The first 200 lines.
බලන්න අජේ. .
ඔයාට මුකුත් වැරැද්දක් වෙලා තියනවනම්..
මම ඔයාට යුක්තිය ඉෂ්ට කරන්නම්.
මට සාධාරණය ඉෂ්ට කරන එක අතෑරලා දාන්න,ඉන්ස්පෙක්ටර්.
ඔයාගේ නීති සේරම ඌව අරක්ෂා කරන්න පාවිච්චි කරන්න.
ඒත්, ඌ බේරෙන්නේ නෑ. මම ඌව මරනවා.
අදම ඌව මරනවා.
නීතියේ දෑත්වල යුක්තියේ ලේ ගෑවෙන හැම වෙලාවකම ....
...අලුත් අජේ කෙනෙක් ඉපදෙනවා.
බොම්බාය
සමාවෙන්න සර්.
මෙහෙම නීතියකට සේවය කරනවට වඩා මේ නිල ඇඳුම ගලවලා දාලා...
මම කැමතියි අජේට සහයෝගය දෙන්න.
මේ නඩුවේ සියලු කාරණා සොයා බැලීමෙන් පසුව....
..විත්තිකාර අජේ මෙහ්රාට එල්ල වූ අනෙකුත් චෝදනා ඉවත් කොට..
ඉන්දියානු අපරාධ නීතියේ 302 වන වගන්තිය යටතේ පමණක් වරදකරු කෙරේ.
ඔහුට අවුරුදු 14ක සිර දඩුවමක් නියම කර සිටිනවා.
කිරි උදවු වෙනවා ඔබට කෝපි කෝප්පයක් හදාගන්න.
කිර උදවු වෙනවා ඔබට ගෘහස්ත චීස් හදා ගන්න.
නේ සමානවම සංගීත ස්වර හත උදවු වෙනවා, සංගීතයක් නිර්මාණය කරන්න.
ඒයි,කවුද ඔයා?
කියන්න මට, 'ආයෝ' අයිටෝ' කියන්න ඕනිමද හැම වෙලාවෙම?
ඔයා පරක්කුයි, කිෂෝර්.
මම මුන්නිට රත්තරන් බඩු වගයක් බලන්න ගියා අද.
සල්ලි තියන වෙලාවේ අරන් දාන්න ඕනනේ.
දැන්ම පොඩ්ඩ පොඩ්ඩ එකතු කරන්න පටන් ගත්තොත්..
තාත්තා, ඇයි ඔයා මේක මෙහාට විසි කලේ?
ඔයා හැමවෙලාවෙම ඒක කුණු කූඩෙට දාන්න.
ඔයා දන්නවනේ එක,හරිද?
සෝනි!
සීයා,ඔයා මේ වතාවේ පාස්වර්ඩ් එක අමතක කරගන්නේ නෑ,හරිනේ?
නෑ, එහෙම කරන්නේ නෑ.
"නානාකූල්"
නානා කූල්"?
මම නියමයිද?
එහෙනම් මට සාදයට සහභාගි වෙන්න පුළුවන්.
එත්, සාදයට වයස් සීමාවක් තියනවා.
මම අදහස්කලේ ඇතුල්වෙන්න යුවලක් වීම අනිවාර්යයි.
ඒ කිව්වේ මම අනුශ්කා එක්ක යන්නේ.
ඔයා එක්ක යන්න කවුරුහරි ඉන්නවද?
-මාත් එක්ක..? -සීයා.
-ඔව්? -මගේ කම්පියුටරය ඕෆ් කරන්න එපා.
මගේ ව්‍යාපෘති ලිපි පරිවර්තනය වෙනවා,හරිද?
දුවේ, ඔයා අනිවාර්යයෙන්ම මේ තරඟය දිනනවා.
ස්තූතියි!
-යමු! -යමුද අපි?-යමු.
බායි,සීයා. බායි සීයා.
-ආදරෙයි ඔයාට,-බායි, -ආදරෙයි ඔයාට.
-බයි- බායි. -යමු.
බායි.
සීයා, වරුන්ගේ ආච්චි තනිකඩයි.
සෙට් කරන්නද?
තක්කඩියා,උඹ මාව සෙට් කරනවද?
වරුන්!
වරුන්!
වරුන්! ඔයාට මාව ඇහෙන්නේ නැද්ද?
අද කාලේ දරුවොයි උන්ගේ සාදයි...
ආගම ධර්මේටත් නිගා කරනවා.
එයා මගේ පුතා, විනෝද වෙනවා ඒත් නරක් වෙන්නේ නෑ.
ඔව්, ඔව් ගැමෝම දන්නවා.
වරුන්,බලන්න පුතේ කඩන නීතියක් කඩන්න...
-ඒත්, කවදාවත්අපේ විශ්වාසය කඩන්න එපා. -ව්ශ්වාසයෙන්ම.
මෙන්න යතුර.
අයියා, සෝයාට හලෝ කියනවද?.
සෝයා, ඔයා ඔතන ඉන්නවද පුතේ?
සෝයා?
-මම ඔයාගෙන් යමක් ඇහුවා. -නෑ, අම්මා.
බරක් පතලක් නෑ.
-එයා කෝල් කලාද? -ඔව්,කලා.
මොනවද එයා කිව්වේ?
-සෝයා? - මම ඔයාගෙනුයි අහන්නේ,සෝයා?
සෝයා.
අහන්න අම්මා,ඔයා ලඟ තාත්තාගේ අංකේ තියනවනේ.
එයාට කතා කරල ඔයාම අහගන්න ඔය ඔක්කොම.
හොඳයි,පුතේ.
දැන් කැමරාවට එන්න.
මට ඔයාගේ ලස්සණ මූණ බලන්න ....
....ෆ්ලයිට් එක යන්න කලින්.
ඒක අමුතුයි අම්මා.
මොකද්ද අමුතු?
අපි ඉන්නේ එකම ගෙදර ඒත් කතා කරන්නේ ස්කයිප් වලින්.
අයියෝ,සෝයා. දැන් ආයිත් ඒකම පටන් ගන්න එපා.
ඔයාත් පුදුම වෙනවා නේද,මගේ අම්මයි තාත්තයි කවදාවත් එකට ඉඳලා නෑ.
මං කොහෙන්ද ඉපදුණේ?
මොකද්ද,සෝයා බේබි ඔයා...
ඔව්,මම එයාලගේ ලෝකෙට ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ වැරදීමකින්.
එහෙම නේද,ස්කයිප්?
යමු,බායි.
බටර් එක්ක කලබල නැතිව යං, ජෝ.
මේ බටර් චිකන් වස්තුවේ.
මට වට්ටෝරුව වෙනස් කරන්න බෑ.
ඔච්චර බටර් ඔයාව මරයි,සුදෝ.
මම ආදරය කරන දේට මාව මරන්න බෑ.
මේකවත් මේකවත්, ඒවගේම මේකටත්.
මම අන්තිමයා,හාහ්?
අන්තිම ඒත් අඩුම නෙමේ.
අහන්න!
මට නැන්ඩෙඩ් වලට යන්න ඕනි.
මට ඕන ඔයාත් මං එක්ක යන්න ...
..ගොඩක් දුර එලවන්න.
ඔයාගේ RTI එකටද?
නෑ.
-එන්න,මට ඔයාව එක්ක යන්න දෙන්න.... -නෑ, ජෝ, මට මේක ඉවර කරන්න තියනවා.
-...ගුවන් තලයට. -නෑ.
-සුභ සැන්දෑවක්! -සුභ සැන්දෑවක්, සර්!
සුභ සැන්දෑවක්, සර්!
සුභ සැන්දෑවක්.
උද්වේගකාරී පියවරක් කාන්තාවන්ගේ ආරක්ෂාව හා ගෞරවය වෙනුවෙන්.
-වෙනස් කරන්න ඒක. - ඒත් සර්..
සුභ සැන්දෑවක් සර්!
සුභ සැන්දෑවක්.
සුභ සැන්දෑවක් සර්.
සුභ සැන්දෑවක්.
ඔයා අපේ පුවත්පතේ ලාංජනය දකින්න ඇතිනේ?
ඔව්, සර් දැක්කා ඒත්, මේකේ ලියපුවා සේරම ඇත්ත.
එහෙනම් ඇයි උද්වේගකාරී වගේ වචනයක් පාවිච්චි කරන්න ඕන වුණේ ඇයි?
එහෙම වචනවලින් බොරුවයි නිරූපනය වෙන්නේ සත්‍යය නෙමෙයි.
DCP අශ්රෆ්...
හොඳයි, ස්තූතියි රමන්!
ඕහ්,දෙයියනේ! -සහතිකවම.
රාජ්ගුරු මහත්තයා, මේ අශ්රෆ් ප්‍රශ්ණයක් ඇතිකරනවා.
මේ මාධ්‍යවලට ගිහින්, ලොකු ප්‍රශ්ණයක් ඇති කරණවා එයා.
මිස්ට සින්හා,ඔයා අනවශ්‍ය විදියට කලබල වෙනවා.
එහෙම වෙනවා හෙරල්ඩ් ඒක කලොත්.
ඒත්, හෙරල්ඩ් ඔයත් එක්ක ඉන්නේ.
-යමු. -කමෝන්.
-කමෝන්. -යමු.
මිස්ට සින්හා...
පුංචි නගරවලින් එන ගෑණු ලමයින්ට ඕනි ඉදිරියට යන්න..
ඒත් යන්න දන්නේ නෑ.
-ඔයා හරි සර්, ඔයා හරියටම හරි. -නෑ,යමු.
කමෝන්. විනෝද වෙන්න. -චියර්ස්!
ඇයි ඔයාල හැමෝම මං වෙනුවෙන් අත්පොළසන් දෙන්නේ?
ඒක යාඥාවක්.
අනන්‍යා, ඇයි ඔයා එයාලට තේරුම කියන්නේ නැත්තේ?
ඒකෙන් කියවෙන්නේ, "ඕ දෙවියනේ මග පෙන්වන්න අපට..
...අසත්‍යයෙන් සත්‍යයට"
"අඳුරෙන් ආලෝකයට".
"මරණයෙන් අමරණීයත්වයට"
"එහි දස අත සාමය පතුරන්න"
-හරිද, ආත්තම්මා? -ගරි, වස්තුවේ.
-හරියටම හරි. -හරි, හරි, අවධානය දෙන්න හැමෝම!
ලයිට් නිවන්න!
එන්න,එන්න.
පිඹින්න, පිඹින්න.
- තව එක පාරක්. - සුභ උපන් දිනයක් වේවා...
-තාත්තා.. - සුභ උපන් දිනයක් ආදර අනන්‍යා.
දැන් ආත්තම්මාට.
අද මහ ඇමතිතුමත් එක්ක අත්‍යාවශ්‍ය රැස්වීමක් තියනවා දිල්ලියේ.
මම කිව්වනේ අද මගේ දුවගේ උපන් දිනේ....
මගේ දරුවා නළු නිලියෝ, ක්‍රිකටර්ලා හම්බවෙන්න ආවේ.
එයාලට කිව්වේ නැද්ද?
මගේ අනන්‍යා දන්නවා සතුට ලැබෙන්නේ බෙදාහදා ගැනීමෙන් කියලා.
අර බලන්න, කොහොමද සතුට බෙදාගන්නේ කියලා...
..අපේ පදනමේ දරුවොත් එක්ක.
නියමයි,වාව්!.
නායර්, පැය ගාණක් තිස්සේ අපේ සිස්ටම් එක හැක් කරන්න දඟලනවා.
එයා දන්නේ නෑ, එකට මුවාවෙලා එයාගේ සේරම දත්ත ඩවුන්ලෝඩ් වෙනවා කියලා.
ඔයා නායර් එක්ක සෙල්ලම් කර කර ඉන්න.
මේ බලන්න, මම විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ සිස්ටම් එක හැක් කලා.
සර්!
-ඔයාගේ පහර දරඳඩු වැඩියි, තාත්තා. - ඒක ලිස්සුවා.
ඒත් මං ලඟ තියනවා නියම දෙයක් ඔයාව පිස්සු වට්ටන.
බලන්න මේක.
සුභ රාත්‍රියක් තාත්තා!
මොකද්ද?
මෙයාල විදුලි සංදේශ අමාත්‍යාංශයේ සර්වර් වලින් හෙට ලංසුවල ලිපිගොණු අරගෙන.
ටෙන්ඩර් එක අපේ, කාකා මහත්තයා.
රජයට අයිති දේවල් ඒවා ඔයාගේ.
මේ හැක් වැක් කරන්නේ මොනවටද?
මේක කබීර්ගේ මුල්ම ස්වාධීන ව්‍යාපෘතිය, කාකා මහත්තයා.
ඔයා දන්නවනේ එයාට මොනවාහරි ඕනිනම් ගන්නවා.
මෙතනදිම මෙ වෙලාවෙම.
ඒයි, සහෝ මොකද වෙන්නේ?
-සතුටක් දකින්න ලැබීම. -සාදයට එකතු වෙන්න.
මම මේ සිංදුවේ වැඩ කලේ පහුගිය දවස් දෙකේම.
හෙලෝ,සුන්දරී. - ඒයි.
වෝ!
හේයි, ඔයා!
දෙවෙනි "පූල්චාන්ද් මෙහ්රා"
පුතෙක් වුණොත් නම දාන්නේ, " පූල්චාන්ද් මෙහ්රා" කියලා.
මගේ සීයාගේ නම.
මම කැමති නෑ.
මම ගොඩක් කැමතියි.
ඇයි?
කොහොමවත් නෑ.
මම හිතුවේ..
..."තුකුරාම් ගන්පත් රාඕ"
කොහොමවත් නෑ.
නෑ.
අජේ මෙහ්රාගේ පුතා, " පූල් චාන්ද් මෙහ්රා" වේවි.
මම අපේ තාත්තට පොරොන්දු වුණා.
'වර්ෂා මැරිලා!'
'ඇගේ පුතාත් මැරිලා!'
'එයාල මැරුණේ උඹ හින්දයි.'
'මට වැදගත් දෙයක් ගැන කතා කරන්න ඕන'
'ඇහෙනවනේද අජේ?'
'මම කණගාටුවෙනවා.'
'බල්වන්ත් රායි!'
'කවුරුහරි අහගෙනද?'
No comments yet. Be the first to leave one.