Release info

Mitti Di Khushboo FULL VIDEO Song - Ayushmann Khurrana - Rochak Kohli
A Commentary by PaSi_CreationZ
-PaSi CreationZ- Please rate my subtitle if you're like it.

Tags

other
Published on: 2018-02-04
Downloads: 46
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 19 lines.

Mitti Di Khushboo ~අහසින් වැසි බිඳු පතිත වන විටදී~

۩_පසිදු මදුමාල්_۩ 🔺🔻_PaSindu CreationZ_🔺🔻 නිමැවුමක්..!

වර්ෂාව පටන්ගෙන, අහසින් වැසි බිඳු පතිත වන විටදී

පසෙහි නැවුම් සුවඳ

පසෙහි නැවුම් සුවඳ

මා හට පසෙහි නැවුම් සුවඳ දැණුනි

වර්ෂාව පටන්ගෙන, අහසින් වැසි බිඳු පතිත වන විටදී

ආදරියේ එන්න, වටපිටාවේ ඇවිඳින්න යන්න

මා වෙතට පැමිණෙන්න

ඒ මාවතේ ඇවිඳ යන්නට

අපූරු දේ සිදුවන සොබාදහමේ ආශිර්වාද ලත් තැනකදී

වර්ෂාව පටන්ගෙන, අහසින් වැසි බිඳු පතිත වන විටදී

පසෙහි නැවුම් සුවඳ

පසෙහි නැවුම් සුවඳ

මා හට පසෙහි නැවුම් සුවඳ දැණුනි

මා හට සම්භවයේ වටිනාකමක් නැති හෙයින් පවුල් සම්භවය අතහැරදා පැමිණෙන්න

නුපුරුදු භූමියක ඇති කුලී නිවසක මා දිවි ගෙවන්නේ පාළුවෙනි

තනිකමින් පිරුණු මා දිවා රැ දෙකෙහිම සොයන්නේ ඔබේ ඇසුරුයි

දෙවියනි මා හට ඇය හමුවන්නට ඉඩදෙන්න

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left