Taxi 4 (T4xi)

Taxi 4 (T4xi) (Taxi 4)

Download Sinhala Subtitle

Release info

Taxi 4
A Commentary by hkraveen

Tags

other
Published on: 2014-05-08
Downloads: 57
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

TAXI 4

සේරම හරි

අපි දැන්වත් පිටත්වෙනවද?

සැකකරුවෙක් හෝටලයේ ඉන්නවා කියලා සැක කරනවා

නමුත් කලබල වෙන්න එපා මාර්ටිනස් මහත්මයා, ඔයාගේ සේවදායකයෝ ආරක්ෂා සහිතව ඉන්නවා.

මම මේ මෙහෙයුම මගේ හොදම කට්ටියට තමයි භාරදීලා තියෙන්නේ

එලයින් , ගිබර්ට් අමතනවා

ඔයා පොලිසිය වෙත ළගාවෙලා ඉන්නේ.. කරුණාකර මදක් රැදී සිටින්න

සැකකරු සිටින තැන මම නිශ්චය කරගත්තා

දුර.... මීටර් පහ‍ළොවක් පමණ

මා සමග සම්බන්ධ වෙන්න.. එන ගමන්, ලොක්කා

සිත එකග කරගන්න, එලාන්

ඔයා සැකකරුව දැක්කද, එකොළහට විතර?

නැහැ, එකොළහට විතර... තමයි නාවික හමදාවේ මේක කරන්නේ

ඔයා මාර්සෙයිල් එකේ අවුරුදු දහයක් වැඩ නමුත් මම ඔට්ටු අල්ලනවා ඔයා කවදාවත් මුහුද දැකලා නැතිව ඇති

ඇත්තෙන්ම දැකලා තියෙනවා, වරායේ රවුමක් දෙකක් ගහන්න ගියාම

හොදයි

දොළහට ඉදිරියටම ඒවගේම එකොළහට තමයි මේ විදිහ

කෙලින්ම ගිහින් වමට දාන්න

ආ එහෙමයි, ඇත්තටම

ඔයාට විශ්වාසයිද මේ සැකකාරයෙක් කියලා? මම හිතන්නේ ගොඩක් දුරට මේ හෝටල් සේවිකාවක් කියලා

සැබවින්ම

ඔයා හිතනවද ත්‍රස්තවාදියෙක් කෑගහගෙන ඉවත්වෙනවා කියලා

ඒවගේම පුපුරන ද්‍රව්‍ය බදපටියක් බැදගෙන ඉන්නේ කියලා?

ඇත්නෙන්ම නැහැ

ඔවුන් වෙස්මාරු කරගන්නවා

ඒවගේම තමයි ඔය කරත්තේ තල්ලුකරන් යන හෝටල් සේවිකාවකට වඩා හොද වෙස්මාරුවක් තියෙනවද?

මම ඔයාගෙන් අහන්නේ... අනිවා

විශේෂයෙන්ම හෝටලයකදී

ඔයාට ඇහෙනවද ඒ මීයා මුමුනන සිංදුව

ධෛර්යමත් වෙන්න හදන?

ඔව්... ඒ ස්පාඤ්ඤ භාෂාවද?

ඒක විප්ලවකාරී සිංදුවක්, මගේ පුංචි එලන්

මම කිව්ව ගමන්ම වැඩේ දෙන්න

ඇහුණා

දැන්

ඒවගේම අපි කළා

ඒ රෑ කොවුලන්ට සිංදු කියන්න දෙන්න

ඔහුව කූඩුවකට දාන්න මම ඔහුව ප්‍රශ්න කරන්නම් පස්සේ

යන්න

ගිබර්ට්, මොකද තත්ත්වේ?

සම්පූර්ණ මහත්මයා, මම මේ දැන් ස්පාඤ්ඤ ත්‍රස්තවාදියාව උදාසීන කළා

ඔහු අපනයනය කරලා තිබුනේ ‍පුංචි බෝතල් වල

පේන විදිහට විෂ ද්‍රව්‍යය වගේ

ඔහු පතුරුවන්නයි යන්නේ

මම ඒක පරීක්ෂා කරන්න ඕනේ

නියමයි, ගිබර්ට්

දැන් බලාගන්න අපේ සේවාදායකයා ගැන

මොකද අපිට බැහැ මේක පරක්කු වෙන්න දෙන්න

ඒක කළා කියලා හිතාගන්න, සම්පූර්ණ මහත්මයා

එමිලියන්, වෙරළ පහැදිලියි... ඔයාට පුලුවන් පැකේජ් එක බෙදාහරින්න

එමිලියන්?

එමිලියන්, හරියට උත්තර දෙන්න

මම ප්‍රායෝගිකව ඉදගෙන ඉන්නේ පිටවීමේ දොරටුව ගාව

මම වැදගත් මෙහෙයුමක ඉන්නකම් අපිට බැහැ මේක කරන්න

ඒක මගේ වැරැද්දක් නෙමේ

ඔයා විශේෂ මෙහෙයුමක ඉදිද්දි ඔයා හරිම කඩවසම්

ඔයා පේන විදිහට ‍ෂෝන් කොනරි වගේ ඒවගේම ඔයා මාව අවුල් කරනවා

ෂෝන් කොනරි...

කරුණාකරලා, මාව විහිලුවකට ගන්න එපා

ඔයා මේකෙන් විනෝද වෙනවා මොකද ඔයා ශක්තිමත්නේ

හොදයි, ඔයාට පුලුවන් ඊළග පාර මාව බදින්න

ගොඩක් හයියෙන් නෙමේ... මේ හෝටලය විකාරයක්

එහෙමයි සර්, ඉන්ස්පෙක්ටර්

මම පැකේජය ගැන බලාගන්නම්, ඔයා ගිහින් ගිබර්ට්ව හොයාගන්න

මම ඔයාට ආදරෙයි , එමිලියන්

මමත් ඔයාට ආදරෙයි, පැට්රා... නමුත් මේක නෙමේ වෙලාව

අද රෑට ගෙදරදි හමුවෙමු

සිසි මහත්මයා?

සිසි මහත්මයා, අපි සිද්ධවෙනවා සම්මුඛ පරීක්ෂණය නවත්වන්න... මිනිත්තු විස්සකට විතර

ඔයාට කරදර කිරීම ගැන මට සමාවෙන්න නමුත් මම පොලිසියෙන්...

ඔයාගේ නම මොකක්ද?

එමිලියන්

නැහැ, ඒක නෙමේ... මේක...

එමිලියන්

මේක නෙමෙයි වෙලාව ව්‍යාපාර කාඩ් හුවමාරු කරගන්න

ඒක කොහෙද...

පට්ට නම... පිටරැටි නරකාදියා

අර ඉන්නේ ඩිජ්රල් සිසි, සර්

මට සමාවෙන්න?

මාත් එක්ක සෙල්ලම් දාන්න හදන්න එපා.. මම පරීක්ෂා කරන්නම් කොළ ටික සහ ඔයාව නෙරපලා දාන එක ගැන

එමිලියන්, බලන්න

ඔවුන් සමාන නැහැ

නහය, දත්

නමුත් ඒ අනිවාර්යයෙන්ම ඔහු, මට ඒ ගැන විශ්වාසයි

එච්චර ඉක්මන් වෙන්න එපා, එමිලියන්

මං දන්නවා ඇස්බැන්දුම ගැන

මම අවුරුදු දෙකක් වැඩකලා රේගුවේ, ඉතිං මම ඕනතරම් ඇස්බැන්දුම්කාරයෝ දැකලා තියෙනවා

උදාහරණයකට අර කොරියානු සහයකයන් 82 මම ඔවුන්ව විනාශ කරලා දැම්මා

නමුත් ඔහු කොරියානු ජාතිකයෙක් නෙමේ... ඔයා කොහොමද කියන්නේ?

මම ඔහුගේ කොළටික පරීක්ෂා කළා

ඔහුගේ ඇස් ටිකක් විතර ඇලේට තිබුනේ... ඒ මොකද ඔහුට මහන්සි නිසා

අපි යා යුතුයි නැත්නම් හොදයි අසහනය වර්ධනය කරගන්න

ඔව්

කාර් එක දිහාට

මම දන්නැහැ ඔයා ඔවුන්ට මොනාද කළේ කියලා, නමුත් ඔයා මෙහේ ප්‍රසිද්ධ නැහැ

කලබල වෙන්න එපා ඔහු පාපන්දු ගැන කිසිදෙයක් දන්නේ නැහැ

ඔහු මාළුබාන්න තමයි කැමති

‍ඔයා මොනාද කොදුරන්නේ, එමිලියන්?

මම මේ නිකමට කිව්වේ ඔයාගේ කැමැත්ත තමයි මාළු බාන එක

මාළු බානවා කියන්නේ ක්‍රීඩාවක්

ඔයා කවදා හරි මාළු දැලක් එළලා තියෙනවද?

නැහැ, මගේ වැඩේ තමයි බෝලය ගෝල් නෙට් එකට දාන එක

ඒක හොදයි ‍මොකද මාළු බාන එක ආධුනිකයන්ට හරියන්නැහැ

උදාහරණයක් විදිහට පාරුවේ මාළු ඇල්ලීම, වැවක් ඇතුළත

සමහරවෙලාවට ඔයාට සිද්ධවෙනවා පැය අටක් සද්ද නැතිව ඉන්න

පාරුව බලාගනිමින්

ඊටපසුව...

මොකක්ද සිද්ධවෙන්නේ?

ඔයා හොදින්ද? මොනාහරි කඩනවද?

නැහැ මම හොදින්

හරවද්දි සංඥා ලයිට් දාන්න බැරිද?

අපි කිව්වා සිසි මහත්මයා හෝටලේ දවල්ට ‍ටිකක් සැතපිලා ඉන්නේ කියලා,

ඉතිං අපි ඔහුව ඇහැරවන එක වැලැක්කුවා

ඔහු පොඩි නින්දක් දාගෙන නෙමේ ඉන්නේ

ඔහු ඉන්නේ මගේ කාර් එකේ ඒවගේම ඔහුට ස්ථාන මාරුවක් දීලා තියෙන්නේ

සිසීව මාරුකරලා? ඔහු සෙල්ලම් කරයි මර්සෙයිල් වලට?

ඒ සිසී

මොනාහරි කරන්න නැත්නම් අපි පමාද වෙයි

කනගාටු වෙන්න එපා

මම දන්නවා කෙනෙක්ව අ‍පිව මෙහෙන් එළියට අරන් යන්න පුලුවන්

ඔයාට පොලිසියේ ටැක්සි තියෙනවනේ?

නැහැ, ඔහු අයිති වෙන්න ඕනේ ගුවන් හමුදාවට

මර්සෙයිල් කඩිනම් සේවය ඔබ වෙනුවෙන්

ඩැනියෙල්, විහිලුවලට වෙලා‍වක් නැහැ

සිසී මහත්මයා විනාඩි දහයෙන් වෙල්ඩ්‍රෝම්වල ඉන්න ඕනේ

සිසී මහත්මයා

ඔයත් එක්ක සිටීමට ලැබීමත් සතුටක්... ඔයා මර්සෙයිල් එක්ක සෙල්ලම් කරනවද?

මට තියෙනවා අනුග්‍රහයක් එතන... ඒවගේම මම පරක්කු වෙන්නයි යන්නේ

ඒක හොද දෙයක් නිසා

මම කාර් එක ඇතුලෙම ඇදුම් මාරුකරගන්නම්, වෙලාව ඉතුරු කරගැනීම සදහා

ඔයාට හැමවෙලේම උත්සාහ කරන්න පුලුවන්

අම්මේ, ඔයා කොහොමත් විශ්වාස කරන එකක් නැහැ මර්සෙයිල් එක වෙනුවෙන් කවුද සෙල්ලම් කරන්න යන්නේ කියලා

ඒක නෙමේ හරි විදිහ අපි මර්සෙයිල් අත්හරින්නයි යන්නේ

අපි වටෙන් යන්නයි යන්නේ මාර්ග තදබදය වලක්වා ගැනීම සදහා

මම ඔයා ගැන සහතික වෙනවා, සිසී... නොම්මර නමය, සෙල්ලම් කරනවා ඔලිම්පික් ද මර්සෙයිල් වෙනුවෙන්

මේ තියෙන්නේ පාරක්

නියමම රිය පැදවීමක්

අපිට එන්ජිමේ සද්දය ඇහෙන්නේ නැහැ

මේ වේගය තුලදී අපි හැමෝටම ඇහෙන්නේ සුළගේ වේගය විතරයි

මෙන්න ආවා

ඔලිම්පික් ද මර්සෙයිල් ලබාගෙන තියෙනවා විශේෂිත ක්‍රීඩකයෙක්, සිසී

වේගවත් සුදු ටැක්සියක් තව මිනිත්තුවකින් මෙතනට එයි

තේරුනා

ඒ අපේ පුංචි ඩැනියෙල් වෙන්න ඕනේ

ඔහුගේ වේගය අනුව අපිට කිසිම අවස්ථාවක් නැහැ

අපි අලුත් කෙනෙක් යැවිය යුතුයි? නොදකින්.. ඔයා විහිලු කරනවද?

මොකක්ද ප්‍රශ්නේ? ඔහු අලුත්, ඔහුට ඉගෙනගන්න දෙන්න

අලුත් කොල්ලා?

ලොක්කා?

රේඩාර් එක ගාවට යන්න

ඒවගේම "සියුම් සංඥා" සදහා සකසන්න

හොදයි? එහෙමයි, සර්

අවධානය, මෙන්න එනවා රුහුණු කුමාරි දුම්රිය

පදික වේදිකාවෙන් පොඩ්ඩක් ඈත්වෙලා ඉන්න

ස්තූතියි, ළමයෝ

ඔයා හොදට කළා

මාපනය ක්‍රියාත්මක කරලා තියෙන්නේ "සියුම් සංඥා" වලට

ඔයාගේ ටැක්සිය මුළුමනින්ම වේගවත්

මං ගාව තියෙනවා‍ මගේම රහස්

මම යමක් කැඩුනහම, පරණ වුනහම ඒක පිළිසකර කරනවා

වේගය අඩාලවීම, මට වුවමනා නැහැ වේගය බාලකරගන්න

මට මේ දැන් තහවුරු කිරීම ලැබුනා

මර්සෙයිල් සමාජශාලාව යූරෝ මිලියන හැටක් මාරුකරනවා හැම අවුරුද්දකම

හැම තැනක්ම පිරෙනවා

පොළොව යට රියගාලට පදවන එක... මම දන්නවා ඒක මගේ සාක්කුව වගේ කියලා

මම දන්නැහැ ඇත්තටම ඇයි කියලා, නමුත් මම කනගාටු වෙනවා ඔයා ඒක කීම ගැන

සිසී ඇවිල්ලා තියෙන්නේ ඔලිම්පික් ද මර්සෙයිල් වලට

සදහන් කරලා තියෙන සල්ලි තො‍ගය ගැන උමතුවෙලා

තවත් හොයාගන්න,

අපි දැන් සම්බන්ධ කරගන්නවා අපේ නියෝජිතයාව වැල්ඩ්‍රෝම් පිටියේ සිටින

මම මේ ඔබව අමතන්නේ සජීවීව මර්සෙයිල් හි මිත්‍ර තරගය පැවැත්වෙන ස්ථානයේ සිට

මෙය පවත්වන්නේ අසරණ දරුවන්ගේ සංවිධානය වෙනුවෙන්

සමහරවිට ක්‍රීඩකයෝ ගොඩක් සල්ලි ඉල්ලන්නේ ඇයිද කියනවනම්

මේ කොන්ත්‍රාත්තුවේ වටිනාකම යූරෝ මිලියන දෙසීයක් නිසා වෙන්න ඇති

අපි ඔහුට ආරාධනා කරනවා අපත් සමග එකතු වෙන ලෙස

නමුත් තවමත් තාරකාව පැමිණීමට අසමත් වී තිබෙනවා

සිසීද නැද්ද, ඔහු තව මිනිත්තුවකින් ආවේ නැත්නම්, මම තරගය පටන්ගන්නවා

එතන ගන්න උත්සාහ කරන්න

එමිලියන්, අපි දැනටමත් එතන දෙපාරක් අරන් තියෙන්නේ

ඔයා දන්නවා කියලා විශ්වාසයිද ඔයාගේ සාක්කුව ‍වගේ?

ඔව්.. මම ආරක්ෂාව සම්බන්ධ වගකීම බාරගන්නවා පාප්තුමාගේ පැමිණීමේදී

අපි මෙහේ දවස් හයක් ගතකළා ගිබර්ට්ව හොය හොයා, කවුද පරාද වුනේ

ඒක නිකං පොරොන්දුවක් වගේ

මම දන්නැහැ රියගාල් කිරීම ගැන, නමුත් මම මගේ සහජ ඥානය විශ්වාස කරනවා

අපි පටන් ගන්නවා

මිනිත්තු හතයි තත්පර තිස්දෙකයි

පැදවීමට ස්තූතියි

ෂෝ එකට ස්තූතියි

රූපවාහිනියට වඩා හොද දර්ශනයක් මෙතන තියෙනවා

නමුත් ඔයා ඉන්නේ පිටිය මැද

ඉන්න තැනම ඉන්න නැත්නම් කහපාට කාඩ් එක පෙන්නයි

අනිවා, තරග තීරක මහත්මයා

මොන මෝඩයෝ ටිකක්ද

නින්දිතයි ඔහු ඉන්නේ සැරයටියක් මත

නිදහස් පාරක් මොකක්ද ඔහුගේ ප්‍රශ්නය?

ඇග උණුසුම් කරගන්න සහ කකුල දික් කරන්න... මේ තරගය අතරතුර කිසිම ආපදාවක් ඕන වෙන්නේ නැහැ

ඔයා ෂර්ට් එකට කැමතියිද?

ඔව්, නමුත් ඒක ගොඩක් ලොකුයි

ඔයා අම්මගෙන් අහයි ඒක හෝදලා දෙන්න කියලා

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left