The first 187 lines.
අපිට ඕනේ නිදහස !
අපිට ඕනේ නිදහස !
අපිට ඕනේ නිදහස !
ඔයාගේ සපත්තු බලමු.
හරි, යමු.
මා සමග එන්න
"රෆික්"!
ඔයා මොනවද මෙහෙ කරන්නේ?
ඔක්කොම හොඳින්ද ?
ඔයාගේ තාත්තා ඔයා එක්ක ද ?
ඔක්කොම හොඳින්ද ?
මම මගේ මල්ල දාල අවේ.
"ශරත් ඍතුව"
පිරිමි සහ ළමයි ! බැහැල පෝලිමක් හැදෙන්න
ඔහු මාත් සමග... මගේ පුතා
මොනවා සිද්ධ උනත්, "රෆික්" ...
ඔයා එකට වගකියන්න ඕනේ නෑ
එහෙනම් කව්ද වගකීම ගන්නේ ?
ඔයා ගන්නවද ?
ඔයාට කව්රුත් ඇහුම් කන් දෙනවද ? ඔයාගේ නිල ඇඳුමට වත්
"රෆික්"! නැගිටින්න, යාඥා කරන වෙලාව.
නැගිටින්න ! ඔයාගේ තාත්තට වැඩට යන්න පරක්කු වෙනවා.
ගිහින් රොටී අරන් එන්න
ඉක්මනට නැගිටින්න දැන් වත් !
එළවලු වලටයි, කිරි වලටයි සල්ලි ටිකක් තියලා යන්න.
දන්නේ නෑ කොහේ ගියාද කියලා "රෆික්".
"ගුලාම් රසූල්" දෙසැරයක් අවා මෙහෙට.
එයා ඔයාව ඇහුවා.
මට කියන්න දෙයක් තිබුනේ නැහැ.
මම කිව්වා ඔයාට සනීප නැහැ කියලා.
මොකද්ද තියෙන වැරැද්ද ඔයාට කරන්න රස්සාවක් දෙනවා නම් ?
අපි යමු "සලීමා"
ඔයා එන්නෙත් නැද්ද ?
තේ එක අවුලක් නැහැනේ ?
එකට තව ලුනු ඕනේ
ඔයාම දා ගන්න.
සාදරයෙන් පිලිගන්නවා.
මොනවද විස්තර ?
ගමන කොහොමද ?
ගෙදර අය ඔක්කොම හොඳින්ද?
මේ "කාශ්මීර ගුවන්විදුලිය"...
සියලු රජයේ සංගම් ප්‍රකාශ කළා.
ජංගම මුර සේවා ළඟදීම "ජම්මු සහ කාශ්මීර" ප්‍රදේශ වල ආරම්භ කරන බව.
මේ සඳහා ස්වදේශ කටයුතු සහ ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ළඟදීම ලැබෙනවා ඇති බව...
මාධ්‍ය සාකච්ඡාවකදී රජයේ ප්‍රකාශකයෙක් කියන ලදී....
..."සිම්" කාඩ් පත් "ඊද්" සැමරුම් දිනයේදී සක්‍රිය වනවා ඇත.
බෙදුම්වාදී නායකයින් අද දින පකිස්තානු විදේශ ලේඛම් දිල්ලි වලදී මුණ ගැසුනා.
..මීට පෙර කාශ්මීරය සම්බන්ධව ඇමෙරිකානු තානාපතිවරයාගේ සවිස්තරාත්මක සාකච්ඡා පැවතුනා.
බෙදුම්වාදී ප්‍රකාශකයෙක් කියනු ලැබුවා....
...ඉන්දු-පකිස්තාන් සාකච්ඡා ඉදිරියට ගෙන යා නොහැකි බව ...
ගිනි පෙට්ටිය දෙන්න. ...කාශ්මීර වැසියන්ගේ බලාපොරොත්තු සැලකිල්ලට නොගෙන.
මෙන්න ගන්න.
මේ සපත්තු පාපන්දු ගහන්න නම් හොඳයි.
"සජිඩ්" තේ එක කොහෙද ? - ගේනවා.
ඔයා ඔහුව රෙකමදාරු කළා. කොච්චර ප්‍රශ්ණ උනාද කියලා දන්නවද? මට ඒක ගෙදරකිනුත් යන්න උනා.
මම දන්නේ නෑ පත්තර ටික කොහේ දුන්නද කියලා.
අලුත් කොල්ලෙක් ගත්තත් දන්නේ නෑ කොච්චර කල යාවිද කියලා ඉගෙන ගන්න.
දවස් දෙකකින් පත්තරයක් කියවන්නේ නෑ කියන්නේ ලොකු විනාසයක්.
ඔහු හෙට වෙනකොට එයි.
දවස්දෙකින් පස්සේ නෙමේ, පත්තර හැම දාම බෙදන්න ඕනේ. ඒක එයාගේ වැඩේ. මේ බෙදාහරින වැඩේ ප්‍රාදේශීය පත්තර වල වැඩක්.
හෙට වෙනකොට එයා එයි. හෙට වෙනකොට එයි.
මෙහෙ එන්න,"රෆික්".
මම මගේ වචනේ දුන්න "ගුලාම් රසූල්" ට
ඔයා එනවා නේද?
අපි යමු, එහෙනම් "ගුලාම් රසූල්" පස්සේ හම්බ වෙන්නම්.
"රෆික්", නැගිටින්න, නැගිටින්න,යාඥා කරන්න.
ඔයාට වැඩට යන්නත් පරක්කු වෙයි, නැගිටින්න, නැගිටින්න.
මේ ලෝකය, පසුතැවිලි වලින් පිරී..
කොහොමද කෙනෙක් සතුට උදා කරගන්නේ කවදාහරි ?
බලන්න ඔවුන් දිහා...
...කව්රුන්ද ඔවුන්ව සොහොන් ගැබ්වල නතර කලේ.
මේ ලෝකය, පසුතැවිලි වලින් පිරී..
ඔයාගේ ගායන හැකියාව නාස්ති කර ගන්න එපා.
රූපවාහිනී වැඩසටහනකට කතා කරන්න. " කාටද සුපිරිතරුවක් වෙන්න ඕනේ"
උඹ මට දෙනවද SMS?
ළඟදීම ජංගම දුරකථන සේවා පටන් ගනී.
මුළු කාශ්මීරයම උඹට චන්දෙ දෙයි.
කාශ්මීරය කවදාවත් මැතිවරණෙට වත් චන්දෙ දුන්නේ නෑ.
මට මොකටද එයාල චන්දෙ දෙන්නේ?
මම ඔයාට චන්දෙ දෙන්නම්.
ඊද් දවසට සිම් කාඩ් සක්‍රිය වෙනවලු.
රජය අපිව නවත්තලා. ඊද් වලට තෑග්ග.
අපිට චිත්‍රපටි ගීතයක් කියන්න ...
"පසුතැවිලි වලින් පිරී ලෝකයේ " සින්දුව කාටවත් අල්ලන්නේ නෑ.
නැහැ මනුස්සයෝ, මගේ උගුර වේලිලා.
එහෙනම් ගිහිල්ලා "සජිඩ්" ගේ තේ එකක් බොමු.
"රෆික්" අපි යමු.
නැගිටපන් පිල්ලිය !
හැමදාම නිදි !
ඌ නම් කවදාවත් ඔයාට චන්දෙ දෙන්නේ නෑ
"ඉෂාක්"!
නවත්තන්න !
වාව් ! මාරයිනේ !
මිනිහා දිලිසෙනවා !
මොකද්ද අවුල කොල්ලනේ ?
මම කිව්වනේ මමත් එක්ක එන්න කියල, විනෝද වෙන්න මම පෙන්නන්න ජිවිතේ මොකද්ද කියලා.
පට්ට ජැකට් ඒක !
කලිසමත්..
අලුත් බයිසිකලයක් ?
උඹලත් ගනී බයික් එකක්
සහ ජැකට් එකකුත්
ගොඩක් තව දේවලුත්
මාත් එක්ක යන්න එනවනම්.
අනිවාර්යෙන් ! යන්න කලින්....
ඉස්සෙල්ල අපිට බයික් එක පොඩ්ඩක් පදින්න දෙන්න
දැන් බැහැ !
මම හදිස්සියක ඉන්නේ
ඇවිත් මාව මුණ ගැහෙන්න.
නවතින්න !
අමන වාහනේ ! කළු සල්ලි වැක්කෙරෙනවා
තාත්තා මන්දිර හදනවා,
පුතා අපිට ෂෝ ඒක දානවා
මොනවද බං කරන්නේ, සෙල්ලම් කරනවද නැද්ද?
අහකට වෙයන් !
ඔහුව ගෙදර එක්ක යන්න
උඹට පිස්සුද? දන්නවද කව්ද ඒ කියල?
එයා හමුදා කොමාන්ඩර් ගේ නෑයෙක්.
කාටද ඒවා වැඩක් තියෙන්න.
"අස්ලාම්" ගිහින් බොලේ අරන් එන්න.
උඹම ගිහින් ගනින් !
මගේ සපත්තු දෙකත් ඉවරයි.
අපි ලෝක කුසලානෙට සුදුසුකම් ලබන්න සෙල්ලම් කළා නම්...
අපි .... ඉන්නේ අතන.
අපිට ඔවුන් එක්ක සෙල්ලම් කරන්න ඕනේ
පකිස්තාන්
ඒ ගොල්ලෝ ක්‍රිකට් එක්ක කාර්ය බහුල වෙලා
ඇෆ්ගනිස්ථාන් ඒ ගොල්ලන්ට කන්ඩායමක්වත් හදා ගන්න බැහැ.
ඒකෙන බේරෙන්නේ චීනය
චිනේ තමා අපේ ප්‍රධාන අභියෝගය වෙලා තියෙන්න
චිනේ අපිත් එක්ක සෙල්ලම් කරන්නේ නෑ උන අපිට පයින් ගහලා දායි පාපන්දුවකට ගහනවා වගේම
ඇමෙරිකාව ඒක වෙන්න ඉඩ තියන්නේ නෑ
ඇයි? අපිට තෙල් වත නැහැනේ.
එත් පහුවෙලා ජලය හිඟ වෙන්න යන්නේ...
මම දැක්ක ඒක "National Geographic" එකේ
තව අවුරුදු 10 කින් වතුර බෝතලයක් රුපියල් 50 ක් විතර වෙනවා
කවදා ඉඳං ද ඔය වගේ රූපවාහිනී නාලිකා බලන්න ගත්තේ?
ඔයා බලන්නේ තරඟ වැඩසටහන් විතරනේ..
ඔයා මොනවද දන්නේ ? ඇමෙරිකාවට චන්ද්‍රිකා තියෙනවා.
ඒ ගොල්ලෝ ඒවාගෙන් මුළු ලෝකෙම බලනවා.
සමහර විට ඒ ගොල්ලෝ අපි කරන කතාව අහගෙන ඇති...
ඒ මොකද්ද ඒ ?
"රෆික්", මෙහෙට එන්න..
"රෆික්", අපි මෙහෙන් යමු දැන්...
නවත්තන්න !මොනවද ඔයා කරන්නේ ?
"ඉෂාක්" අපි යමු.
කටවහගනින් !පහත් වෙලා හිටපන්.
"අස්ලාම්" මෙතනට වෙලා ඉන්න.
අපි යමු."රෆික්"
එතන ආරක්‍ෂිත නැහැ
"රෆික්", අපි යමු.
පරිස්සමට..
"ශමීම් අහමඩ්" ගේ තත්වය දැන් ස්ථාවරයි.. එත් තාම තීරණාත්මකයි.
"කාශ්මීර් ටයිම් කාර්යාංශ ප්‍රධානි.....
...දවස හතරකට කලින් නාඳුනන තුවක්කු කරුවෙකු විසින් පැහැරගනු ලැබුවා.
ඔහු කෙසේ හෝ ග්‍රහණයෙන් පලාගොස් ඇත.
ඔහු පසුව SMHS රෝහලේ, සදිසි අනතුරු අංශයට ඇතුලත් වූවා.
කිසිම කණ්ඩායමක් මෙම පැහැරගැනීම සඳහා වගකීම මේ වනතෙක් බාර ගෙන නොමැත.
"රෆික්"
වෙලාවට ගෙදර එන්න, ඔයාගේ අම්ම ඔයා ගැන වද වෙනවා
ඔයා කනවද ?
මට බඩගිනි නැහැ.
අවධානයෙන් ඉන්න !
ආරක්ෂක අංශ මෙම ප්‍රදේශයේ සිටින සියලුම පිරිමින් හට කියා සිටිනවා......
...පාසල් ක්‍රීඩා පිටියට යන ලෙස අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා.
සියලුම මෙම ප්‍රදේශයේ සිටින පිරිමින් හට ඉල්ලා සිටිනවා...
...අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා පාසල් ක්‍රීඩා පිටියට එන ලෙස.
"රෆික්", ඔයාගේ කාමරය සුද්ද කරන්න.
මට මේ අපායට නෑවිදින් ඉන්න තිබුනේ.
ඔයා මොකේටද විලාප තියන්නේ ?
ඔයා විලාප තියන්න ඉගෙන ගත්තනම්, අද මෙච්චර විඳවන්නේ නැහැ.
මට අයියගේ සොහොන පෙන්නන්න, එතකොට මම විලාප තියන්නම්.
ඔයා කොහොමද දන්නේ ඔයාට කොහොමද දැනෙන්නේ තමන්ගේ දරුවෙක් දීර්ඝායුෂ ලැබෙනකොට ?
"තොකිර්" හමුදාකාරයෙක් උනා නම් මම ඒක තේරුම් ගන්නවා.
ඒ අහිංසකය එහෙම කෙනෙක් නෙමේ.
මොනවද මම කරපු වැරැද්ද ?
මට මගේ දරුවාව වල දාන්න අයිතියක් නැද්ද ?
මම කිසිම විවේකයක් ගන්නේ නෑ ඒක දැන ගන්නකන් . ඔයාට විලාප තියන්න ඕනේ නම්, කර ගන්න.
ඇය උන්නෙත් අපේ අහලපහල....
හමුදාව ඇයගේ සහෝදරයාවත් අරන් ගියා.
ඔයාගේ අම්ම දන්නවත් ඇති ඇයව..
ඇය APDP හමු වලටත් සහභාගී උනා
මම එන්නම් හෙට ඔයාත් එක්ක
හමුවට...
කී දෙනෙක් අතුරුදහන් උනාද ?
8 සිට 10,000 දක්වා, ඉන්දියානු හමුදාව අපිව දැනුවත් කල යුතුයි.
අපිට සල්ලිවත්, රැකියාවත් ඕනේ නැහැ. අපිට අපගේ දරුවන් දකින්න ඕනේ.
අපිට වෙන මොකුත්ම ඕනේ නැහැ !
No comments yet. Be the first to leave one.