Marshland

Marshland (La isla mínima)

Download Sinhala Subtitle

Release info

Marshland 2014 720p BRRip 900MB MkvCage
A Commentary by keejee

Tags

brrip
720p
720
mkv
MkvCage
Published on: 2016-07-21
Downloads: 44
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

මාෂ් ලන්ඩ්

වර්ෂ 1980 සැප්තැම්බර් 20 වන දින...

අපි හිතුවේ ඔයා එන්නේ නෑ කියලා.

අපේ කාර් එක කැඩිලා.

අපි කාමර වලින් එකක් දුන්නා.

ඔයාලට එක කාමරයක් බෙදාගන්න වෙනවා.

-උඩ තට්ටුවේ දකුණට වෙන්න. -ස්තූතියි.

තමුසෙගේ අලුත් රට.

අපි රෑ කෑම අරගෙන ඇඳට යනවා. අපිට පලවෙනි දේ පටන්ගන්න වෙනවා.

ඔව්, මට ඔයාව මතක් වෙනවා..ගොඩක්.

කොහොමද ඔයාට?

ඔයා කරගෙන යනවද?

ඔව්.

මට යන්න වෙනවා. අපි හෙට කතා කරමු.

එස්ට්‍රෙලා තමයි වැඩිමල්ම...ඇයට 17යි. කාමෙන් 15යි මම හිතන්නේ.

-දාසයයි. -හේයි

සමාවෙන්න.

-කොහේදිද එයාලව අන්තිමට දැකලා තියෙන්නේ? -නගරේ කෙලවරේදි.

එයාලගේ තාත්තා බෝට්ටු ව්‍යාපාරයක් කරගෙන යනවා එතන.

එයාල ජිවත් වෙන්නේ පාරේ හැතැප්ම කීපයක් පහළට වෙන්න..

එයාල ගෙදරට ඇවිදගෙන යන ගමන් ඉඳලා තියෙන්නේ. අසල්වැසියෙක් දැකලා එයාල කාර් එකකට නගිනවා.

ඇය තමයි එයාලව දැකපු අන්තිම කෙනා.

-මොන ජාතියේ කාර් එකක්ද? -සිට්රෝන් එකක්.

මොඩ්ල් එක?

ඩයෑන් 6 එකක් හරි 2CV එකක් හරි. ඒ ගෑණු කෙනාට හරියට විශ්වාස නෑ.

කොච්චර කාලෙකට කලින්ද මේ?

-දවස් තුනයි. -නියම මැරිනේඩ් එක...මොන මාළුද මේ?

ගල්මාලු.

කවදාවත් කාලා නෑ.

මාර රහයි.

මේ එයාල නැතිවෙච්ච පලවෙනි සැරේද?

ඔව්, එයාලට නම්බුකාරයි.

ඒත්, එයාල නිදාගන්න වෙලාව වෙනකොට හැමදාම ගෙදර එනවා.

මොකටද?

වැදගත්කම...ඔයා දන්නවනේ.

නෑ...දන්නේ නෑ.

එයාල කැමතියි හොඳ කාලයක් ලබාගන්න.

තමුන් එහෙම නැද්ද?

සරලව ඉන්නවට ප්‍රසිද්ධියක්.

මට තව දහයක් දෙන්න.

හමුදා වැඩකට බහින්න නරක වෙලාවක්.

ධනවාදියෝ කියන දේ තමයි ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධීකම.

මම කරපු එකම දේ පත්තරේකට ලිපියක් ලියපු එක. ඒක අපරාධයක් නෙමෙයි.

මේ රට ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි. එයාල ඒකට පුරුදු වෙලා නෑ.

ඔයාට බෑ ජෙනරාල්ව විවේචනය කරලා ගුටි කන්න.

හමුදාවට තාමත් බලය තියනවා.

ඉතිං, මොනවද අපි කරන්නේ?

එහෙම්මම තියෙන්න අරිනවද?

බලන්න ඒක ඔයාව කොහාටද ගෙනාවේ කියලා.

-ඔව්, උඹත් එක්ක. -නෑ.

මම අනාගත මැඩ්රිඩ්වල පොලිස් නිලධාරියෙක් නෙමෙයි.

මටනම් මේක දඬුවමක් නෙමෙයි. මට වීරයෙක් වෙන්න වුවමනා නෑ.

උඹ වැඩියෙන්ම කරන්නේ ගණිකාවන්ගෙනුයි තැබෑරුම්වලිනුයි සල්ලි කඩාගන්න එක.

කවුද උඹට ඒක කිව්වේ?

-මට හොඳ කණක් තියෙනවා. -වෙන මොනවද ඔයාට ඇහුනේ?

ඒක මදිද උඹට?

වයින් බෝතලේකුයි වීදුරු දෙකකුයි.

එපා..එකයි.

සුභ රාත්‍රියක්.

මොනවද අරගොල්ලෝ බොන්නේ?

-ජින්. -ජින්?

එයාලට තව වටයක් දෙන්න. මේ ඇතිවෙයිද?

හොඳටම.

තව ඩෝනට හරි චුරෝස් ටිකක්හරි. ඒවා සාමාන්‍ය විදියට තියන්න.

එතකොට ඔයාට?

තව බියර් එකක්.

කලවම් නොකෙරුවොත් හොඳයි.

හරි,හොඳයි.

මට දෙකම දෙන්න.

-වෙලාව කීයද? -පරක්කුයි.

නැගිටින්න. අපේ එක හදනකං එයාල අපිට කාර් එකක් දෙනවා.

ඊයේ රෑ මට ඇහුණා ගෑණුළමයින්ට නගරේ දාලා යන්න ඕනිකමක් තිබුණා කියලා.

මිනිස්සු ගොඩක් කියෝනවා බීපු වෙලාවට.

එතකොට යන්නේ කොහේටද?

ඕනි දිහාක.

එයාලගේ තාත්තා එයාල එක්ක ගොඩක් සතුටෙන් නෙමෙයි ඉඳලා තියෙන්නේ.

රොකීයෝ.

මේ මහත්තුරුන්ට වයින් ටිකක් දෙන්න.

ඇතිනං කියන්න.

ඇති.

-ඔයාට? -එපා...ස්තූතියි.

හොඳ සුවඳයි..මොනවද මේ?

ගං කකුළුවෝ.

රසයිද?

ඉතිං, දැන් මොකෝ?

කොයිකද එයාලගේ නිදන කාමරේ?

මම බලන්නද?

එයාල යන්න ඇත්තේ කොහේද කියලා මුකුත් අදහසක් තියනවද?

ඔයාල මුකුත් ගැන වාද කරගත්තද?

නැතිවෙච්ච දෙයක් ගැන දැනුනද?

එයාලගේ ඉතුරුම් ගිණුමට ලැබුණ බැංකු පොත..තව ඇඳුම් එහෙමත්.

ඔයාල දන්නවද ඇයි ඔයාලගේ දුවලට යන්න ඕනි වුණේ කියලා?

මගේ දූලට කොහේවත් යන්න ඕනිවුණේ නෑ.

කවුරුහරි එයාලට කරදර කලාද?

-එතකොට සල්ලී.. වටින කියන දේවල් එහෙම? -ඔයාල මෙහේට ආවේ මොකටද කියලා දන්නවද?

-ඔයාගේ දූලව හොයාගන්න. -මොකෙක්වත් එයාල ගැන බලන්නේ නෑ>

ඔයාල මෙහේට ආවේ ඇගේ ඥාති සහෝදරයා විනිසුරු ඇන්ඩ්‍රේඩ් එක්ක වැඩ කරපු නිසා.

ඒ හින්දා ඔය සිංදුවයි නැටුමයි නවත්තලා එයාලව හොයාගන්න.

දවල් කෑම.

එන්නම්.

මම මේක හොයාගත්තේ ලාච්චුවේ තිබිල.

මගේ මහත්තයට කියන්න එපා. එයා දැනගත්තොත් එයාලව මරයි.

එයාල දැනටමත් ඔහුට ඇතිවෙන්න ලැජ්ජ කරල තියෙන්නේ.

-එයාල කා එක්ක හරි හිටියද? -එයාල තනියෙන් හිටියේ.

ඔයා එයාලට කතා කළාද?

එයාල සෑහෙන්න ඈතයි.

අපි ඒකට පස්සේ එයාල එක්ක හිටියා.

කොහේද?

බම්පර් කාර්ස් වල ටික වෙලාවක් හිටියා, ඊලඟට අපි ගෙදර ගියා.

-එතකොට වෙලාව කීයද? -මධ්‍යම රාත්‍රියේ.

මම දන්නේ අපිට යන්න සිද්ධවුණ නිසා.

-ඔයාල කොහේදිද එයාලව අතෑරියේ? -මහ පාරෙදි...

..නගරේ කෙළවරේදී.

-එයාලට පෙම්වත්තු හිටියද? -නෑ.

එයාලට නගරේ දාලා යන්න ඕනි වුණා කියන්නේ ඇත්තද?

-කාටද ඕනිනැත්තේ? -මට ඕනි නෑ.

-උඹ නොණ්ඩියනේ. -එතකොට උඹ ඉරීසියයි.

හරි.

කොහේටද යන්නේ කියලා එහෙම කිව්වද?

කොහෙත් මෙහෙට වඩා හොඳයි.

සුදු පාට සිට්රෝන් කාර් එකක් තියන යාළුවෙක් ඉන්නවද?

නෑ.

ඒ ක්වීනි.

මොකක්?

අරයගේ කොල්ලා එලියේ ඉන්නවා.

අපිට ගියෑකිද දැන්?

ඔයාලට ගියහැකි.

-ඔයාගේ පුතාද? -බාලයා..ජර්මනියේ ඉන්නේ.

එයා එහේ වැඩ කරනවා අවුරුදු 2කට.

මගේ තව දෙන්නෙක් බාසිලෝනාවල.

..තව මගේ දූලා ඉන්නේ ප්‍රංශයේ.

ඔයා දැකපු දේ කියන්න පුළුවන්ද?

වංගුවේ..

අතනයි නවත්තලා තිබුණේ.

කාර් එකේ කී දෙනෙක් හිටියද කියලා දැක්කද?

නෑ.

එයාලව බලෙන් කාර් එකට දාගත්තද?

මම හිතන්නේ එයාල එකිනෙකා දන්නවා. මොකද එයාල හිනාවෙවී හිටියේ.

මම කටු සටහනක් ඇන්දා.

මේක 2cv මාදිලිය.. බොනට එක උඩ රවුම් හෙඩ්ලයිට් තියන.

එතකොට ඩයෑන් 6 එකේ ඒවා ඇතුලට කාවද්දලා තියෙන්නේ.

ගොඩක් දුරට මෙන්න මේ වගේ.

ඩයෑන් 6 එකක්.

-කවුද එයාල? -නෙළන්නෝ.

මෙහේට ඇවිත් තියෙන්නේ අස්වනු නෙළන්න.

මිනිහ නගරේම එකෙක්. එයාල මිනිහව දන්නවා.

හැම අවුරුද්දෙම එන නෙළන්නෙක් වෙන්න පුළුවන්.

..නැත්තං පොළේ වැඩකරන කවුරුහරි එකෙක්.

ඒ තාත්තට ඩයෑන් 6 එකක් තියනවා. කහපාට එකක්.

ඒක එලියේ නවත්තලා තිබුණා.

කහපාට රෑට පේන්නේ සුදු පාට වගේ.

-තව අළුපාට...ඒක සුලභයි. -මට සමාවෙන්න.

කෙනෙකුට ඔයාලට කතා කරන්න ඕනිලු.

ඇන්ජලීනා සාස්තරකාරියක්. ඇය දේවල් දකිනවා..

ඇය නින්දෙන් මළවුන් එක්ක කතා කරනවා.

ඇය තමන්ට දැනගන්න ඕනි දේ එයාලගෙන් අහනවා, එතකොට මළවුන් එයාට ඒවා කියනවා.

වාඩි වෙන්න.

ම පහුගිය දවස් දෙකේම රෑ මගේ මැරුණ අම්මට කතා කර කර හිටියේ...

..ඇය කිව්වා..

...අතැරලා දාපු ගොවිපොලක ගෑණු ලමයි දෙන්නා ඉන්නවා ඇය දැක්ක බව.

මුකුත් අවුලක්ද?

නැහැ.

පේදුරු!

මෙහාට එන්න!

මොකද වෙන්නේ?

මම කාර් එක ගේන්නම්.

මම බලන්නම් ගන්න පුළුවන්ද කියලා.

මම වතුරට කිට්ටුයි.

පරිස්සමෙන්!

උඹ හොඳින්ද?

මම ඒක ගත්තා, මාව උඩට ගන්න.

එස්ට්‍රෙලා මේවගේ මේස් දාලා තියනවා.

නැවතියං!

නැවතියං!

ඇයි උඹ දුවන්නේ?

-මට බලපත්‍රයක් නෑ. -මොකෙද්ද ඔය?

මුව පැටියෙක්ද?

ඕලු මුවෙක්.

කොහේද උඹ?

නගරේමයි.

නැගිටිනවා.

මොකද්ද තමුසෙගේ නම?

ජෝස්.

තමුසෙයි මමයි හම්බවුණා ඊයේ රෑ, මතකද?

ජින් බීලා මගේ ඔළු තාම රිදෙනවා.

කොහොමද තමුසෙ මෙතෙන්ට ආවේ?

ඇවිදගෙන.

සෑහෙන දුරක්නේ.

පාරවල් දන්නවනං එහෙම නෑනේ.

ගොවිපොළට එද්දි යද්දි කාවහරි දැක්කද?

මම එතෙන්ට කැමති නෑ. හොල්මං ඇර වෙන ඇතිදෙයක් නෑ.

මම යන්නද?

තමුසෙට කීයක් ලැබෙණවද මුවා වෙනුවෙන්?

කිලෝ එකකට පේසෝ* 250යි.

ඕක විකුණන්න එපා.. තමුසේ අපිට ණයයි.

ඒහින්දා ඕක උයන්න දන්න කවුරුහරි හොයාගන්නවා.

බැ*** පුතා!

ඔතනින් මෙහාට වරෙං! නැත්තං උඹේ ඔළුව පළනවා!

මුකුත් හොයාගත්තද?

නෑ..මුකුත් නෑ.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left