Hardcore Henry

Hardcore Henry

Download Sinhala Subtitle

Release info

Hardcore Henry 2015 720p 10bit BluRay 6CH x265 HEVC-PSA Sin
Hardcore Henry 2015 720p BrRip 2CH x265 HEVC-PSA
Hardcore Henry 2015 720p 10bit BluRay 6CH x265 HEVC-PSA
Hardcore Henry 2015 1080p 10bit BluRay 6CH x265 HEVC-PSA
A Commentary by LightGrey
Perfectly Synced to PSA Release | සමීර කරුණාරත්න @ බයිස්කෝප් සිංහලෙන්

Tags

brrip
720p
720
x265
HEVC
2CH
BluRay
1080
Published on: 2016-08-11
Downloads: 76
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

◄ "සමීර කරුණාරත්න" ► කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න.

හෙයි..

උඹ...

පොඩි...

ගෑනියෙක්...

HARDCORE HENRY

හෙලෝ, හෙන්රි.

ඔයාට කතා කරන්න බැහැ,

නමුත් ඒක සාමාන්‍ය දෙයක්.

නැහැ, ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි, නමුත් ඒක තාවකාලිකයි, හරි ද?

ඔයා මෙහෙට ආවේ කොහොමද කියලා මතක ද?

ඒකට කාරී නැහැ.

ඒකත් සාමාන්‍යයි.

හෙන්රි, ඉන්න.

ඉන්න.

අපි එතනට ලං වෙනවා.

පරිලෝකන යන්ත්‍රය...

සැකසීමේ සංවේදකය ක්‍රියාත්මක කළා.

සන්සුන් වෙන්න හරි ද?

පරිලෝකනය කරනවා.

වීඩියෝ සම්බන්ධකය ස්ථාවරයි.

මේ ඊලග වැඩේ නම් ටිකක් රිදෙන්න පුළුවන්.

බාග වෙලාවට බොහොම රිදෙන්න පුළුවන්.

නමුත් ඒක වැඩිවෙලා තියෙන්නේ නැහැ, මම පොරොන්දු වෙනවා.

තව පොඩ්ඩයි.

පෑස්සුම් උපකරණය.

ඔයාට මේක කරන්න පුළුවන්.

කදිමයි හෙන්රි.

මිරිකන්න.

තව තදට.

අගෙයි.

සිවිය.

කරුණාකරලා අත හොල්ලන්න එපා.

ඔයාට බොහොම දුරට මතක නැතුව ඇති.

ඔයා කවදාවත් මගේ වැඩට කැමති වුනේ නැහැ.

බාග වෙලාවට මේකෙන් ඔයාගේ හිත වෙනස වේවි.

හරි ද?

මතකය කියන්නේ විනෝදජනක දෙයක්.

මම විශේෂඥයෙක් නමුත් මම දන්නේ නැහැ ඔයාගේ මතකය ඔයාට නැවත ලැබෙයිද කියලා.

ඔයාට මාව මතක නැහැ එහෙම නේද, හෙන්රි?

මගේ නම එස්ටෙල්.

ඔයයි මමයි...

අපි තවමත්...

සැමියා හා බිරිද.

මම ඔයාට ආදරෙයි හෙන්රි.

ඔයා ඒක කියනවා අහනකම් මට ඉවසුමක් නැහැ.

හෙන්රි.

එයාගේ මතකය තවමත් යතා තත්වයට පත් වෙමින් තියෙන්නේ.

අපොයි ජෙසුනේ.

මම රොබී.

ශබ්ද මායාකරුවා.

ඔයා මේකට නම් බොහොම කැමති වේවි.

මොකද, සර්...

ඔයාට ඔයාගේ හඬ තෝරාගන්න අවස්තාව ලැබෙනවා.

ස්තුතියි. බොහොම ස්තුතියි.

හෙලෝ හෙන්රි.

- රොබී. - අනේ ඒවා විකල්පයන්.

මොන සුදු මිනිහද ලුවී ආම්ස්ට්‍රෝන් වේගේ කතා කරන්න අකමැති?

තව එකයි, ඉන්න.

හෙන්රි, මම ඔයාගේ පිය.

රොබර්ට් ඔය ඇති.

- අම්මේ සමාවෙන්න. - අපි හෙන්රිගේ හඬ යොදාගත්තොත් මොකෝ?

ඔව්, ඔයා කියන ඕන එකක්, ඔයානේ ලොක්කා.

කම්මැලි.

- ආරක්ෂක උවදුරක්. - විනාසයි.

- 4 වැනි කාණ්ඩයේ. - මේක විහිළුවක් ද?

- මොකක්? - 4 වැනි කාණ්ඩයේ ආරක්ෂක උවදුරක්.

- දොර අගුල් දාන්න. - බොහොම වෙලාවට අත්වැරැද්දක් වෙන්න ඕන.

- එස්ටෙල්, මුලස්ථානයට කතා කරන්න. - 4 වැනි කාණ්ඩයේ ආරක්ෂක උවදුරක්.

පැහැදිලි.

පැහැදිලි.

අපොයි නැහැ.

ඔව්.

ස්තුතියි.

නැගිටින්න.

හෙන්රි, නේද?

කරුණාකරලා...

- වහනවා කට. - එපා...

කොහොමද අලුත් තමුන්ට කැමති ද?

මම කර්තව්‍යට බාදා කළා ද?

තවම හෙන්රිට කතා කරන්න බැරි ද?

එයාට බැහැ.

ඔහොම මගේ දිහා බලන්න එපා හෙන්රි.

මෙතන ඉන්න ඔයාගේ පෙම්වතිය ඔයාව නැවත නිර්මාණය කළා වෙන්න පුළුවන්,

නමුත් මමයි එයාට වැඩ කරන්න අමු ද්‍රව්‍ය සැපයුවේ.

මම මේ කියන්නේ බොහොම බොහොම අමු, අමු ද්‍රව්‍ය ගැන.

- ඔහේගේ නම මොකද්ද? - තිමති.

හමුවෙන්න ලැබීම සතුටක් තිමති.

ඔයා දැක්කද එස්ටෙල් කොහොමද හෙන්රිගේ ඉතුරු වුන දේවල් මෙහෙට ගෙනාවේ කියලා?

ඔව්.

ඔයා කරුණාකරලා එයාට පැහැදිලි කරන්න තරම් කාරුණික වෙනවද

දැන් එයාගේ පෙනුම කොහොමද කියල අවබෝධ කරගන්න උදව් වෙන්න?

සහතිකවම. එයාගේ අත කැඩිලා ගිහින් තිබ්බේ වැලමිට ලගින්...

ඒ වගේම කකුල දණහිස ලගින් කැඩිලා ගිහින් තිබ්බේ.

- ඒ වගේම පා පන්දුවක තරම්... - ඔයා එයාගේ හිස දැක්කා?

ඔව්.

කියන්න බලන්න.

හිස් කබල ඇතුලට එබිලා තිබ්බේ... ඒ වගේම

ඇස් අතුරුදහන් වෙලා තිබ්බේ... ඒ වගේම...

නිකටේ යට කොටස කාලි වෙලා තිබ්බේ.

හරි වගේ නේ...

මගෙත් ලේ එනවා.

ඒක පොඩි නිර්ගමනයක්.

ලගට වෙලා ඉන්න.

හෙන්රි ඉක්මන් කරන්න! ඉක්මන් කරන්න!

ඕක වහන්න.

හෙන්රි, එන්න!

හෙන්රි, ඉක්මන් කරන්න!

එන්න.

ඕකට පයින් ගහන්න.

එන්න.

ඒකින් මගේ වැඩ එයා සතු කරගත්තොත්,

මේ වගේ මිනිස්සු මරණින් නැගිට්ටවල අරගෙන එයි එයාගේ හමුදාවේ සටන් කරන්න.

යන්න!

හෙන්රි, එපා!

හෙන්රි!

මගේ අත අල්ලාගන්න!

පණ යාමේ කුටිය, ක්‍රියාත්මක කළා.

කුටි දෙකක් තියනවා.

- 01.. - මාර්ටි?

සමාවෙන්න, මිනිහට පැහැදිලිවම පිස්සු හැදිලා.

මාර්ටි, එපා!

හෙන්රි.

- ඒක ඔයාගේ, නගින්න! - එස්ටෙල්!

එන්න, නගින්න ඇතුලට!

පැනයාමේ කුටිය ක්‍රියාත්මකයි.

උන්නතාංශය. උන්නතාංශය.

පැරෂුට් එක! පැරෂුට් එක!

පැරෂුට් එක එක අදින්න!

මේක යනවා වේගේ වැඩි! මේක යනවා වේගේ වැඩි!

අල්ලාගෙන ඉන්න, හෙන්රි!

අපොයි දෙවියනේ.

ඒකින් ගේ කුලී හේවායන්!

මාව බිම තියන්න.

මාව බිම තියන්න.

හෙන්රි.

එයාලා ඔයාව අඩු තක්සේරු කරනවා, හරි ද?

එයාලට ලං වෙන්නේ දෙන්න ඊළගට පහර දෙන්න.

ඒකින් කියන්නේ ගොන් අපතයෙක්!

පහර දෙන්න!

එපා, හෙන්රි!

පෙරලා සටන් කරන්න!

ඉක්මන් කරන්න!

පෙම්වතා මිනීමරු යන්ත්‍රයක් නෙමෙයි...

- හෙන්රි! - මොකද්ද අපේක්ෂා කලේ?

නමුත් ඔයා තලන්න හොඳ මල්ලක් නිර්මාණය කළා.

නතර කරනවා!

- නතර කරනවා! - මොකද?

- නතර කරනවා! - එස්ටෙල්...

ඔයාට කුතුහලයක් නැද්ද මේ අවලමා,

මේ අවලමාට මොනවා කරයිද කියලා දැනගන්න?

හෙන්රි!

ඔයා මේ වෙන කිසිම දෙයක් දන්නේ නැහැ නේද?

හරි, මම මෙතනට ආවේ ඔයාට රිද්දන්න නෙමෙයි.

කතා කිරීමේ උපකරණ ස්ථාපිත කරලද තියෙන්නේ?

අපොයි.

අඩුම තරමේ ඔයා බිහිරි නැහැ කියලා අපි දන්නවනේ.

හරි, අත් පහත දාන්න පුළුවන් ඔයාට.

මේ මොහොත එනකම් මම අවුරුදු 3 බලා උන්න, මට ලැබුනේ චාලි චැප්ලින්.

එනවා!

හොඳයි, බලමු ඔයාව එහෙනම්!

අත්වැසුම් පෙට්ටිය අරින්න, කරුණාකරලා.

ඔය උපකරණයම එලියට ගන්න.

වයර් ටිකේ පැටලුම් ලිහාගන්න.

ඔය විවාහ මුදුවක් ද?

ඔයා...? ඔයා විවාහ වෙලා ද?

කොහොමද විවාහයේ තත්වය?

ඔව්, මොනතරම් පුදුමයක්ද....

හොඳයි, ඊළගට ඔයා...

කරුණාකරලා කමිසය ගලවන්න.

ඔතන අරින්න.

ඔව්, ඕවා තමයි.

ජැක් එක ඕක ඇතුලට ඔබන්න.

ඔව්, ඔතනට.

ඉතින් එහෙනම් ඔයාගේ නම හෙන්රි...

හොඳයි, හොඳ ආරංචිය තමයි ඔයා ටික වෙලාවක් ජිවත් වෙනවා.

නරක ආරංචිය නම්,

ටික වෙලාවක් කියල මේ වෙලාවේ අදහස් කලේ වැඩිම විනාඩි 20 - 30, හෙන්රි.

ඔයා බොහොම වාසනාවන්ත නම්,

ඔයා වාසනාවන්තයි.

ජිමි මාමා ඔයාව එයාගේ රසායනාගාරයට එකක් යාවි.

අපොයි.

අපොයි, අපේ පස්සෙන් ලුහුබදිනවා.

ඔයා ඕක ගලවලා පැත්තකින් තියන්න.

ඕක ඇතුලේ ඇඳුම් ටිකක් තියනවා, හිස් ආවරණය දාගන්න.

වෙලා මදි, ලේ පැල්ලම මල්ලෙන් වහගන්න.

සන්සුන්ව ඉන්න, මට මේක හසුරවාගන්න දෙන්න, හරි ද?

බාග වෙලාවට අපිට කෙලින්ම අවසාන අදියරට යන්න හැකි වේවි නේද?

ඉතින්...

අපොයි.

අමන ඒකින් හැමෙකාටම පගාව දීලා...

රුසියානු මාතාවගේ අවුල මොකද්ද දන්නවා ද?

පුදුම රස්නෙයි.

පුදුම රස්නෙයි.

පුදුම රස්නෙයි.

ඔයාගේ කැමැත්තක්.

ඉස්සර මම මේ ඔක්කොම පාලනයක් අරගෙන උන්නා, දැන්...

මට ඔයාට රිද්දන්න වෙනවා හෙන්රි, මේ ඔයාගෙම හොඳටයි, මිත්‍රයා...

මට ඔයාගේ අත දෙන්නකෝ...

අපොයි!

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left