De Dana Dan

De Dana Dan

Download Sinhala Subtitle

Release info

De Dana Dan 2009 DVDRip x264 E-SuB xRG
A Commentary by Akalanka

Tags

DVD
DVDRip
dvdrip
dvdr
x264
Published on: 2011-12-21
Downloads: 154
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

"ඩි ඩනා ඩන්."

"ඩි ඩනා ඩන්."

මේ ඔබ දකින්නෙ මගේ අහිංසක මූන.'

නිටින් බන්කර්. ඒ මගේ නම.'

මේ පොටෝ එක අවුරැදු 26 ක් පරණ එකක්.'

ඒක අරන් තියෙන්නෙ මගේ මා කාලයේදී.'

මට මතකයක් නෑ මගෙ පොටෝ එක ගත්තෙ කවුද කියල.'

මම ජීවත් වුනේ කුඩා තැනක එත් එහි සියල්ල සු‍පපබෝගියි.'

මේ මගේ තාත්තා. Mr. බන්කර්.'

ඔහු පෙනුමෙන් නම් පයිලට් කෙනෙක් වගේ, නමත් ඇත්තටම එයා සේවකයෙක් සහ රියදුරෙක්.'

ඔහු වැඩ කරන්නෙ කුල්ජිට් කාවුර් සමග... '

එයා ප්‍රකෝටි පතිනියක්.'

මගේ තාත්තා අවුරැදු දෙකකට කලින් වෙන්වුනා.'

නමුත් වාසනාවකට තාත්තගෙන් පස්සෙ එයාගෙ රැකියාව මට ලැබුනා.

ඒක මටම හදල තිබුන රැකියාවක්.'

මැඩම් ලග කිසිම කරුණාවක් නෑ... '

...නමුත් මගෙ තාත්තා ඇයගෙන් විශාල නයක් අරන් තිබුන මගෙ අධ්‍යාපනයට.'

එතන ඉදල

නය ආපසු ගෙවන්න.'

මගේ දවස පටන් ගන්නෙ උදේ ‍තේ එක හදල. මට නෙමේ, මැඩම්ට.'

ගුඩ් මෝනින්, මැඩම්. ගුඩ් මෝනින්.

සුභ දවසක්.

මැඩම් එයාගෙ හිතේ හැටියට සාප්පු සවාරි යනව... '

මැඩම්ගේ සිංගප්පූරුවෙ ගෙදර එයා කුලියට ඉන්නෙ.'

එයාට විශ්වාස මම විතරයි, ඉතින්, මම ගෙදර දොරේ සියලුම වැඩ කරනව.'

මුල්චන්ද්ව නෑව්වද? - ඔව් මැඩම්.

මුල්චන්ද්ගෙ උදේ කෑම හැදුවද? - ඔව් මැඩම්.

මුල්චන්ද්ගෙ රෙදි මැද්දද? - ඔව් මැඩම්.

කෝ, මුල්චන්ද්‍ මොකද කරන්නෙ?

එයා හැමතිස්සෙම වත්තෙ වැටෙන ගෙඩි අහුලනව.

මුල්චන්ද්ට කතා කරන්න.

මුල්චන්ද්... සර්.

මුල් චන්ද්. මගෙ පැටිය.

මුල්චන්ද් පැටියෝ.

මුල් චන්ද් මගෙ නහය කෑව.

මුල්චන්ද් මාව සීරුව.

මුල්චන්ද් මගෙ ඇගට මුත්‍රා කලා.

ඔය මුල්චන්ද්. මැඩම්ගෙ කැමතිම ආදරවන්තයා.'

මම දුක සැප එයත් එක්ක බෙදා ගන්නවා ‍.'

අපි ආදරෙයි එකි නෙකාට. හරියට ටොම් ඇන්ඩ් ජෙරී වගේ.'

නිටින්.

මට දෙන්න හිතෙනව... 'ගස් බල්ල! මොනවද කරන්න යන්නෙ? නවත්වනව ඕක, මෝඩයා.

මෝඩයා.

දැන්, මම ඔයාලට හදුන්වලා දෙන්න යන්නෙ මගෙ හොදම යාලුවා රාම් මිස්රා.'

අවුරැදු 10 කට කලින්, එයා ඉන්දියාවෙ ඉදල සිංගප්පූරුවට ආව...

එයාගෙ අම්මගෙයි නංගිගෙයි රත්තරන් බඩු විකුණලා චීන ච්ත්‍රපටියක් කරන්න.'

එයාට ඒක කර ගන්න බැරිවුනා ඒකට අවශ්‍ය පැහැය ඔහුට නැති නිසා.'

දැන්, දැන් එයා වැඩ කූරිය සේවිස් එකක.'

මිශ්රා විවෘත මනසක් තියෙන කෙනෙක්.' එයා හැම වෙලේම ඉන්නෙ සතුටින්.'

නමුත් අපේ ගෑනු ලමයි අපේ දෛවය විසදනවා.'

"ඔබ සහ මම, එක්ව ඉදුමු කාලය ගෙවී යන තෙක්."

"මම පොරොන්දු වෙනව, මම කවදාවත් ඔයාට යන්න දෙන්නෙ නෑ."

"මම දන්නව ඔබ මට ආදරෙයි කියා."

"ඔබ සහ මම, එක්ව ඉදුමු කාලය ගෙවී යන තෙක්."

"මම පොරොන්දු වෙනව, මම කවදාවත් ඔයාට යන්න දෙන්නෙ නෑ."

"මම දන්නව ඔබ මට ආදරේ බව."

''මම පියමං කරමි ඔබ පසුපස, අතහැර සියලු සම්බන්ධයන්.''

''මගේ සියලු සිහිනයන් සහ බලා පොරොත්තු ඔබ ලගයි.''

''අතහැර සියලු ‍දේවල්. ඔබ පමණක් මගේ හදවතේ තබාගනිමි.''

''අතහැර සියලු ‍දේවල්. ඔබ පමණක් මගේ හදවතේ තබාගනිමි.''

''ඔව් , දැන් ඔබ මගේ ජීවිතයේ කොටසක්.''

''මට ලැබුණා මගේ සතුට ඔබගෙන්.''

''මම ඔබව දකින හැම මොහොතකම, ඔබ මගේ හදවතේ රදවා ගනිමි.''

''මා අවදි වන හැම උදේම මාගේ ආශාව ඔබ දැකීමයි.''

උපසිරැස් සැකසුම වසන්ත කුමාර

''මම දන්නව ඔබ දැන් මට ආදරෙයි.'' - තාත්ත.

දැන් නෙමේ, අපි දෙන්න බැන්දම.

මම තාත්ත වෙනව, ඔයා අම්ම වෙනව.

තාත්ත ඉන්නවා. - කොහෙද?

ජීවතුන් අතර

මම ලමයි හැදුවෙ උඹට කරේ තියාන රවුමෙ යන්නද.

උඹල දෙන්න මම අය දැක්කොත්, මම උඹේ අඩු කඩනව.

එනව යන්න.

අන්කල්, අමතක කරන්න එපා ඔයාගෙ පොරොන්දුව.

ඔයයි මගෙ තාත්තයි මාලු විකුණන විකුණ රවුමෙ යද්දි .

ඔයා පොරොන්දු වුනේ මගෙ තාත්තට අපි කවදාවත් වෙන් කරන්නෙ නෑ කියල.

ඉතිං? - ඉතිං? ඊට පස්සෙ ඔයාට ලොතරැයියක් ඇදුනා, ඔයා හැම දේම අමතක කලා.

ඔව් , මම අමතක කලා.

මම පොරොන්දු වෙලා තියෙනවද එයා තමුසෙට බන්දලා දෙන්න..

..තමුසෙලා දෙන්න හිගාකකා ඇවිදිනවට එයා කැමතිද.

අමතක කරන්න එපා, අන්කල් .

මමත් පටන් ගන්නව ලොතැරැයි ගන්න.

ඔයාට ටිකට් එකක් ඇදුන දවසට කියන්න‍කො.

එතකන් තමුසෙ එනව යන්න මගෙ එක්ක.

එනව. දැන් මම එක්ක. - ඇන්ජලී.

තාත්තේ.

ඔයා ගෙදරින් අඩියක් එලියට තිබ්බොත්, මම ඔයාගෙ කකුල කඩනව.

මොකද වුනේ? - . - මමී.

මෙයා ගෙයින් එලියට බැහැල තිබ්බොත්, ඔයාගෙත් කකුල කඩනවා.

අම්ම ලමය හදල තියෙන හැටි ඔය

උඹ බදින්නෙ නෑ ඌව.

මිලියන පහක් මගේ චීන එකවුන්ට් එකට දාන්න.

මිලියන පහක්. ඔව්.

තව.. මට මිලියන 4 ක් අවශ්‍යයි බොරතෙල් ව්‍යාපාරයකට යොදවන්න.

,ඔයාට ඔක්කොම ආපහු දෙනව..

..මට කතා කරන්න දුරකථන කුටියකින්. හරි.

ඔයා අහපු අර මුදල මම ගෙනාව, - නියමයි.

හැබැයි මට 12% ක් පොලිය ඔනෙ.

හරි. - මෙන්න මේ. අත්සන් කරල දෙන්න.

හරි, හරි. - ඔයාට කොච්චර කාලෙකටද සල්ලි ඔනෙ?

මට ඔනේ මාසෙකට විතරයි.

ලගදිම මගේ අරමුදල් චීනෙන් එනව මම ඒක ඔයාගෙ නමට මාරැ කරනව.

මට ඇත්තෙන්ම මේ මුදල් අවශ්‍ය නෑ.

මේ මගෙ පුතා, නෝනි. - හෙලෝ.

එයා පරිගණක ඉන්ජිනියර් ‍කෙනෙක්.

එයාට ඔනෙලු අලුත් බිස්නස් එකක් පටන් ගන්න.

‍මම මේ මුදල් නයට ගත්තෙ ඒ කාරණයට. - හරි.

බොස්, මට ඔයාට කාරණයක් කියන්න තියෙනව එන්නකො.

ඔයාට ඔයාගේ දුවව බන්දලා දෙන්න ඔනෙ නේද?

ඔයා දැක්කද ඇතුලෙ ඉන්න කොල්ලව?

ඔහු නියම මැණිකක්.

බලන්න මේ කාර්යාලය. බලන්න මේ වත්පොහොසත් කම්.

ඔයාගෙ දුවගෙ ජීවිතේ වෙනස් වෙයි.. ..එතකොට ඔයාගෙත්.

මම හිතන්නෙ ඔවුන් එලියට ගියේ.

මගෙ තත්වය ගැන එයාට කියන්නද

Mr.චන්දා, මම ඔයාට සල්ලි දෙනව. - හරි.

හැබැයි, ණයක් විදිහට නෙමේ.

එහෙනම්? - ටිකක් හිතන්න.

අපි ඉන්දියානුවන්.

ඔයාට පුතෙක් ඉන්නව, මට දුවෙක් ඉන්නව.

දෙන්නම තරැණයි.

ඔයාගෙ පුතාට ඕනෙ අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න.

ඉතින් එයාට සල්ලි ඔනෙ.

මම එයාට සල්ලි දෙනව, හැබැයි මගෙ දුවත් එක්ක.

ඉන්ස්පෙක්ටර් විල්සන් පෙරේරා.

වංචා හා විමර්ශන කාර්යාංශයෙන්.

මිස්ටර් චන්දා ඉන්නෙ මෙහෙද?

මට ඒක විශ්වාස කරන්නත් බෑ? එන්න.

ලෝකෙ පලවෙනි වතාවට විවාහයක් සම්බන්‍ධයෙන් මේ තරම් ඉක්මනට එකගත්වයකට ආවෙ.

ඉතිං, හැම දෙයක්ම කතා කරගත් විදිහට වෙයි? - .

නමුත්, මේ දෙන්න මුන ගස්සන්න ඔනෙ.

නැතුව, අපි ඔවුන්ව මුන ගස්සමු.

‍කොයි වෙලාවටද ඔයාගෙ දුවට නිදහස්, ඔවුන් හමුවෙන්න.

ඇත්තෙන්ම. - බොස්, මොකක්ද මම ඒ ගැන බලාගන්නම්?

මිස්ටර් චන්දා කොහෙද?

කවද්ද මම මගේ දුවයි සල්ලියි ඔවුන්ට දෙන්නෙ..

..මොකටද මේ කොල. - අමතක කරල දාමු ඔව.

අපිට පොඩි හදිස්සි රැස්වීමක් තියෙනව, මට දැන් මතක් උනේ.

ඉතින්, මේ විවාහය ස්තීරයි, හරි. - ස්තීරයි.

සීයට සීයක්ම. - අපි පස්සෙ හමුවෙමු , හරි.

ගුඩ් බායි. - එන්න යමු.

ඉක්මනට යමන්. - අම්මෝ. - අර මිනිහ ආපහු ඇවිත්.

ඌ මාව අහනව, ඌට කියන්න මම චීනෙට ගිහින් කියල.

මම මොනවද එයා අහන ඒවට දෙන උත්තර ඇයි ඔයා පැනල යන්නෙ?

ඒ යකා සරපයෙක්. - ඌ මාව විශ්වාස කරන්නෙ නෑ?

ඔබ චන්දා ද? - ඔව්, මම චන්දා.

යමු පොලිසියට. -ඒත්, ඇයි?

ඔයාගෙ චෙක් හුගක් රිටන් වෙලා..

..මම පහුගිය මාසෙම ඇහැ ගහගෙන හිටියෙ.

තමුසෙ දැන් මගෙන් අහනව ඇයි කිය. - ඕ.. ඒ මම නෙමේ.

ඒ මගේ තාත්තා, හර්බාන්ස් චන්දා.

එයා කොහෙද? -එයා චීනෙට ගිහිල්ල.

ඒත් ඔයාලගෙ පිලිගැනීමේ නිලධාරිනිය මට කීවනෙ එයා ඇතුලෙ ඉන්නව කියල.

එයා කියන්න ඇත්තෙ මම ගැන.

මම ත් චන්දා, මගෙ තාත්තත් චන්දා අපි දෙන්නම චන්දා.

මේක වංචාවක් මම අපහු එනව? - ඔහු කවදාවත් එහෙම කියල නෑ.

කොයි වෙලේ හරි මම එනව,ඔහුට හැමදාම මේ ලෝකෙ හැංගිලා ඉන්න බෑ.

මම හරියටම මාස හතරකින් එනව.

ඊට පස්සෙ මම තමුසෙලා හැමෝම ඇරස් කරනව.

මම පොලිස් සේවයේ වැඩ කරපු කාලයේ..

..මගෙන් පැනල ගියේ කලාතුරකින්.

දැනුම් දෙන්න ඔහු ආපුගමන්.

නැත්තම්, නැත්තම් මම මේ ඔපීස් එක සීල් කරනව,

ඔහුගෙ දේපලයි සියලුම බැංකු ගිනුම් ටිකයි. තේරැණාද ? - ඔව්.

යනව යන්න බල්ල.

මුල්චන්ද. මුල්චන්ද්. යනව යන්න.

යනව යන්න, බල්ල.

යනව. යනව යන්න.

යනව.

මෙන්න.

නිටින්. - ඔව්, මැඩම්.

තමුසෙ මාව විහිලුවකට ගත්තද.

මේක මට තිබුන වටිනාම කලිසම, තමුසෙ ඒක ඉරල.

මම තමුසෙගෙ මාස 8 ක පඩි කපනවා.

මටත් දෙයක් කියන්න ඔනෙ මැඩම්. - කියනව.

මේක හැමතිස්සෙම උනොත්.

කවදාවත් තාත්ත ඔයාගෙන් ගත්ත ණය, මට ගෙවන්න බැරි වෙයි

හැම තිස්සෙම..

හැම තිස්සෙම මම උත්සහ කරන්නෙ හැමදේම හොදින් කරන්න ඒත් මේ බල්ල හැම දේම කඩාකප්පල් කරනව.

තමුසෙ එයාට බල්ල කියනව.

එයා මගෙ පුතා. එයා තමුසෙගෙ ස්වාමියා.

එයාට ගරැ කරනවා. එයාට කතා කරන්නෙ මිස්ටර් මුල්චන්ද් කියල.

මිස්ටර් මුල්චන්ද්.

යනව ගිහින් එයාගෙන් සමාව ගන්නව.

මොකක්ද කීවෙ?

සොරි මිස්ටර් මුල්චන්ද්. - ඔව් . යනව ගිහින් කාර් එක ලෑස්ති කරනව.

මට ඔපීස් එකට යන්නත් පරක්කු වුනා, තමුසෙ හින්ද.

යමු. ඉක්මන් කරනව, බූරැවා.

මොකක්ද මේ සාහසිකකම?

ඉස්සරල මගෙ රෙදි ඉරැව.

දැන් තමුසෙගෙ රෙදි ඉරාගත්ත තමුසෙට ඒක හොදයි.

මැඩම්, මගෙ සර්ට් එක හැමතිස්සෙම ඉරෙනව. ඒකෙ හැම තැනම හිල්.

බොත්තම් කැඩිල ගිහන්.

මම දැන් අවුරැදු ගානක් මේක අදින්නෙ හැට්ට කටු ගහගෙන මැඩම්.

මොනව කරන්නද, මැඩම්. මට අලුත්ඇදුමක් අරන් දෙන්න.

තමුසෙගෙ තාත්ත ඔහොම නෑ මේ ඇදුම කොච්චර කල් ඇන්දද?

එයා කවදාවත් පැම්නිලි කරල නෑ.

දීපවාලි ලග එනව. මගෙ අතේ තුට්ටුවක් නෑ.

මම ඔයාගෙ රියදුරානෙ අනේ මට ඇදුමක් අරන් දෙන්න.

මම දෙන්න හිතාගෙන ඉන්නෙ දිපවාලියට.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left