Assassin's Creed: Lineage

Assassin's Creed: Lineage

Download Sinhala Subtitle

Release info

Assassins Creed E03 ( www t-mediasinhalasubtitle blogspot com )
A Commentary by 91280282555
http://www.facebook.com/tharindu.jeewantha.3 (www.t-mediasinhalasubtitle.blogspot.com)

Tags

other
Published on: 2014-03-31
Downloads: 36
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 39 lines.

රෝමය

දැන් රොද්‍රිගු බෝගියා පණිවුඩකාරයෙක් වෙලාද?

සුදුසු නෑ, උතුමාණනි.

මිලානෝ වල ආදිපාද තුමාගේ මරණය ගොඩක් දේවල් වෙනස් කරලා.

- ඇත්තට? - මිනිස්සුන්ගේ මිත්‍රකම් දුර්වලයි.

නගරයටත් මුදලටත් මිනිස්සුන්ව වෙනස් කරන්න පුලුවන්.

දෙවියන් අපේ පැත්තේ ඉන්නකම්.

ආමේන්.

මම කිව්වා මේක...

ලොරෙන්සෝ දි මෙඩිචි අපේ තත්වයට ඒතරම් ගරු සරුවක් නෑ.

ඒක ඇත්ත. ඒත් ඔයාට පුලුවන් ඔයාට අවනත වෙන්න කියලා බල කරන්න.

ෆ්ලෝරන්ස් දැන් දුර්වලයි. අපි ඒකෙ වාසිය ගන්න ඕනෙ.

ඒත් මගේ කාර්යය තමා ෆ්ලෝරන්ස් සමූහාණ්ඩුවට සැලකිල්ලක් දක්වන එක.

ඒ නිසා මම ඔයාට මගේ ධාර්මික සහයෝගය දෙන්න සූදානමින් ඉන්නේ.

හමුදාමය වශයෙන් උදව්වත්.

නියෝගය ආරක්‍ෂා කරන බවට සහතික වෙන්න.

ශුද්ධත්වයේ නම්බුව ආරක්‍ෂා කරන්න, රොද්‍රිගෝ

ඔයාට මාව විශ්වාස කරන්න පුලුවන්, උතුමාණනි.

මම බැලුවේ මේ දැන් ඇතුලට ආපු මිනිහා.

ඔයා එයාව දකින්න ඇති. එයා කොහේටද ගියේ?

අද මෙහේ ගොඩක් නිෂ්ශබ්දයි.

මම ඔයා ඇරෙන්න වෙන කවුරුත් දැක්කෙ නෑ.

මූණ වැහෙන්න හිස් වැස්මක් දාල කලු ඇඳුම් ඇඳගෙන හිටියේ...

මට ඔයාට උදව් කරන්න බෑ. දෙවියන්ට නම් පුලුවන් වෙයි.

යාක්ඥා කරන්න.

ඔයාට පිලිතුරු ලැබෙයි.

ඔයාගෙ පිහිය සෑහෙන්නෙ නෑ.

දැන් මොකද වෙන්නේ කියන එක ඔයාට බාරයි.

ඔයාටම විශේෂ හැකියාවන් තියනවා.

ජොවානි. ඒකනේ ඔයාගේ නම?

හැකියාවන් ගොඩක්, මට මගේ පැත්තේ තියනවා නම් සතුටුයි.

ඒ මොන පැත්තද?

යුද්ධය දිනන්න යන පැත්ත. ඔයා තාම දන්නෙ නෑ ඒක පටන් අරන්ද කියලාවත්.

ලෝකෙ ඔයාගෙ දෙපා මුලම වෙනස් වෙනවා, ජොවානි.

අපිට එකතු වෙන්න, ඔයා ඒක දකින්න ජීවත් වෙයි.

බෝගියා, ඔව්, මමත් දන්නවා ඔයාගෙ නම.

මමත් දන්නවා මේක ඉවරවෙන හැටි.

ඔයාගෙ අපූර්වත්වය නටබුන් වල තියේවි මිනීමරුවගේ පිහිය ඔයාගේ බෙල්ලේ තියේවි.

අපිට බලන්න පුලුවන් වෙයි.

More Sinhala subtitles for Assassin's Creed: Lineage

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left