The 100

The 100

Download Sinhala Subtitle

Season 5

Release info

The 100 - Season 5 Complete WEBRip - ChaRu
A Commentary by ChaRu
WEBRip resync by ChaRu | උපසිරැසි පරිවර්තනය - නිලුපුල් මධුකප්‍රිය පෙරේරා [baiscopelk.com] '♡Enjoy

Tags

webrip
web
BRip
Published on: 2018-08-12
Downloads: 227
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

යම් දෙයක් එනවා,

හැමදෙයක්ම විනාශ කරලා දාන විකිරණ මාලාවක්.

භූගත බංකරයක් තියෙන්න පුලුවන්.

අවසන් තරගාවලියක්,

දිනන කෙනාට බංකරේ ලැබෙනවා.

ආකාශ ගෝත්‍රය තනියම බංකරය ගන්නෙ නැහැ.

අපි ඒක බෙදා ගන්නවා. අපි එකම ගෝත්‍රයක්.

අපි ඔයාව දාලා යන්නෙ නෑ.

ආපහු යන්න කාලයක් නෑ.

අපි ආපහු යන්නෙ නෑ. අපි යන්නෙ උඩට.

ටැබ්ලට් එක සම්බන්ධ උනහම,

තැටිය ආක් එකත් එක්ක සමපාත වෙයි.

තැටිය සමපාත උනා.

ඔයාට විනාඩි 10ක් විතර ගතවෙයි

කුළුනෙන් බැහැලා නියමු කුටියට එන්න,

නැත්නම් ඔයාව දාලා යන්න වෙයි.

3, 2, 1.

අපි නැවත හමුවේවා.

එයා ඒක කළා. එයා ආයෙමත් අපිව බේරගත්තා.

ෆ්‍රයම්පායාගෙන් දින 42කට පසුව

පෝලිස්වලට සැතපුම් 210යි.

අඩුගානෙ මට පීනන්න ඕන වෙන්නෙ නෑ.

ඔයාට මේක පුලුවන් .

මම ආවා!

මම ආවා!

අම්මේ!

නෑ.

නෑ.

මම කොහෙද හිටියෙ?

ආ, හරි. පෝලිස්වල.

ඒ මොහොත වෙනකම්ම,

මම විශ්වාස කළා මටත් අනිත් අය එක්ක, මගේ අම්මා එක්ක,

බංකරේ ජීවත් වෙත හැකි කියලා.

එයාව එතන දාලා යනවා කියන හැගීම මට මහ දුකක්,

හැබැයි තිත්ත ඇත්ත තමයි, මම අවුරුදු ගානක් එකදිගට හෑරුවත්

මට ඒ දොර හොයාගන්න බෑ කියන එක.

මම දැන් මාස දෙකක ඉදලා ඉන්නෙ තට්ට තනියම,

ඒත් මේක තමයි මට පාළුවක් දැනුන පළවැනි වතාව.

හරියට අපි කවදාවත්ම මෙහෙ හිටියෙ නැති ගානයි.

සමහරවිට අපි කවදාවත් නොඉන්නයි තිබ්බේ.

මම කොහොමද අවුරුදු පහක් ජීවිතෙ ගැට ගහගන්නෙ?

මම ආකේඩියාවට ආවේ කෑමයි වතුරයි හොයාගෙන,

හැබැයි මට හම්බවුනේ හොල්මන් විතරයි.

මගෙන් කොටසක් හිතනවා ජැස්පර්ගෙ අදහස හරියි කියලා.

ඇති පලේ මොකක්ද මෙහෙ තියෙන්නෙ දුක්ගැහැට විතරයිනම්?

හරිම උද්‍යෝගිමත්, ක්ලාක්.

මට සමාවෙන්න .

මං කියන දේවල් ගණන්ගන්න එපා, හාද? මම දවස් දෙකකින් වතුර දැකලාවත් නෑ.

මම ඉක්මනටම වතුර ටිකක් හොයාගන්න ඕන, නැත්නම් මම හිතන්නෙ නෑ මම...

කොහොම උනත්...

මට සැකයි මේ රේඩියෝ කබලෙන් ඔයාට මාව ඇහෙයිද කියලා...

බැරිවෙලා හරි මේ මම කතා කරන අන්තිම පාර වුනොත්,

මට කියන්න ඕන මේකයි...

මාව මෙහෙ දාලා ගිය එක ගැන දුක්වෙන්න එපා.

ඔයා කළේ ඔයාට කරන්න සිද්දවුන දේ.

මට ඔයා ගැන ආඩම්බරයි.

ස්තුතියි .

සූර්‍ය විකිරණ .

මගුල.

උඹ හිතන්නෙ මාව මරන්න පුලුවන් කියලද?

කරලා බලනවකො.

ඉන්න.

මට ඔයා ජීවත්වෙන තැන පෙන්වන්න.

හරි.

මාව ඔයාගෙ ගෙදරට එක්ක යන්න.

නෑ.

මට දැන් ඇති!

ඔයාට මාව ඇහුණාද?!

මට හැමදෙයක්ම නැතිවුනා!

මට මගේ යාළුවන්ව නැතිවුනා,

මගේ තාත්තව,

මගෙ අම්මව!

මට කිසිමදෙයක් ඉතුරුවෙලා නෑ!

ඒයි!

ඔයාට ස්තුතියි.

මම ඉස්සර හිතුවේ ජීවිතේ කියන්නෙ පණ ගැට ගහගන්න එකට වඩා දෙයක් කියලා,

ඒත් දැන්නම් මට ඒ ගැන විශ්වාසයක් නෑ..

සත්තුන්ට කාවහරි මැරුවහම වරදකාරි හැගීමක් දැනෙන්නෙ නෑ.

උන් නිකම්ම ඒක කරලා දානවා..

උන් මරනවා නැත්නම් මැරෙනවා.

මම මටම කියාගන්නෙ මම අරගත්තු හැම ජීවිතයක්ම ගත්තෙ හේතුවක් ඇතුව කියලා,

හැබැයි ඇත්තනම්,

අනිත් පැත්තටත් හේතු කාරණා තිබ්බා..

භූමිවාසීන්, කදුකරවාසීන්, ඇලීට පවා...

එයාලගෙ හේතු කාරණා තමයි අපිව මරන්න හැදුවේ අපි කළා වගේම.

එක්කෝ එයාලා නැත්නම් අපි,

මරන්න නැත්නම් මැරෙන්න, ඒක හරිම සරලයි.

ඉතින් දැන් මොකක්ද කරන්නෙ?

කුමක්ද මරණයෙ පාලකයා වෙන්නෙ

මරන්න කෙනෙක් ඉතුරුවෙලා නැති කොට?

මං හිතන්නෙ ඒක අපිට හොයාගන්න ලැබෙයි

මොකද මගේ සටන අවසන්.

ප්‍රශ්නය තමයි,

දැන් මම කවුද ?

ශැලෝ නිම්න ගෝත්‍රය.

ඔයා මේ තැන දකිනකම් ඉන්න.

හරියට මාරාන්තික කිරණ මේ තැන මග ඇරලා ගියා වගේ.

අවාසනාවකට වගේ, විකිරණ එහෙම කළේ නෑ.

පොළවට ආව දවසෙ ඉදලා මළමිනී කීයක් පිච්චුවද කියලා

මට දැන් මතකත් නැහැ.

දෙයියනේ, මේක මීට වඩා ලේසි වෙනවා මම දැනන් හිටියනම් ඔයා ජීවත් වෙනවා කියලා,

ආයෙ ඔයාව දකින්න ලැබෙයි කියලා මම දැනන් හිටියනම්.

ධනාත්මක සිතුවිලි, ක්ලාක්.

අදට දවස් 58ක් වෙනවා.

මේ වෙද්දි, මොන්ටි ඇල්ගී නිෂ්පාදනය කරනවා ඇති.

ඒවා මෙලෝරහක් නැතුව ඇතිනෙ?

තරහක් නෑ, මොන්ටි.

අනික මම බෙරි හොයාගත්තා, බෙරි තොගයක්ම.

ඒවා ඒ හැටි රසක්නම් නැහැ, හැබැයි ඒවා ලස්සනයි.

මං හිතන්නෙ මේවා තමයි එයාලා පාවිච්චි කරන්නෙ පින්තාරු කරන්න...

ඉන්න.

ඒකට කමක් නෑ.

බය වෙන්න දෙයක් නෑ.

ඉන්න!

අනේ.

මට ඕන ඔයා එක්ක කතා කරන්න විතරයි.

ඒයි... ඒකට කමක් නෑ.

මම ඔයාට කරදරයක් කරන්නෙ නැහැ.

ඉන්න!

ඔයා තනියමද ඉන්නෙ?

තව කට්ටිය ඉන්නවද?

ඔයා නයිට්බ්ලඩ් කෙනෙක් නේද ?

බය වෙන්න එපා..

එතකොට ඔයාට පුලුවන්...

මැරියන් දැල්ලෙ බාරකරු!

එපා.

නයිට්බ්ලඩ්.

ඒයි!

නෑ. නෑ. නෑ.

ඔයාට පුලුවන්ද මට ඕක උගන්නන්න?

ඉන්න!

මගේ බඩු ටික ආපහු දෙන්න!

අනේ!

ලෝකෙ ඉන්න අන්තිම මිනිස්සු දෙන්නා,

එක් කෙනෙක් අපායෙන් ආව පොඩි එකෙක්.

වසර 6කට පසුව

ඒයි, ගිහින් ඇග හෝදගන්න.

කෑම වෙලාව.

බලන්න.

බෙරි ටික පැහිලා.

ඒක හොදයිනෙ.

එන්න. මම ඇල්ලුවා. ඔයා උයන්න.

ක්ලාක්, ඔයා පොරොන්දු වුනා.

කලින් අවුරුද්දේ උන් ඇතිවෙන්න හිටියෙ නෑ,

හැබැයි මේ අවුරුද්දේ හැමතැනම ඉන්නවා.

අනේ?

මම සතියක් උයන එකයි පිරිසිදු කරන වැඩෙයි කරන්නම්.

සති දෙකක්.

එකගයි.

එන්න. මම වාහනෙ පදින්නම්.

එයා දිනයි කියලා ඔයා හිතුවේ නැත්තෙ කොහොමද?

ඉංග්‍රීසියෙන් කතා කරන්න, මැඩී.

මම කියන්නෙ ස්කයිරීපා කියන්නෙ මෘගයෙක්..

එයා අනිවාර්යයෙන්ම තරගාවලිය දිනනවා.

බයවෙන්න එපා.

එයා ඒ අයව බංකරෙන් එළියට ගනියි.

මම දන්නවා එයා ඒක කරයි කියලා.

මට දුකයි එයාලා ඔයාව දාලා ගිය එක ගැන.

මටනම් දුකක් නෑ...

මොකද මම එයාලා එක්ක ගියානම්, මට ඔයාව හම්බවෙන්නෙ නැහැනෙ.

එතකොට එයාලා?

ඔයා හිතනවද එයාලා ආපහු එයි කියලා?

සුප් හැදුවා.

හරි!

අන්තිමේ!

ආ, අයියො. මම ඔයාට දිනන්න දුන්නෙ අපිට කන්න ඕන නිසා.

මේක කෑමක් නෙවෙයි. යන්තම් පණ ගැට ගහගන්නවා.

ඒයි, අලුත්ම වැඩි දියුනු කල ට්‍රිපල්-ජී

ඉතාමත් රසවත්, ඔබත් ඒක දන්නවා.

ට්‍රිපල්-ජී?

එයා මේකට කියන්නෙ ග්‍රීන්ගෙ ග්‍රීන්(හරිත) දියර කියලා.

හොද නමක්..

හොදයි කියලා ඔයා කියන්නෙ

කෑවහම බඩ රිදෙන්නෙ නැති එකනම්,

එහෙනම් ඔව්, ඒක දියුණුවක් තමයි.

කොළපාට ගැන කතා කරද්දි, සාරභූමිය කොහොමද?

තවම තිතක් විතරයි.

එමෝරි, විවේකයක් ගන්න.

මං දන්නෙ නෑ ඔයා මොකට කාලේ නාස්ති කරනවද කියලා.

මම කිව්වනෙ, වායුගෝලීය විකිරණවලින්

රේඩියො සංඥා අවහිර වෙනවා.

එයාලා පහළ ඉන්නවා. හැබැයි අපිට එයාලව ඇහෙන්නෙ නෑ.

අපි කාලේ නාස්ති කරගන්නෙ ජීවත් වෙන්න පුලුවන් තැනක්

තියෙනවා කියලා එයාලට දැනුම් දෙන්න.

මිහිපිට විකිරණ ජීවත් වෙන මට්ටමට පත්වෙලා අවුරුද්දක් වෙනවා.

එයාලට කැමති තැනක ජීවත්වෙත හැකි.

මම හිතන්නෙ අපි හැමෝටම එකගවෙන්න පුලුවන් ග්‍රීන්(කොළපාට) හොදයි කියන එකට.

ඔව්. එයා හොදයි...

හැබැයි මේවනම් මෙලෝරහක් නෑ.

හරි.

හෙට මම උත්සහ කරන්නම්

ඇන්ටෙනාවෙ සංඥා වැඩි කරන්න.

ඉස්සරහ සීට් එක.

අභ්‍යාවකාශ තරණය. හරි .

මම ඔය හැගීම දන්නවා,

හැබැයි මට ඕන කරන්නෙ මම කියන විදිහට

වැඩ කරන සහයකයෙක්.

මම ඔයා කියන දෙයක් කරන්නම්, පොරොන්දු වෙනවා,

කිසිම විහිළුවක් කරන්නෙ නෑ.

එක්කො අපිට පුලුවන් පොළවට යන්න ක්‍රමයක් හොයාගන්න,

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left