Release info

Sacrifice 2010 1080p BluRay x264 aBD
A Commentary by hkraveen

Tags

BluRay
x264
1080
Published on: 2020-03-25
Downloads: 50
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

ඔවුන් නැවතත් යුද්ධයට යන්න වගේ.

ඔයා දන්නවද කවුද කණ්ඩායම මෙහෙයවන්නේ කියලා.

අනිවාර්යයෙන්ම ටුවාන් ගු වෙන්න ඇති.

නැහැ. ජෙනරල් ෂාඕ ෂුවෝ.

මම තමයි ඔහුගේ බිරිදගේ නාඩි පරීක්ෂා කලේ. එතකොට තමයි මම ඒක දැනගත්තේ.

ඇය ලස්සනයි.

ගොඩක් ලස්සනයි.

ඔයාද ෂුවාන්ජි උත්තමාවියගේ නාඩි පරීක්ෂා කලේ?

වෙන්න බැ

ඒක ඇත්ත.

ඇය ගැබ් අරගෙන කියලා ඔයා දැක්කද?

ඇයට ළමයා හම්බවෙන්න ළග නිසා ඒ වෙනුවෙන් ඒ ගොල්ලන්ට වෙලාවක් නැහැ. ඒ නිසයි මාව කැදෙව්වේ.

ඇයට ගමන් බිමන් යන්න හොද නැහැ.

ඒකෙන් බබාට හානි වෙන්න පුලුවන්

මම කිව්වේ මං ඔයාට සංග්‍රහයක් දෙන්නම්, ඹක්කොම හරිගියාට පස්සේ.

අපි පොඩ්ඩක් බොමු.

මගේ බිරිදටත් බබා හම්බවෙන්න ළගයි. මම ඇය ගාව ඉන්න ඕනේ.

බබා හම්බවුනාට පස්සේ. බොමු

ස්තූතියි

උත්තම ෂාඹ් ඩන්

ජෙනරල් ෂාඹ් ෂුවෝ

ෂාවුන්ජි උත්තමාවිය

මගේ සහෝදරිය මොනාද මෙහේ කරන්නේ?

රාජකීය පවුලේ කාන්තාවක්....

ෂාඹ් වංශයේ උපතක් දීමට සැරසෙනවා

ඔහු ඉපදුන විට මම මාමා කෙනෙක් වෙනවා.

උත්තම ෂාඹ් ඩන්

ඹහුගේ පුතා යුද්ධය ඉවර කරලා

නැවත පැමිණෙයි වීරයෙක් වගේ.

අනිවාර්යයෙන්ම..

මට ඊර්ෂියා හිතුන වුනත්...

මම දැනගෙන හිටියා නම්

ඇයව ඔයාටයි බන්දලා දෙන්න තිබුනේ

එතකොට මට පුලුවන්නේ ඔයාට ඊරිසියා කරන්න

යුද්ධයට යන එක හරි...

ඇයි ඹහු ගැබිනි බිරිදව අරන් ආවේ

ජනයා අතරින්..... හැමෝම දකින විදිහට

ඇයට ළමයා හම්බවෙන්න ඉද්දි

යුද්ධයට යන සැමියාව අතහරින්න

කාටද පුලුවන්?

ඒවගේම ඇය තමයි රජතුමාගේ අක්කා

ඒක ඇත්තටම හොද හේතුවක් මුලු ලෝකයටම කියන්න

ෂාඹ් තමයි යුද්ධයේ නායකයා කියලා

මස්සිනා

ෂාඹ් ෂුවෝ. මට පේනවා

මගේ අක්කා මට වඩා ඔයා ගැන කරදර වෙනවා කියලා

ජෙනරල් යුද්ධයට යාමට සූදානම්

එතකොට ඔයාලා මෙතන විහිලු කර කර ඉන්නවා....

හැමෝම කියන්නේ, ඹයා තමයි අණ දෙන නිළධාරියා වෙන්න ඕනේ කියලා

රජුගේ සහෝදරිය

ඔයාට බන්දලා දෙන්න ඕනේ කියලා

විහිලු කරනවද

මම කරපුව හැමෝටම දැන් අමතක වෙලා

ඔයා නැවත ආවාහම, අපි ජයපැන් බොමු

මම වයින් ලෑස්ති කරන්නම්

මන්ත්‍රී වයින් ලෑස්ති කරයි

ටුවාන්

ෂාඹ් ෂුවෝ ජයග්‍රහණය කර ආපුවහම, ඔයා මොනවද දෙන්නේ?

ඔබගේ පියාගේ ශ්‍රෙෂ්ඪ උපහාරය පිළිගන්වනවා...

උත්තමාවියනි

ඔයා තමයි වාසනාවන්තම කාන්තාව

කවුද හිතන්නේ ඔහුගේ පළමු යුද්ධය සාර්ථක වෙයි කියලා?

ඒක නෙමේද ඔයාගේ බලාපොරොත්තුව

ඇයි ඔවුන් තවමත් ආවේ නැත්තේ?

උතුමාණෙනි

ජෙනරල් ෂාඹ් නගරයට එනවිට

වීදියේ ජනතාව ඔහුව බලන්නට පැමිණ සිටියා. ඔවුන් ඉක්මනින්ම ළගාවෙයි

අපි ජයගත්තා. අපි ජයගත්තා

මන්ත්‍රීතුමනි

මන්ත්‍රීතුමා හිතනවා...

රජතුමා පැමිණේවි කියා..

මම යන්නේ නැහැ

ෂාඹ් ඩන්ට කියන්න.... අපි පොඩ්ඩක් ඉන්න ඕනේ කියලා... ඔවුන් කොහොමත් පරක්කුයි

ඔහු වෙනුවෙන් අපි ගාව තෑග්ගක් තියෙනවා

උතුමාණෙනි, ඔවුන් ඇවිත්

මම ගිහින් ඔවුන්ව පිළිගන්නම්

හොදයි

කූලි ඝාතකයෝ පහරදෙනවා. ඉක්මන් කරන්න, මන්ත්‍රීතුමාව ආරක්ෂා කරන්න

පේලියට ඉන්න

ගන්න මේක

ජෙනරල්, අති විශිෂ්ට ජයග්‍රහණයක්

ඉතින් මෙහෙමයි ඔයා මගේ පුතාට සලකන්නේ, මගේ පුතා ජයග්‍රහණය කරලා ආපුවහම

වාසනාවට ඒක වැදුනේ මගේ අශ්වයාගේ ඇසට

මේක අනිවාර්යයෙන්ම වැරදි වටහා ගැනීමක්

මං හිතන්නේ, ටුවාන් මහත්මයා එහෙම දෙයක් නෙමේ අදහස් කළේ

මන්ත්‍රීතුමාගෙන් සමාව ගන්න

මට සමාවෙන්න

ඒක සුලු දෙයක්

රජතුමාව නොමග යවන එකත් එක්ක බලද්දි

ඒ ඔයාගේ අශ්වයෙක් විතරයි

ෂාඹ් ඩන් එහෙම දෙයක් කරන්නේ නැහැ

මේක මගේ දඩුවම

උගේ ඇගේ තවරලා තියෙන්නේ....

මේ සතා ගන්න ආහාරයක් සහා ගව ලේ.

මේ කෘමියන් ඒ සුවදට ඉතා කැමතියි

මේකද හොදම ක්‍රමය?

මීට වඩා හොද ක්‍රමයක් කොහෙන්ද ඝාතනයකට?

මම කොහොමද ඔයාට කළ ගුණ සලකන්නේ

ෂාඹ් වංශයේ 300ක් ඉන්නවා

ඔයා කියන්න මට...

ඔයාට දැන් 40ත් පැනලා

ඔයාට කොහොමද ළමයෙක් හදන්න පුලුවන් වුනේ?

ඔයාට ඒක තේරෙන්නැද්ද?

අපිට පුලුවන් කම තිබුනානම් මීට කලින් හදනවා

ඒක දැන් තමයි සිද්දවුනේ

ඒක තමයි දෛවය

පෙති මොනාහරි තියෙනවනම්, මටත් දෙන්න....

පෙති?

කොල්ලෙක් ලැබෙන එක තමයි දෛවය

ඇය බයවෙලා හිටියේ, ඇයට පිරිමි දරැවෙක් දෙන්න බැරිවෙයි කියලා

මම කිව්වා, කලබල වෙන්න එපා...

මම වැරදි නැහැ, එහෙම නේද?

ඊළග පාර කොල්ලෙක් උපදියි

මෙන්න ඔයාගේ බේත්

ඒ මගේ බිරිද, හරි ඔයා යන්න...

දේවල් තුනක් තියෙනවා

කියන්න මට

එක... මට ඕනේ මාලු සුප් එකක්

ලේසියිනේ

දෙවෙනි එක...

මේ නම්වලට මම කැමති නැහැ

ඹයා හිතන්නේ මේ එකක්වත්....

අපේ ළමයට ගැලපෙන්නේ නැහැ කියලද?

මම ඒක ගැන බලන්නම්.

තව දෙයක් තියෙනවා

හැමෝටම පිනට දෙන එක නවත්වන්න....

හැමෝම දන්නවනේ දැන් ඔයාට ළමයෙක් ඉන්නවා කියලා

මට දැනෙන විදිහිට ෂුවාන්ජි උත්තමාවියට බබා හම්බවෙන්න ළගයි

මම කවදාවත් කාන්තාවක් මරලා නැහැ

ඒකත් ෂාඹ්ගේ ළමයා ඇයගේ බඩේ ඉද්දි?

මම ඇයව මරන්නේ නැහැ

ඇයගේ දරැවට මොකද වෙන්නේ?

අපි ළමයව මරනවද?

ෂාඹ් ඩන්

ජයග්‍රහණය සැමරීම වෙනුවෙන්

ඒවගේම ඔබට සුභ පැතුම් පුතා

ඔයා මොන වර්ගයේ වයින්ද ගෙනාවේ?

හොදම ජාතියේ එවා

මේකෙන් නියෝජනය වෙනවා සියලුම ජනයාගේ බලාපොරොත්තු

බොන්න

ඒවගේම ඒකෙන් ඔයා දිරිමත් වෙන්න ඕනා

බුද්ධිමත් පාලකයෙක් වෙන්න කියලා

මේක නිකං වයින් එකක් විතරයි, මේකේ මොනාද තියෙන්නේ බුද්ධිමත් ගුණවත් දෙයක්?

මම මේක බිව්වේ නැත්නම්, පේන විදිහට මිනිස්සුන්ව වැරදියට තේරුම් ගත්තා වගේ වෙනවා

මම මේක බිව්වා වුනත්, මම බුද්ධිමතෙක් නෙමෙයි... මිනිස්සු මාව වැරදි විදිහට තේරුම් ගන්නවා

ඉතින් කියන්න මට, බොන්නද? එපාද/

මම බොන්නේ නැහැ. එහෙනම් බොන්න එපා

ඔයා අනිවාර්යයෙන්ම බොන්න ඕනා

මං ගාවත් තෑග්ගක් තියෙනවා, උතුමාණෙනි

ඒ මගිනුත් උතුමාණන්ට මතක් කරදෙනවා කොහොමද

බුද්ධිමත් පාලකයෙක් වෙන්නේ කියලා

මාව අවුස්සන්න නේද හදන්නේ

මොනදා ඔයාගේ තෑග්ග?

බටහිර පලාතෙන් දරුණු මෘගයෙක්

දරුණු මෘගයෙක්?

ඒ නිකම්ම බල්ලෙක්

ඇත්ත

ඒ බල්ලෙක්

මොනාද ඉතිං ඕකේ වැදගත්කම

ඌට පුලුවන් දේශප්‍රේමියා සහා දේශද්‍රේහියා අදුනගන්න

උතුමාණෙනි

හිතනවා මාළිගාව විශාලත්වය අනුව....

මෙතන සතෙක්ට ඉඩක් නැහැ කියලා

මෙච්චර ලොකු මාළිගාවක, අනිවා මෙතන ඉඩ තියෙනවා බල්ලෙකුට

ඌව ගේන්න, අපිටත් බලාගන්න

ඇත්තෙන්ම බුද්ධිමත්

තරහ ගන්න එපා

ඒ නිකම්ම බල්ලෙක් විතරයි

විහිලුවක් වෙන්න එපා

ඕකට කඩුවක් ඕන වෙන්නේ නැහැ

බල්ලෙක්ව මෙල්ල කරන්න

ඕකව ඉවත් කරගන්න....

ඌව අයින් කරන්න...

සුභපැතුම් උතුමාණෙනි, ෂුහාන්ජි උත්තමාවියට බබා හම්බවුනා

මම දැන් මාමා කෙනෙක්

පිරිමි ළමයෙක්ද, ගැහැණු ළමයෙක්ද?

පිරිමි දරුවෙක්

ෂුඹ් ෂාවෝ, ඉක්මන් කරන්න, ගිහින් බලලා එන්න

සුභපැතුම්, ජෙනරල්

ඔයා දැන් තාත්තා කෙනෙක්

ඔයාගේ පුතා ජීවතුන් අතර හිටියනම්....

ඔයා දැන් සීයා කෙනෙක්...

අපි බොමු

අපිට ඕන රතු වයින් එක

ඇය කියනවා පිනට දෙන එක නවත්වන්න කියලා...

උත්තමාවියනි, ඔයාට හිතාගන්න පුලුවන්ද... ඇය මට ඒක කරන්න දෙන්නේ නැත්තේ ඇයි කියලා

ඔයාගේ බිරිද අනිවාර්යයෙන්ම හිතනවා ඇති

ඔයා ප්‍රසිද්ධ දොස්තර කෙනෙක් කියලා

ඒවගේම මීට වඩා වැදගත්කමක් ඔයාට හිමිවෙන්න ඹ්න කියලා

ඇය ඇත්තටම කැමති නැහැ මම අනිත් අයට නිකං දෙනවට...

ෂාඹ් ෂුවෝව අත්අඩංගුවට ගන්න

පළමු උත්තමාචාරය

වෙන කවුරුවත් රජතුමා බීපු වයින් එකෙන් බොන්න එපා

වයින් එකට විස කලවම් කරලා

උතුමාණෙනි

උතුමාණෙනි

මොකක්?

ෂාඹ් ඩන්ව මරන්න! ඔහුගේ මුලු වංශයම ඝාතනය කරන්න

සර්

ඔයාගේ කඩුව

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left