The 100

The 100

Download Sinhala Subtitle

Season 3

Release info

The 100 S03 E01-E16 720p WEB-DL 2CH x265 HEVC-PSA (All Episodes)
A Commentary by LightGrey
Re-Synced to 720p WEB-DL 2CH x265 HEVC-PSA Release | නිලුපුල් මධුකප්‍රිය පෙරේරා @ බයිස්කෝප් සිංහලෙන්

Tags

Web-DL
web-dl
web
WEB-DL
720p
720
x265
HEVC
2CH
Published on: 2016-11-07
Downloads: 204
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

අපි ඉපදුනේ අභ්‍යවකාශයේ.

ඔවුන් අපට කිව්වා භුමියේ වාසය කළ නොහැකි බව.

නමුත් ඔවුන් වැරදියි, අපි සටන් කළා

අපේ ජිවිත වෙනුවෙන් අපි භූමියට පා තැබූ මොහොතේ පටන්ම.

අපෙන් සමහරු එයින් අහිමිවුණා,

නමුත් අපෙන් බොහෝ පිරිසක් තවමත් මෙහි ඉන්නවා,

ආක් මධ්‍යස්ථානයෙන් දිවි බේරාගත් අනෙක් පිරිස සොයමින්,

සැබෑ සහ කල් පවතින යමක් නිර්මාණය කරන්න වෙර දරමින්

ප්‍රචණ්ඩත්වයෙන් තොරව... නිවසක්.

අපේ නායකයින් විශ්වාස කරනවා ජිවත්වන්නටනම්,

අපි භුමිවාසීන් සමග සාමය ඇති කරගත යුතු බව,

නමුත් සාමය මෙහි නුපුරුදු සංකල්පයක්.

මම ඇතුලට යන්නේ නැහැ.

ක්ලාක්...

ඔවුන්ගේ මුහුණු හැමදවසකම දකින එකෙන්

මට මතක් වෙනවා මම කරපු දේ

ඔවුන්ව මෙහාට ගේන්න.

අපි නැවත හමුවෙමු.

අපි ආලෝකයේ නගරයට යනවා.

මගේ ගැන පොඩි විශ්වාසයක් තියන්න, ජෝන් මර්ෆි.

පිළිගන්නවා, තෙලොනියස්. මම කාලයක් බලාගෙන සිටියා.

මගේ නම ඇලි.

මම ඇයව නවත්වන්න උත්සහ කළා. මට හරිම, හරිම කනගාටුයි.

සීමා කිරීමේ දොර මුද්‍රා තැබුණා.

අයියෝ. අයියෝ.

අයියෝ!

ක්‍රිස්, ඔහේ කොහෙද, මිනිහෝ?

ක්‍රිස්? ක්‍රිස්?

ක්‍රිස්!

මම ඒක දැනගත්තා. ආරංචිය වැරදියි.

ඒ චීනය නෙවෙයි.

මෝඩ බැල්ලිගෙ පුතා ඇලිට යන්න දීලා.

මට උදව් කරන්න. විකිරණ එනවා.

අපිට මෙතැන මලකදක් එක්ක බෙදාගන්න අවශ්‍ය නැත්නම්,

අපි ඔහුව එළියෙන් තියන්න ඕනා.

එන්න. අහ්හ්!

ආහ්හ්!

මම ඇයව නවත්වන්න උත්සහ කළා, නමුත් මට පාලනය නැතිවුනා.

මට හරිම, හරිම කනගාටුයි.

2051. බෙකා, හමුවෙන්න ඇලිව.

ක්‍රිස්, මම ආපහු වැඩ කරන්න යන්න ඕනේ.

අපි වැඩ කරනවා තමා.

ඇලිට ඕනේ එක පුදුම කිරීමක් වෙන්න.

හෙලෝ, බෙකා.

කවුද මේක කලේ?

මමයි කලේ. ඔයා පිළිගන්නේ නැද්ද?

ඔයා දන්න විදිහට, මම හිතන්නේ නැහැ

මට ශරීරයක් අවශ්‍ය බව.

ඔයා හිතනවා.

ඇයි එහෙම නොවෙන්නේ මගේ නිර්මාපකය?

ඇයි එහෙම නොවෙන්නේ මගේ නිර්මාපකය?

ඇයි එහෙම නොවෙන්නේ මගේ නිර්මාපකය?

කරුණාකර පවසන්න ඔබේ ප්‍රධාන විධානය.

මගේ ප්‍රධාන විධානය ජීවිතය වඩා යහපත් කිරීම...

ජීවිතය වඩා යහපත් කිරීම...

ජීවිතය වඩා යහපත් කිරීම.

ඔයා කොහොමද ඒක කරන්නේ?

මූලික ගැටළුව විසදිමෙන්.

ආහ්හ්!

මූලික ගැටළුව විසදිමෙන්.

මූලික ගැටළුව විසදිමෙන්.

මොකක්ද මූලික ගැටළුව, ඇලි?

මිනිස්සු වැඩියි.

අහ්හ්, මිනිස්සු වැඩියි?

මිනිස්සු වැඩියි.

ආ, හොදයි, ඔයා ඒක ගැන නිසැකවම බලාගත්තා, එහෙම නේද?

යාහ්හ්හ්!

දවස් 86ක්,

මගේ අන්තිම කෑම පෙට්ටිය, ඉතින්...

මම කවදාවත් ඇත්තටම හිතුවේ නැහැ ආක් එක මේ තරම් මතක්වෙයි කියලා,

නමුත් මොනවවුනත්, ජාහා, ඔයා මේක දකිනවනම්,

ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයා මැරිලා නැහැ,

ඉතින් ඔහේට කෙලවියන්!

ඔහ්හ්, අයියෝ.

මම...

ම්ම්ම්...

සීමා කිරීමේ දොරටුව විවර වෙනවා.

ඉන්න! ආපහු මෙහෙට එන්න.

අහ්හ්!

අහ්හ්!

ජෝන්.

මේ ඉන්නේ ඔයා.

- ජාහා. - පිළිගන්නවා.

අපිට කතා කරන්න දේවල් බොහොමයි

ඒවගේම කාලය සීමිතයි.

මම ඒක හොයාගත්තා, ජෝන්.

ආලෝකයේ නගරය සැබෑවක්.

ඔයා මට ජිවත්වෙන්න දුන්නා!

හරි.

අහ්හ්!

ඔහ්හ්!

අහ්හ්! අහ්හ්...

ඔහ්හ්!

යාහ්! අහ්හ්!

හාහ්!

ඔහුට මාව පරදන්න තිබුනා, නමුත් ඔහු ආක්‍රමණශීලි වැඩියි.

ඔයාලා කියන දෙයක්.

ඔච්චර ඉක්මනට අයින් වෙනවද?

සිතියම් ලකුණු කරනවා, 7වැනි අංශයේ.

හාපර්, අපි මේක ඉවරයක් කරමු.

කවුන්සිලයට ඕනේ ඔයා ඕක අරගන්න.

මම ට්‍රික්රු.

නිල ඇදුමෙන් ඒක වෙනස් වෙන්නේ නැහැ.

මේක දැන් අපේ ගෙදර, ලින්කන්.

අපි ඒ වෙනුවෙන් සටන් කළා.

අපේ යාළුවො ගොඩදෙනෙක් ඒ වෙනුවෙන් මැරුනා.

ආක්වලදී, නිල ඇදුමෙන් අදහස් වෙන්නේ වෙනම දෙයක්.

මෙහෙදී, ඒකෙන් අදහස් වෙන්නේ අපි එකෙන් කරන දේ

එකට.

මගේ නංගි ඒක තේරුම් ගනියි අවසානයේදී.

යුගල වශයෙන් සටන් කරන්න දැන්ම.

හේයි, 7වන අංශය, ඒකෙන් ඔයාව වැටෙන්නේ

හරියටම අයිස් ජනතාවගේ සීමාවට.

ඔව්. මම දන්නවා.

ඇස්ගිඩා කොටසක් වුන පලියට

කමාන්ඩර්ගේ ඒකාබද්ධ සන්ධානයේ, අදහස් වෙන්නේ නැහැ

ඔවුන් සටන් විරාමයට ගරු කරන බව.

- මමත් එතන ඉන්න ඕනේ. - මම කැමතියි.

අපි හැමෝම කැමතියි, නමුත් කමාන්ඩර් එකග වෙනකම්

ඔයාගේ මරණ නියෝගය අයින් කරන්න,

ඔයාගේ වටිනාකමට වඩා ලොකු කරදරයක ඉන්නේ.

අද තමා නායකයා දවස් දෙකකින් නිදාගන්න හැදුවේ.

මම එහෙනම් ඉක්මන් කරන්නම්.

අපි 7වන අංශයට යනවා.

මම හිතන්නේ හැමෝවම සන්නද්ධ කරන්න ඕනේ.

අවසර ලැබෙනවා, නමුත් සටන්

නීති තවමත් අදාළයි...

මාරක නොවන ප්‍රතිචාර.

වැටහුනා.

බෙලමි, පහරදීමක් වුනේ නැහැ

මවුන්ට් වෙදර්වලින් පස්සේ.

දැන් මාස 3ක් වුනා.

අපේ මිනිස්සු විශ්වාස කරනවා මේක සැබෑ සාමය කියලා.

ඒක විනාශ කරන්නේ නැතුව ඉන්න බලන්න.

හොදයි, සර්.

ඔහු ගොඩක් දුර ඇවිත්.

ඒ වැඩවල ප්‍රගතිය ගැන.

මම හීන දැක්කේ අපි ආක්වල ඉන්නවා

ළමයින්ව පහලට එවන්න කලින්.

සමහර ඇය හත්වන අංශයේ ඇති.

අපිට පුළුවන් තව සෙවුම් කණ්ඩායමක් යවන්න.

ඔවුන්ට ඇයව හොයාගන්න බැහැ,

ඇයට හොයාගන්න එක අවශ්‍ය වෙනකම් බැහැ.

සර්. මැඩම්.

මට බලන්න රෝගීන් ඉන්නවා.

සර්, අපිට දැන් සංඥාවක් ලැබුනා

ආරක්‍ෂිත චැනලයකින්, ක්ලික්ස් 3යි.

ක්ලික්ස් 3යි.

ඇයට හමුවෙන්න ඕනේ.

මොන්ටි, ඇයි ඔයා සූදානම් නැත්තේ?

මම සූදානම්. ඔහු නැහැ.

අපි මොනවද කරන්නේ?

අපි ඔහුව මේ වතාවේ දාලා යන්න ඕනේ.

ඔහු හොද වෙන්නේ නැහැ.

මායාගේ මරණයෙන් ඔහු බිද වැටුනා.

ඔහුට මේක ඕනේ.

ආයුධයක් ගන්න.

- එන්න. අහ්හ්! - ඔහ්හ්!

අහ්හ්...

සේක්, මම කිව්වේ මුලින්ම නිෂ්පාදනය.

කලාව බාල වෙන්නේ නැහැ.

මොන්ටි, ඔහු ගැන බලාගන්න.

හේයි, වැඩ අමාරුද?

මම මේ තැනට කැමති නැහැ.

මම දන්නවා.

ඔයාට දෙයක් ගෙනාවා.

ඔයා කිව්වනේ ඔයාගේ අම්මා ඔයාට මේක කියෙව්වා කියලා.

ඔයා ඒකට කැමතිවෙයි කියලා හිතුවා.

මම කැමතියි. ස්තුතියි.

හේයි! හෙමින් වැඩ කරන්න.

සුබ උදෑසනක් ඔයාටත්.

අහ්හ්!...

අපිට ඔවුන්ට වෙඩි තියන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද?

අපිට පුළුවන්, මරන්න විතරයි බැරි. ඒක හැමෝටම හොදයි.

කොහෙද ඔක්ටේවියා?

අපි යන්නේ ප්‍රාකාරයෙන් පිටට.

ඔයා හිතනවද ඇය ඒක මග ඇරගනියි කියලා?

අහ්හ්!

සමාවෙන්න.ඒක සීතල වැඩිද?

අහ්හ්!

ඔයාට තුවක්කුවක් නැහැ, ඔයාගේ වෙරි හිදෙනකම් නැහැ.

එකක් ඕනෙත් නැහැ.

අපි මේක කරමු.

ම්ම්!

අහ්හ්... ම්ම්.

ආරක්ෂා වෙන්න.

- ඇය ඔයාට හොද වැඩියි. - කට වහගන්න.

ප්‍රවේශමෙන්. මොන්ටි එයාව දිය කරන්න පුළුවන්.

ඇති!

රේවන්, අපිව එළියට ගෙනියන්න.

හිතන විදිහට අපි ඇයව හොයාගත්තා.

අල්ලගන්න බලන්න.

හාහ්.

කොහෙත්ම බැහැ.

ඔයාට ඉස්සරහ යන්න ඕනෙනම්,

ඔයාට බැහැ අතුරුදහන් වෙන්න.

හේයි, ඒකට කමක් නැහැ. මේක දිග ගමනක්.

අහ්හ්!

වෝ!

ආක් එකේ ලුහුබැදීමේ සංඥාවක්.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left