The first 200 lines.
කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න
ඒ සේරම හරි පුතේ..
මම දන්නවා ඔයාට මේක ඉවරයක් කරගන්න ඕනේ කියලා..
මම මෙතනම ඉන්නවා.
මම මෙතනම ඉන්නම්...
එත්, ඔයා මේක අතාරින්න එපා.
ඔයාට මාව ඇහෙනවද?
ඔයාට හුස්ම අල්ල ගන්න පුළුවන් තාක් කල්, ඔයා සටන් කරන්න.
ඔයා හුස්ම ගන්න... දිගටම හුස්ම ගන්න.
හොව්ක්.
සංසුන් වෙන්න.
අපොයි මගුල !!
අවලං බල්ලෝ.
දෙවියෝ මට කෙලවනවා හොඳ එකෙන්.
-ඔයාල කෝල්ටර්ව දැක්කද? -නැහැ.
මේ අහන්න! එයාලගේ හම සුද්ධ කලාට පස්සේ...
ඔයා එව්වා ටික හොඳ තදට කරලා බඳින්න ඕනේ.
මතක තියාගන්න, අපි මිටි 15 හම් නෙමේ හදන්නේ..
අපි හදන්නේ මිටි 30 එව්වා.
ෆිට්ස්ජෙරල්ඩ්.
-කැප්ටන්. -අපි දැන් කොච්චර විතර එකතු කලාද?
මොනවද ඔහේ හිතන්නේ?
හොඳයි...
මම හිතන්නේ එයාලා මොනවා දඩයම් කලත්..
මම හිතන්නේ එයාලට තව අවස්ථාවක් දෙන්න උවමනාවක් නැහැ.
අපි උදේ වෙනකොට තවත් ඉස්සරහට යන්න උත්සාහ කරමු.
අද උදේ අපි ඇති වෙන්න දේවල් කළා.
මම නම් දැන් උනත් මෙතන ඉන්න නැති එකට කැමති නැහැ, එත් ඔයා දන්නවා එහෙම නෙමේ කියල.
අපේ මිනිස්සු දැන් හොඳටම මහන්සියෙන් ඉන්නේ.
මම හිතන්නේ අපි බලකොටුවේ ඉඳල දවස් කීපයක දුරෙන් වගේ ඉන්නේ, අපි දැන් හිරවෙලා.
අපි වදවෙන්න ඕන එකම දේ තමයි...
කොල්ලන්ට කන්න හොඳ අලුත් මස් ටිකක් හොයාගන්න එක ගැන. -ඔව්.
ඔව්, ඔයා කෝල්ටර්ව දැක්කද?
අපි හෙන ලොකු ගෝනෙක් බිම දැම්මා.
ගොඩක් ලොකු එකෙක්.
අපිට උදවු ටිකක් ඕනේ වෙනවා මස් ටිඅක මෙහාට අරගෙන එන්න.
මට කියන්න ඒක බෙදන වෙලාව ආවහම.
මම එතකොට උදව්වක් දෙන්නම්.
අපොයි මොනවද යාලුවනේ..
අපිට උදවු ඕනේ වෙනවා අපි එව්වා කුට්ටි කරලා පටවන්න හදනකොට.
මට දැන් මේ මල ජරා මස් කාලා ඇති වෙලා තියෙන්නේ...
මට දැන් ඇත්තටම මගේ ගෙදර උන්දැගේ කෑම මතක් වෙන්න පටන් අරගෙන තියෙන්නේ.
මගුල, මට උඹේ වයිෆ්ව මතක් වෙන්න පටන් අරගෙන තියෙන්නේ.
උඹ ඔය කට වහගන්නේ නැත්තේ ඇයි?
උදවු!
ඒ කෝල්ටර්ද?
-එකට ඉන්න. -ජිම්, ගිහින් කැප්ටන්ව එක්කගෙන එන්න.
ජේසු ක්‍රිස්තුනි!
-කට වහනවා! -එයාට උදවු කරන්න!
-කවුරුත් උන්ව දැක්කද? -සද්ද නොකර හිටහල්ලා යකුනේ...
හෙනම ගහපන්.
මොන මගුලක්ද ඒ?
තාත්තේ?
අපි යමු.
උන් තෝමස්ව අල්ලාගෙන.
මට උන්ව පෙන්නේ නැහැ.
-පහත් වෙන්න. -අපොයි, මගුල.
උන හැම පත්තකම ඉන්නවා.
අපිව වට කරලා.
-උන් හැම දිහාවකම. -සොහෝ..
මෙතනම ඉන්න.
නැහැ, නැහැ. අපොයි නැහැ!
පහත් වෙලා ඉන්න. උදවු කරන්න!
උන්ට ඕනේ අපිව එලියට ගන්න...
කවුරුහරි කන්ද උඩට යන්න!
කවුරුත් හෙල්ලෙන්න එපා ඉන්න තැනම ඉන්න.
උන්ට ඕනේ හම් ටික.
අපි ගිහින් උන්ව ඉවරයක් කරන්න වෙනවා..
..එහෙම නැත්තන් අපිට ඒ සේරම ටික නැති වෙලා යනවා.
බෝට්ටුවට යන්න. බෝට්ටුවට, පුතේ.
ඉක්මණට, ඉක්මනට, ඉක්මනට.
ලොම් ටික දාලා එන්න. ලොම් ටික දාලා එන්න.
..බෝට්ටුවට යන්න.
හෝව්ක්!
හෝව්ක්, හෝව්ක්!
හම් ටිකක් අරගන්න!
එන්න, හම් ටිකක් අරගන්න!
හම් ටික අරගන්න.
එන්න.
ඉක්මනට.
මේක මගේ පුංචි එකිට ගිහින් දෙන්න. ඔයා අපි එක්කම යනවා.. මම උදවු අරගෙන එන්නම්..
ඔහොම ඇල වෙන්න..
ග්ලාස්!
බෝට්ටුවට නගිනවා!
උඹ මහා අවලං බල්ලෙක්..
නැගපන් මගුලේ බෝට්ටුවට..
උදවු.
ඉක්මනට.
එන්න.
කඹේ කපන්න.
කඹේ කපන්න. අමොස් එනකන් ඉන්න.
අපි දැන් යනවා.
කාල තුවක්කු ගාවට යන්න.
යන්න එපා අනේ.
මගේ දුව පොවාකා මෙහෙ නැහැ.
අපිට පුළුවන් තරමක් හම් එකතු කරගන්න.
අපිට ප්‍රංශ කාරයන්ට හම් දීලා අස්සයෝ අරගන්න පුළුවන්..
..එතකොට අපිට දිගටම එයාව හොයන්න පුළුවන්.
දුහුවිලි පුෂ්පයන් බවට පත් වෙනවා..
ආමේන්!
උදෑසන සුපැහැදිලි වනවිට...
ආමේන්.
ලෑස්තිද?
ඔහොම අල්ලගන්න.
කොහෙන්ද ඔයා ඒක ඉගෙන ගත්තේ?
මගේ තාත්තා දොස්තර කෙනෙක්.
බ්‍රිජර්.
කැප්ටන් අර හරියේ ගස් වල පොඩි කල්ලෝ වගයක් ඉන්නවා..
..අපිව ඉවරයක් කරලා වැඩේ ඉවර කරන්න බලාගෙන.
-ඔතන අල්ලගන්න. -හරි.
කියන්න ඔයා ගාව හොඳ සැලැස්මක් තියෙනවා කියල.
ග්ලාස්.
මිසූරි එච්චර හරි යන්නේ නැහැ.
රීස් කාරයෝ ඒ හරිය පාලනය කරන නිසා හරි යන්නේ නැහැ.
අපිට බෝට්ටුවෙන් එලියට බහින්න වෙනවා..
එක්කෝ ඔහේට බෝට්ටුවෙන් බහින්න ඕනෙද?
එහෙනම් අපි වෙන මොනවද කරන්නේ?
අපි අපේ හම් ටික අරගෙන...
රී කාරයෝ අතරේම ඉඳගෙන ඉන්නයි යන්නේ ගොන් තාරාවෝ ටිකක් වගේ.
ගොඩබිම හරහා අලුත් පාරක් හොයන් යන එක..
තමයි එකම ආරක්‍ෂිත ක්‍රමය.
අපි මේ ගමනට සති ගානක් එකතු කරමු.
මේකේ පාවෙලා ගිහින් උන්ට අහුවෙනවට වඩා යහපතයි ඒක.
උන් දැනටමත් උඹ ගැන ඇහැගහගෙන ඉන්නේ, පුතා.
මම කියන්නේ අපි බෝට්ටුවටම වෙලා ඉමු කියන එක.
බලකොටුව දිහාට වතුර දිගේ ගියාම...
අපි වතුරේදී ලැබෙන අවස්ථා අරගන්නවා.
ග්ලාස් මේ ප්‍රදේශය ගැන දන්නවා අපි හැමෝටම වැඩියෙන්.
අපිව ආරක්ෂිතව ගෙදර එක්කගෙන යන එක එයාගේ රාජකාරිය.
-අපිව ආරක්ෂිතව ගෙදර ගෙනියන්න? -ඔව්.
මම මතක් කරවන්න ඕනෙද අපිට මිනිස්සු 32ක් නැති උනා කියලා?
දැන් 33යි.
ඒ අය මගේ මිනිස්සු ෆිට්ස්ජෙරල්ඩ්, මම දන්නවා කී දෙනෙක් නැති උනාද කියලා.
අපි වැඩ කරන්නේ ග්ලාස් කියාපු විදිහට, කතාව එච්චරයි.
අපිට බෝට්ටුවට යන්න දෙන්න වෙනවා.
රීස් කාරයෝ අපිට පහර දෙන්න නම් ඉන්නේ උන් ඒක හොයා ගනීවි ගඟේ පල්ලෙහාදී.
හොඳම මාර්ගය තමයි කන්ද නැගලා බහින එක
කහෝවා බලකොටුව දක්වා..
-මොකක්, පයින්? -ඔයාට විශ්වාසද?
අපි එහාට යන්න සතියක් වත් යයි.
අපිට දඩාවතේ යන අස්සයෙක් වත් දඩයම් කරගන්න ලැබුනේ නැත්තන් මිසක්.
එච්චර ලඟින් නම් කිසිම දඩයමක් හොයාගන්න වෙන්නේ නැහැ.
හොඳමයි, කැප්ටන්.
මේ බෝට්ටුව නැති කරගන්න ඒක නම් මහා ගොන් වැඩක්.
අනෙක් එක රීස් කාරයෝ ඒ තරම් ගොන් නැහැ...
අපි ඒක තියාගත්තත්, අපිට ඒක කඳු අතරේ හංගල තියන්න පුළුවන්.
තමුන් කියන්නේ මොකද්ද දන්නවා වගේ වැඩ කරන එක නතර කරනවා ෆිට්ස්ජෙරල්ඩ්.
කිසි කෙනෙක් ඔහේට කතා කරන්නේ නැහැ.
කවුද අනික ඔහේට ඇහුම් කන් දෙන්නේ.
මල මගුල මෙහෙන් අඩු තරමේ අල ගෙඩියක් වත් හොයාගන්න වෙන්නේ නැහැ.
මම කියන්නේ...
..කඳවුර හදන්න යන්නේ මෙතනින් උඩහා...
අපිට එහෙට වෙලා ඉන්න පුළුවන්.
අපි ඇවිදගෙන යනවා.
ඔව් මට හිතෙනවා එහෙම වෙයි කියල.
මගුල, මගේ තාත්තා දොස්තරයෙක් උනේ නැහැනේ එහෙම උනා නම් එයාට එහෙනම් මට කැප්ටන් රස්සාවක් අරන් දෙන්නවත් තිබ්බා.
ඉතින් දැන් අපි මොකද කරන්නේ?
.. යාඥා කරන්න තියෙන්නේ අපි ආයේ එන්න කලින් ඒ දඩයමට වැඩි වෙලාවක් යන එකක් නැහැ කියල
මේ ස්ථානය සලකුනු කරන්න අමතක කරන්න එපා.
අපි මේ ගලට යටින් සේර්ම ටික දාල යන්නේ.
මෙතන තව ඉඩක් නැහැ ඔයාට කන්ද උඩට යන්න වෙනවා.
-ග්ලාස්. -පාරක් හදා ගන්න..
අපිව මේ ගල් පර්වතය වටෙන් යන්න පුලුවන් විදිහට පාරක් හදාගන්න බලන්න.
හොඳමයි සර්.
මේක හරියන්නේ නැහැ. මේක හරි යන්නේ නැහැ.
අපි හැමොම දන්නවා මේ හම් ටික අපි ආයේ එනකොට ඉතුරු වෙන්නෙ නැහැ කියලා.
අපිට මෙව්වා බලකොටුවට යන අතර මඟ..
දිගටම ගෙනියන්න විදිහකුත් නැහැ.
අපි යන පාරේදි නෙමේ, අනික අරිකාරාව....
... එයාලගේ ප්‍රදේශය පුරාවටම පැතිරිලා තියෙන්නේ, අපි අපේ අත් නිදහස්ව යන්න ඔනේ.
මම මේ කියන්න හදන්නේ ඔහේ මේ හම් ටික නැති කරගන්න යන්නේ කියල.
ඔහේ කැමති ජීවිතේ බේරගන්නද එක්කෝ හම් ටික බේර ගන්නද?
ජීවිතේ?
මොන ජීවිතයක් ගැනද ඔහේ කියවන්නේ? මට කියලා ජීවිතයක් නැහැ.
මම ජීවත් වෙන්නේ මේ හම් ටික ගෙනියගන්න පුලුවන් උනොත් විතරයි.
මගුල!
සන්සුන් වෙනවා ෆිට්ස්.
අහකට වෙනවා මම ගෙදර යනවා..
මාස හයක් තිස්සේ ඔත්තුකාරයෙක් වගේ මැරීගෙන වැඩ කලාට පස්සේ..
මගේ බෙල්ලටම අදානමක් අරගෙන..
..මගේ මිනිස්සූ මැරුනේ මොකටද?
මගුල තව ටිකෙන් සේර්ම දේවල් නැති වෙලා යනවා.
මේ වැඩේට කෙලවෙන්න ගත්තේ පටන් ගත්තු තැන ඉඳලා.
මෙතන ඉඳන් අපිට කෙලවන එකෙක් ඉන්නවා.
උඹලා එකෙක්ට වත් තේරුනේ නැද්ද රීස් කාරයො අපේ පස්සෙන් මෙහෙම එලවන්නේ ඇයි සහ...
මේ ග්ලාස් මහත්තයා මෙතන ඉන්නේ..
ඒ කාරනය ගැන බලන්නයි කියන දේ ගැන.
එයාගේ සේරම පෝව්නි මිත්‍රයෝ.. -පෝව්නි කාරයොත් අපි වගේම රීස්කාරයන් එක්ක සටන් කරනවා.
ඇත්තට?
එතකොට මේ එයාගේ...
....බාගෙට දෙමුහුන් පුංචි පුත්තරයා?
ඒකාගේ අම්මා මොන වගේ වනචාරියෙක් කියලාද හිතන්නේ.
කොල්ලට ඉන්න දියන් ෆිට්ස්.
මම කියන්න හදන්නේ..
වනචාරියා කියන්නේ වනචාරියෙක්.
හේයි ග්ලාස්..
මේ මිනිස්සු කියන කතා ඇත්තද? උඹ ලුතිනන් කෙනෙක්ට වෙඩි තිබ්බා කියන්නේ...
උන් එක්ක ඉන්න කාලෙදි?
ෆිට්ජෙරල්ඩ්.
සොල්දාදුවන් 21ක් මලා. 40 කට වඩා කට්ටියකගෙ තටු කැඩිලා..
No comments yet. Be the first to leave one.