The first 200 lines.
බයිස්කෝප් සිංහලෙන් මයුර සුරාජ් උපසිරැසිගැන්වීමක්
ඔබේ රුධිරය සමඟ ඇති බැඳීම අතහැරගන්න... දුම් නොනගින ගිනිදලු අතරින්... යක්ෂයා පැමිණෙනු ඇත..
G
G
G H
G H
G H O
G H O
G H O U
G H O U
G H O U L
G H O U L
G H O U L
G H O U L ප
G H O U L පළ
G H O U L පළම
G H O U L පළමු
G H O U L පළමු
G H O U L පළමු ද
G H O U L පළමු දි
G H O U L පළමු දිග
G H O U L පළමු දිගහ
G H O U L පළමු දිගහැ
G H O U L පළමු දිගහැර
G H O U L පළමු දිගහැරු
G H O U L පළමු දිගහැරුම
G H O U L පළමු දිගහැරුම
දේශයම වෙනස් වූ.. නුදුරු අනාගතයක..
ජාතිවාදී අරගල උග්‍ර තත්වයකට පත් වී තිබුණි
රහස් සිරමැදිරි මධ්‍යස්ථාන ඉදිවිය.
හමුදා කණ්ඩායම් මර්දන කටයුතු වල නිරතව සිටියහ.
The Orchid Star Continental - අත්හැර දමා ඇත -
සැකකාර ත්‍රස්තවාදී ආරක්ෂිතාගාරයකි
අපි යට තට්ටුව හෝදිසි කරනවා, අවසානයි.
පස්වන කොටසේ කවුරුත්ම නැහැ
අවසානයි සහ එපමණයි
34GMD බල ඇණිය, එයාගේ සලකුණක් ලැබුණා. අවසානයි.
ලැබුණා 34GMD. ඉදිරියට යන්න.
ලැබුණා.
දේවස්ථානය..
සර්...
ඉස්සරහ කවුරුහරි ඉන්නවා.
කවුද ඒ, කැප්ටන්?
අඳුරගන්න අමාරුයි.
මැරෙනවා.
හැමෝම මැරුණා.
අත් උස්සනවා.
තමන්ගේ අත් උස්සගන්නවා!
හැමෝම මැරුණා.
ඒ අපේ ඉලක්කයද කැප්ටන්? අවසානයි.
- දන්නේ නෑ, සර්. - එයාව පණපිටින් ඕන.
ඇහුනනේ කැප්ටන්? පණපිටින්.
සර්!
මූ රෙද්ද ඇතුලේ මුකුත් හංගන් ඉන්නවා වගේ.
- බෝම්බයක්ද වෙන්නත් පුළුවන්, සර්! - ඉන්න!
හැමෝම මැරුණා.
නවතිනවා.
ඔය ඉන්න තැනම නවතිනවා.
හැමෝම... මැරුණා.
ඉන්න තැනම නවතිනවා!
හැමෝම මැරුණා.
හැමෝම මැරුණා.
නවතිනවා. නවතිනවා!
අලී සයිඩ් කොහෙද?
අලී සයීඩ්?
අරහේ... පිටිපස්සේ.
ඉලක්කය පැහැදිලියි.
ඒ එයා.
ඒ අලී සයීඩ්.
ලැබුණා. පරිස්සමින් කරගෙන යන්න.
ඇතුළට එන්න.
කැප්ටන්.
දෙයක් අහන්න තියෙනවා.
ඔයාගෙන් දෙයක් දැනගන්න ඕන.
ළඟට එන්න.
මට කියන්න...
කොහෙද...
මාසයකට පෙර
අනේ ඔයා ඒ වෙච්ච දේවල්...
...ඔයාගේ ඇස් වලින්ම දැක්ක නම්, නිධා.
අපි ඉන්න තැන් වලට රිංගලා අපිව ගෙවල් වලින් එලියට ඇදලා දැම්මා.
මැයි පළමුවැනිදා ආරම්භ වූ
සදාචාරමය පුනුරුත්තාපන වැඩසටහන යටතේ,
සියලුම වැසියන්ට මෙමගින් දැනුම් දෙනු ලබනවා..
හානිදායක හා තහනම් බඩු බාහිරාදිය අපට භාර දෙන ලෙසට.
මේවාට අනුගත නොවන අය හට දැඩි දඬුවම් පැමිණවීමට කටයුතු යොදනු අත
අතට අහුවෙන හැමදේම, උන් උස්සන් යනවා.
අපේ පෞරාණික දේවල්, අපේ පොත්.
එයා හේතු විදිහට කිව්වේ...
...මේ හැමදේම ජාති ද්‍රෝහී දේවල් කියලයි.
උන්ගේ විශ්වාසයන් වලට අපේ පොත්පත් වලින් පහර ගහනවලු.
පොඩි දරුවන්ගේ පොත් පුච්චලා මේ මිනිස්සු මොනාද බලාපොරොත්තු වෙන්නේ?
මුලින්ම විශ්ව විද්‍යාල වැහුවා, දැන් ඉස්කෝල වහනවා.
මේවා විප්ලවකාරී පොත්පත්.
ඔයා මේ කරන දේවල් බරපතල අපරාධ..
අපරාධ?
මහ රෑ අපේ ගෙවල් වලට රිංගලා...
පුනරුත්ථාපනය කරන්නයි කියලා අහිංසක මිනිස්සුන්ව උස්සන් යනවා.
ඒවා අපරාධ නෙමේද?
එහෙමද හිතෙන්නේ?
අතාරින්න, ඇයි එයාව අරන් යන්නේ? අතාරින්න. - නගිනවා වාහනේට.
අතාරින්න, එයා මොනාද කරේ?
ඇයි අපිට මෙහෙම කරන්නේ? අතාරින්න
අනේ එයාව අතාරින්න, මෙයා මුකුත් කරලා නෑ. මගේ මහත්තයට යන්න දෙන්න. එපා!
අනේ එපා!
අපිට මෙහෙම කරන්න එපා.
තාත්තේ!
තාත්තේ!
එපා!
අනේ!
උස්සපු මිනිස්සු කවුරුත් අහිංසක අය නෙමේ.
හමුදාවේ අය උස්සන්නේ පුනරුත්ථාපනය කරන්න ඕන අයවයි.
පුනරුත්ථාපනය.
නිධා, ඔයාගේ මේ සිතුවිල්ල...
...නිකම් අහිංසක සිතුවිල්ලක් විතරයි.
ඒත් ඕක ඔයාගේ පිස්සුවක්.
රජයට ඕන අපේ යහපත දකින්නයි.
අපේ මිනිස්සු හැමදාම වැරදි දේවල්මයි ඉගෙන ගත්තේ. හැමදාම
ඒත් මේ දේ සමහර අයට තේරෙන්නේ නෑ.
එතකොට මෙච්චර කල් අපි ඔයාට උගන්නපු දේවල්?
ඔයාට හැමදේම දුන්නා.
ඉගැන්නුවා කෙරුවා.
හැසිරීම හැදුවා...
...හොඳට හදාවඩා ගත්තා. ඒ හැමදේම වැරදිද?
මං වැරැද්දක් කරේ.
ඇකඩමියට තනියෙන්ම යන්නයි තිබ්බේ.
නිධා...
- මේ-- - ඔයා බයවෙන්න එපා.
නවත්තන්න.
මගේ.... මගේ පොත්.
සන්සුන් වෙන්න, තාත්තේ.
ප්‍රශ්නේ පොත් විතරක් නෙමේ, නිධා.
බෑග් එකේ දේශනා සටහන් වගේකුත් තියෙනවා.
ඔයා ආයෙත්, විෂය නිර්දේශයට් තහනම් දේවල්...?
මෝඩකම දැන් පුරුද්දට ගිහින්, තාත්තේ.
හැඳුනුම්පත පෙන්නන්න.
ෂහනවාස් රහීම්.
ඔව්.
වාහනෙන් බහින්න.
- ඇයි? - අපිට හෝදිසි කරන්න ඕන.
- ඒත් ඇයි? - තාත්තේ.
මේ...
-...මේක ආගම් වාදයක්. - තාත්තේ!
ඔයා අපෙන් හංගන්න හදන මොනාම හරි දෙයක් තියෙනවා නම්,
ඒ ගැන අපිට දැන්මම කිව්වොත් ඔයාගේ ඇඟට ගුණයි.
මේ රටේ ඕන තැනකට, ඕන වෙලාවක
යන එක මගේ ව්‍යවස්ථාපිත අයිතියක්.
කාර් එකේ මොනාද හංගන් ඉන්නේ? ආයුධ?
හොර බඩු?
නැත්තම් හරක් මස්වත් අරන් යනවද? ආ?
නවතින්න.
මේ මගේ තාත්තා. මාව ඇකඩමියට දාන්නයි ආවේ තේරුණාද?
මැඩම්, ඔයා--
- ආරක්ෂක බළකායෙද? - උසස් ප්‍රශ්න කිරීමේ ඒකකය.
අතාරින්න.
යමු තාත්තේ.
යමු.
සොරි මැඩම්. සොරි සර්.
ඒයි, අයිනකට ගන්නවා. ය.. යන්න දෙනවා.
ඉක්මනට.
සතුරා තාමත් සම්පුර්ණයෙන් පරාද වෙලා නැහැ.
බාහිර බලවේග.
මතවාද.
මේ දේවල් වලින් සවිබල ගැන්විලා අපි අතරම කට්ටියක් ඉන්නවා...
...ත්‍රස්තවාදය පතුරන අය.
මේ වගේ ද්‍රෝහියන්ව පරාද කරලා දාන්න, රජය
දැඩි නීති ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.
ඒ නීති වල ප්‍රතිපලයක් තමා...
...මේ ඇකඩමිය.
මෑතකදී අපේ රටට එල්ලවෙච්ච ත්‍රස්ත ප්‍රහාර වලින්...
...අපි එක දෙයක් තේරුම් අරන් තියෙනවා:
දේශද්‍රෝහීයෝ...
...පිටත නෙමේ...
...අපි අතරමයි ඉන්නේ කියලා...
..ඒ අදහස් තියෙන අය.
ඕන කෙනෙක්ට ත්‍රස්තවාදියෙක් වෙන්න පුළුවන්.
අල්ලපු ගෙදර කෙනා...
...අපේ යාළුවා.
දැන් හැමදේම තමන්ගේ ඇස් වලින්ම දැකගත්තනේ.
ඔයා දැක්කා නේද, නිධා?
මේ මිනිස්සුන්ට තියෙන දහිරිය බලන්නකෝ.
නැහැ!
මෙයාලට මේ වෙනුවෙන් වන්දි ගෙවන්නම වෙනවා. ගෙවන්නම වෙනවා.
අපි බලාගමු.
ඒ හින්දා ඔයාලට වගකීමක් තියෙනවා...
...ඕනෑම නීතිවිරෝධී කටයුත්තක්...
...මොන විදිහේ හෝ සැක කටයුතු දෙයක්
තමන්ගේ ජ්‍යෙෂ්ඨයන්ට වාර්තා කරන්න. ඒ ඔයාලගේ යුතුකමක්.
ඒ දේ ඔයාලගේ ළඟම කෙනෙක්ට සම්බන්ධ වුණත්.
දැන් ඉඳන්, ඔයාගේ යාලුවා...
...ඔයාගේ පවුල, මේ රට විතරමයි.
මාතෘ භූමියට...
...ජයවේවා
මහජන ආරක්ෂණ හදිසි ඇමතුම්
අපි ඒ ගෙදරට ආවා, අවසානයි.
නිධු.
ජාතික ආරක්ෂක අමාත්‍යාංශය
මට දැනගන්න ඕන ඔයාලා මාව ඇයි...
අත්අඩංගුවට ගත්තේ කියලා.
ඔයාලට උත්තරයක් දෙන්නම වෙනවා.
No comments yet. Be the first to leave one.