපයක්වත්. - ඇත්තෙන්ම , මම ඉන්න දෙන්නම්.

ඉතුරු තියාගන්න නූල්ඩ්ස් ටිකක් ගන්න.

ඔයා ඒකට කැමතියිනේ.

ඇත්තෙන්ම.

ඔයා අපිට හොඳට සලකන්න ඕන!

කොහොමද මේක පණ ගන්වන්නේ?

ඒකෙ සද්දෙ නියමයි .

ප්‍රමාද වුණ ණය වලට.

කුඩා බිල්පත් තියෙනවද?

ඉතුරු තියාගන්න .

තව මොනවද ඔයාට ඕන?

මේක පගාවක්, හරිද?

ඔයාට පරක්කු වෙලා ගෙවන්න වුණ එක ගැන මට කණගාටුයි.

- බායි! - හේයි.

Yoon Jae-sung!

ඔයා මොනවද මෙහේ කරන්නේ? ගොඩක් කාලෙකින්.

- කොහොමද ඔයාට? - හොඳයි .

අපේ රංග ශාලාව වහල දාපු දවසෙ ඉදලා අපි දෙන්නා හමුවුණේ නැහැ.

ඔයාට කොහොමද?

හොඳයි ...

මෙන්න!

මම එදා ඔයාගෙන් ණයට ගත්ත සල්ලි.

ඔයා ආපහු ඒව ගෙවන්න ඕන නැහැ.

මට... ඕන වුණේ.

Jae-sung.

මම ලබන මාසයේ විවාහ වෙනවා .

- මොකක්? ඇත්තද? - ඔව් .

මගුල...

මම කිව්වේ ඒක නියමයි .

Yoon Jae-sung.

අවදිවෙන්න.

මේවට ඔයාගේ ජීවිතය වෙනස් කරන්න බැහැ.

ඒක ඔයාට අයිති නැහැ.

ආපහු ඒව දීල දාන්න .

ආපහු ඒව එයාට දෙන්න .

ඒක අවසන් කරන්න.

Yoon Jae-sung!

ඔ...ඔව් ?

එයාල කිව්වේ ඒක මගේ නම කියල .

මට ඒක මතක් කරගන්න බැහැ.

ඔයා ...

ඔයා මාව දන්නවද ?

නැහැ .

මම ...

මම මෙහාට ආවේ මගේ යාලුවෙක් බලන්න .

ඉක්මනට සනීප වෙන්න .

ඉන්න .

ඇයි?

ඔයාට මේක අමතක වෙලා .

ස්තූතියි .

මගේ පසුම්බියේ රැපියල් 2 කක් විතරයි තියෙන්නේ .

- ක්‍රෙඩිට් කාඩ් නැද්ද ? - නැහැ .

සර්.

ඔයා දැන් යන්නද හදන්නේ ?

ඔයා මාව දන්නවද ?

මම තමයි ඔයාව මෙහාට ගෙනාවේ. ඔයා පොදු නාන ස්ථානයේදී ලිස්සලා වැටුණා.

මම පොදු නාන ස්ථානයේදී ලිස්සලා වැටුණද?

අද උදේ . ඔයාට මතක නැද්ද ?

- එයාට ඇම්නේෂියා(amnesia*) . - ඇම්නේෂියා...

ඔයාට කොච්චර මතක තියෙනවද ?

ඔයාට ගෙදර යන පාර හොයා ගන්න පුළුවන් ද?

ඔයා දැන් ගෙවන්නේ නැද්ද ?

මට පස්සේ ගෙවන්න පුළුවන් ද ? ඇත්තෙන්ම , බැහැ.

මට ඔයාගෙන් උදව්වක් ඉල්ලන්න වුණ එකට කණගාටුයි ...

ඔව් ?

මෙතන තමයි මම ජීවත් වෙන්නෙ.

මම ගෙදරින් මුදල් හොයාගත්තු ගමන්ම මම ඔයාට ආපහු ගෙවන්නම්.

ඔයාට මම වෙනුවෙන් ගෙවන්න පුළුවන් ද? මට ඇත්තටම සමාවෙන්න .

හොඳයි ...

හරි , ප්‍රශ්නයක් නැහැ .

ස්තූතියි . මෙන්න මගේ ලිපිනය .

- ගාණ කීයද ? - ඩොලර් 900 යි .

මොකක්?

මම ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්නම්.

මට ඒක මතක් කරගන්න බැහැ. ඔයා මාව දන්නවද ?

GPS ක්‍රියාත්මකයි. ප්‍රවේශමෙන් පදවන්න.

ගෙදර

මම මොනවද කරන්න ඕන ? මම මේක ආපහු දෙන්න ඕන

ඔයාට ඔයාගේ නම මතක ද?

Yoon Jae-sung.

Yoon Jae-sung.

ඔයාගේ වයස කීයද?

ඒක...

ඒක කියවන්න අමාරුයි...

කීයද තියෙන්නේ?

මට වයස අවුරුදු 32 යි.

මොකක්?

ඇත්තටම ද?

තිස්...දෙකයි?

ඔව් , මෙන්න .

- 1984 දී ඉපදිලා තියෙන්න. - විශ්වාස කරන්නත් බෑ.

මට වයස අවුරුදු 32 යි.

ඉතින් අපි වයසට යන කොට.

මගේ වයස අවුරුදු 32 ක් වගේද?

මොකක්ද කිව්වේ ?

- මට ඇත්තටම එහෙම වයසක් පේන්නෙ නැහැ. - මට සමාවෙන්න .

ඒත් මගේ හැදුනුම්පත කියන්නේ ...

ඔයාලා වගේ අය ඉන්නවා.

වයසට ගියත් ඔයාට වගේ තරුණ පෙනුම තියෙන.

ඒක ඇත්තටම මට සහනයක්.

එයා මෙහෙද ජීවත් වෙන්නේ?

හෙලෝ .

කවුරු හරි ඉන්නවද?

මම අයිතිකාරයට අයිති දේවල් අරගෙන ආවේ.

එයාට ඇම්නේෂියා හැදිල තියෙන්නේ ...

වාව් , මේ තැන නම් ...

මාළිගාවක්.

මේ තැන මොකක්ද?

ඇදුම් කාමරේ මගේ මුළු ගෙදරට වඩා ලොකුයි.

පොලීසිය ?

එයා මේ සේරම වැහි කබා එක්ක මොනවද කරන්නේ?

එයාගේ රැකියාව මොකක්ද?

ඔයා මෙහේද ජීවත් වෙන්නේ?

මෙතන ඇත්තටම ගඳයි.

මොනව හරි මතක් වෙනවද?

නැහැ .

කිසිම තොරතුරක් නැහැ .

මගේ සල්ලි ආපහු ගන්න බැරි වෙයි වගේ .

මේ පුච්චපු පින්තූර ...

මම හිතන්නේ මම මගේ සම්බන්ධතා විසඳගන්මින් ඉදල තියෙන්නේ.

මොකක්?

ඒක පේන්නේ හරියට මම මැරෙන්න උත්සහා කරල තියෙනවා ඒත් ඒක අසාර්ථක වෙලා.

වෙන්න බෑ...

වාහන අංක 24, වාහන අංක 24.

පණිවිඩය ලැබුණා.

- අගුලු දමා ඇති දොරවල් සදහා කැදවීම. - එතනම ඉන්න !

සැහැල්ලුවෙන් ඉන්න උත්සහා කරන්න . ඔයාට පස්සේ මට ආපහු ගෙවන්න පුළුවන්!

ඔයා ආපහු ඔය වගේ දේවල් කරගන්න හදන්න එපා ...

ඕනෑවට වඩා උත්සහා කරන්න එපා

ඒක මතක තියාගන්න . දැන් ටිකක් විවේක ගන්න.

ස්තූතියි .

ඇයි මම මැරෙන්න උත්සහා කළේ?

ඒ ඇයි කියල මට පෙනවා.

මේක නියමයි .

මේකට තමයි ඔයා "ජීවිතේ" කියන්නේ.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left