The first 200 lines.
පසුගිය කොටසින්.......
෴... "Spartacus Blood and Sand" ...෴
"මරණයේ සෙවණැල්ල"
කොහෙද එයාල ඔහුව අරගෙන යන්නේ?
පාතාල ලෝකයට.
ඔහු අයිති දිහාවටම.
බලන්න ඔවුන්ගේ පාලනයකින් තොරව දැවෙන වෛරය !
"ක්‍රික්සස්ට"ගැහැණියෙක්ව දෙන්න අද රෑට.
මම සොයා බලන්නම් ඔහු හොඳට සැහීමකට පත් වෙනවද කියලා.
ඔයාට මල්ලව පිටියෙන් එහාට හිතන්න මොලයක් නැහැ.
ඔයා මහා මෝඩයෙක්, වැලපෙන--
"ඔවිඩියස්"
දකින්න ලැබුන එක හොඳයි.
මම ඔයාව මෙහෙ ඔට්ටු අල්ලනවා හොයාගත්තා ඒ සල්ලිත් තාම කෙනෙකුට ණයයි.
මම ප්‍රර්ථනා කරනවා වාසනාව ඉක්මනින් ඔහුගේ පිහිටට නැවත පැමිණේවි කියලා.
වර්ෂාව පැමිණෙනවා, බේරාගන්න මාව.
හැම දෙයක්ම සේදිලා ඉවර වෙන්න කලින්.
"සුරා"
එපා!
ඔහු මගේ ජිවිතේ බේරුවා.
වල තුලදී අද රාත්‍රියේදී.
උන්ගේ හමේ සලකුණක් තියෙනවා, "ඩොමිනස්"
කොහෙන් එන එවුන්ද?
නුපුරුදුයි.
පොරොන්දුවක් උනා.
ඔබ "සුරාව"සොයන්න.
උඹ මගේ ජීවිතය බේරුවා, ණයකට අවශ්‍යය කර තිබෙනවා නැවත ගෙවීමක්.
මාරු වෙන්න!
මාරු වෙන්න!
මාරු වෙන්න!
"ක්‍රික්සස්"!
මගේ උපදෙස් උඹට ඇහුනේ නැද්ද?
සමාව අයදිනවා, "ඩොක්ටෝරේ"
මම හාවව බය කරන්න හිතුවේ නැහැ.
නඩුකාරවරයාගේ තරඟ පැමිණෙන්න ලඟයි.
හොඳින් අහගන්න, මගේ උපදෙස්,
තෝරා ගනු ලබන හැම මිනිහෙකුම
මල්ලව පිටියේදී ජයග්‍රහණය ලැබිය යුතුයි.
සමහරවිට හැම මිනිහෙක්ම නෙමෙයි.
"පීට්‍රොස් ".
වතුර ඉතිරි කරගන්න ඒවා ලැබිය යුතු අයට දෙන්න.
වැහපන් ! ජුපිටර්ගේ පුරුශේන්ද්‍රියෙන් හරි,
මඟුලක් නොකර වහිනවද !
මොනවද ඔයා කරන්නේ?
යාඥා කරනවා.
ශාප කරනවා.
දෙකම ගොඩක්ම වෙන්වෙන පැත්තට නැඹුරු වෙලා මේ වගේ උත්සාහ කරන අවස්ථා වලදී.
සමහරවිට පරතරය තව පුළුල් වෙනවා...
තව ණය කාරයෝ, මොනවහරි ඉල්ලනවද?
සැනසිලිදායක දායක යම් සටහනක්,
මේ ලඟදි ලැබුනේ...
නඩුකාර "කැලාවියස්ගෙන් "!
ඔහු පුද්ගලිකව මෙහි පැමිණෙනවා
ඔහුගේ තරඟ සඳහා මිනිසුන් තෝරා ගන්න!
තරඟ පවත්වන්නේ දෙවියන් සතුටු කරවන්න සහ ඉඩෝරය නිමා කරන්න!
"තියෝකලිස්" ගේ කාලේ ඉඳන් තිබුන ලොකුම තරඟයක්.
හොඳම වු මින්සුන් 100 දෙනා මල්ලව පිටියේදී !
නමුත් ඇයි ඔහුම? නැතිනම්...
ප්‍රථමයා.
අපට හැකි උනොත් ප්‍රධාන අංගය සහතික කරගන්න...
ඔහු තව පැයකින් පැමිණෙනවා.
කෑම සූදානම් කරන්න.
සහ අපට තිබෙන සියලුම ජලය එකතු කර ගන්න.
"කුයින්ටස් ", ඔයාගේ ඇඳුම...
අහ්හ්, ඒක දෙයක් නෙමෙයි.
"මෙඩිකස්ව" එක්කන් එන්න.
"ලුක්‍රෙශියා"..
ඒ ගැන මම නඩුකාරතුමා සමඟ කතා කල යුතුයි.
ඒ මිනිස්සු මරන්න උත්සාහ කලේ අවංක මිනිසෙක්ව.
වංක ස්ථානයකදී.
එපා, අපි මේ දේවල් සැලකිල්ලට ගන්නේ නැහැ නඩුකාරතුමා සමඟ මේ මොහොතේ,
ප්‍රථමයෙන් ඒ දේවල් ගැන නෙමෙයි ඉතුරු දේවල් ගැන.
ඒ ප්‍රශ්නේ ගැන මමම බලා ගන්නම්, අම්.
මේක තමා සලකුණ උනේ එක වහලෙකුගේ
"බැටියාටස්ව" මරන්න උත්සාහ කරපු.
මේ සලකුණ ගැන මම මොකුත්ම දන්නේ නැහැ.
ලං වෙලා බැලුවොත් සමහර විට...
ඒ වගේ ශිල්ප නිපුණතාවයක තොරතුරු.
මෙච්චර ඉක්මණින් බලලා ඉවර නොකළ යුතුයි.
මම සමහර විට මීට සමාන සලකුණක් දැකල ඇති...
අහ්හ්.
එහෙනම්, මොනවද ඔයා හිතන්නේ?
ඔබ දෙවියෙක් වගේ සැරසිලා ඔවුන්ට.
මම ඔවුන්ගෙන් පිට වෙන්න ඕනේ...
ගැඹුරින්ම ඔබ වෙනුවෙන්...
සමාව අයදිනවා.
නඩුකාර "කැලාවියස්" පැමිණිලා.
අපේ වාසනාව ඉහල යනවා, ඔයාගේ පුරුශේන්ද්‍රිය වගේ.
තෙත් බරිතව ඉන්න දැනට අපි වැස්සක් වස්සමු.....ඔහ්හ්.
නඩුකාරතුමා!
ඔබ අපිට ගෞරව කරනවා ඔබගේ--
පැමිණීමෙන් !
හිතවත් "බැටියාටස්"! මම "සොලොනියස්" කියමින් සිටියේ
මම ඔබගේ පියාණන්ව දන්නේ කෙසේද කියලා
ඇත්තම රෝමන්කාරයෙක් හිටියා.
විශිෂ්ඨ මිනිසෙක් , ඔහුගේ කිසිවෙකුත් එහෙම වෙන්න කැමති නැහැ.
ඔහු කළා වගේ මමත් ඔබගේ අවශ්‍යතා සපුරන්න උත්සාහ කරන්නම්.
ගණුදෙනු වලට එහෙනම්.
ඔයා හොඳින් දන්නවා වගේම, ඉඩෝරය මුළු නගරයම කර කරලා තියෙන්නේ
පිස්සු හැදෙන තත්වය දක්වාම
මම කරන්න පුළුවන් හැම දෙයක්ම කළා අහසෙන් කඳුළු ලබා ගන්න,
ගවයන් බිලි දෙන තත්වයට පවා.
ගවයන් 100ක් බිලිදුන්නා, තාම බින්දුවක්වත් නැහැ.
මොකද දෙවියන්ට ඕනේ නැහැ ගවයන්ගේ ලේ.
එයාලට ඕනේ මිනිසුන්ගේ ලේ !
හිතවත්"සොලොනියස්"කාරුණික වුනා
හස්තයක් කුලියට දෙන්න තරඟ සංවිධානය කරන්න
ඔවුන්ගේ අභිරුචිය පිනවන්න.
ඒක කිසිම අනුකම්පාවකින් තෝර වේවි
කිසිම ඇදීමක් නැහැ.කිසිම අනුකම්පාවක් පෙන්නුම් කරන්නේ නෑ.
හොඳම කඩු මල්ලවයෝ පමණයි
සහභාගී වෙන්න ආරාධනා කරන්නේ.
"බැටියාටස්ගේ" නිවසින් දෙන්නේ හොඳම අය පමණයි.
එන්න, මගේ බඩු පරික්ශා කරන්න.
සිත් ඇදගන්නා සුළු තේරීමක්,
හිතවත් "සොලොනියස් " උවත් තරඟ කරන්න පුළුවන් මට්ටමේ
තාම මගේ ළඟ ප්‍රථමයා සිටිනවා.
බාගයක්.
ඔබේ විරුද්ධවාදියා තවමත් තෝරා ගැනීමට තිබෙනවා.
ඔබ දෙවියන් සතුටු කිරීමට කැමති නම්,
ඔබට වැලිමත සිටින අයෙක් ලැබිය යුතුයි.
"ක්‍රික්සස්","කැපුවා" හී වීරයා,
"ක්‍රික්සස්" ඉදිරිපත් කරන ඕනෑම කෙනෙක් සමඟ සටන් කිරීමට බලාපොරොත්තු වෙලා ඉන්නේ
විශිෂ්ඨයි!
ඒක ඇත්තටම පුරාවෘත්ත අතර සටනක් වේවි!
පුරා වෘත්ත?
ඔහ්, මට ඒක කියන්න බැරි උනාද?
හිතවත් "සොලොනියස්" තහවුරු කළා "තියෝකලිස්" ඔහුගේ ප්‍රථමයා ලෙසට!
"තියෝකලිස්"?
මට හැකිවුණා ඔහුව චාටුවෙන් කැමති කරගන්නඅපේ නගරෙට සාධාරණයක් කරන්න,
විශාල වියදමක් සහිතව.
අපේ කෘතගුනයත් සමඟව.
දෙවියන් අසමත් උනොත් මේ වගේ අපිට වර්ෂාව ලබාදෙන්න මේ වගේ ප්‍රසංශාවක් කරලත්,
එහෙමනම් අපි නිසැකවම ශාපයට ලක්වෙලා.
මට බය දෙවියන් අසතුටු වේවි කියලා.
මේ තරඟය සමබර නැතිව.
එකම එක මිනිහයි "තියෝකලිස්" හමුවේ සිටගෙන ඉඳල තියෙන්නේ
සහ ජිවත් වන්නේ.
කොහොමද "ස්පාටකස්" සහ "ක්‍රික්සස්"එකතු වුනොත්?
ඔහුගේ මරණය ඉරණම් කරලා තිබුනේ, ක්‍රියාත්මක කරන්න,
තවමත් ඔහු ඒක භාර ගන්න අකමැති වෙනවා.
මිනිහගේ නොසැලකිල්ල නිසා මට මිනිස්සු හතරදෙනෙක් නැති උනා.
ඔයාගේ ණය ගැන හොඳටම දන්නවනේ, "බැටියාටස්".
මිනිස්සු නැති උනත්,
පසුම්බිය ඇතිවේවි නයකරුවන්ව අතහරින්න,
මොහොතකට හරි.
එහෙම නැතිනම් ඇත්තෙන්ම ඔබ කැමති නම් මීට වඩා
මේ තරඟ වලින් ඉවත් වෙලා
හරි වෙන කරන කාට හෝ කරගෙන යන්න, යම්...
එපා. මම මගේ මිනිස්සුන්ට දෙන්නම් ඉලක්කය.
මගේ "ටයිටන්වරුනි"!
නැවතී, අහන්න ඉසුරුමත් ආරංචිය!
නඩුකාර "ටයිටස් කැලාවියස්" ආරාධනා කර තිබෙනවා අපේ හොඳම මිනිසුන්ට
ඔහුගේ ප්‍රථමයා සමඟ සටන් කරන්න!
"ක්‍රික්සස්"!
ඉදිරියට එන්න!
"ස්පාටකස්" ඉදිරියට එන්න.
ඔබලා තෝරාගෙන තිබෙනවා එකෙක් විදිහට සටන් කරන්න...
"තියෝකලිස්"" විරුද්ධව, මරණයේ සෙවණැල්ල !
මඟුල ! ආව්ව්! ආව්ව්!
මඟුල ! ආව්ව්!
රෙද්ද ! මඟුල !
ආව්ව්! ආව්ව්! රෙද්ද!
මඟුල ! ආව්ව්! ආව්ව්!
මම හිතන්නේ උඹල දෙන්න මාරු ජෝඩුවක් වේවි.
මම කැමති ඒකා නැතුව සටන් කරන්න.
මැරෙන්න ඒ විදිහටම.
මේ "තියෝකලිස්".
පුරාවෘත්ත ඇත්ත වෙන්න බැහැ.
මල්ලව පිටියේදී , ඌ දහස් වතාවක් විතර කපලා ඇති
ඌ කවදාවත්ම වැටිලා නැහැ.
මට බය උඹ වලවල් වල ඊට වඩා ආරක්‍ෂිතව හිටියා.
අපි දින්නොත්,
කොපමණ මුදලක් ලැබේවිද?
"සිරියන්" කාරයෙකුගෙන් බිරින්දෑවරු 10 ක් ගන්න මුදලටත් වඩා වැඩි.
ඔබ ඔවුන්ව අනිවාර්ය මරණයකට යවන්න හදන්නේ
ඒ වෙනුවට මට සටන් කරන්න ඉඩ දෙන්න
ඒකනම් විශිෂ්ඨ යෝජනාවක්
මම බැඳිලා ඉන්නවා "තියෝකලිස්ට" වේදනාවක ණයකින්.
ඔයාව ඉල්ලුවේ නැහැ!
බලන්න, කිසි කෙනෙකුට අමතක නැහැ කොච්චර නිර්භීතව
ඔයා සටන් කලාද කියලා "තියෝකලිස්ට" විරුද්ධව, පරණ යාළුවා.
තාමත් ජයග්‍රහණයක් නැතුව.
ඔයා තමයි එකම කෙනා මල්ලව පිටියේදී ඌට විරුද්ධව මුහුණදීලා ජීවත්වෙන.
එකත් එක්තරා ජයග්‍රහණයක්.
ඔයාගේ අධිෂ්ඨානය කර ගන්න එයාලව ඉලක්කෙට පුහුණු කරවන්න.
"ක්‍රික්සස්" සහ "ස්පාටකස්" තරඟය සඳහා.
මට බය කොහොම කලත් ඔවුන්ව බේරේවිද කියන එක
සෙවනැල්ලේ ග්‍රහණයෙන්.
එහෙනම් එයාලව සූදානම් කරන්න විශිෂ්ඨ මරණයකට.
වෙළඳ ලකුන අයිති "රීමස්"වහල් වෙළෙන්දෙක්
නගරයේ උතුරුදෙස වැඩවල යෙදෙනවා.
"රීමස්"මෙන් මොකුත් හඳුනා ගන්න බැහැ.
තවම මටත් බැහැ,
මම වහලෙක්ව මිලට ගන්න හිටියානම්, දූෂිත ක්‍රියාවන් සඳහා...
එහෙනම් ඒක"කැපුවා"වලින් පිටදී ,
ඒ වගේ සරල අනාවරණය කර ගැනීමක් මඟ හරින්න.
"රීමස්ව "සොයාගෙන මෙහෙට ගේන්න.
මට කතා කරන්න ඕනේ.
"ඩොමිනස්"
No comments yet. Be the first to leave one.