San Andreas Quake

San Andreas Quake

Download Sinhala Subtitle

Release info

San Andreas Quake 2015 720p BluRay x264 YIFY (2)
A Commentary by AnuruddhaLeo

Tags

BluRay
x264
720p
720
Published on: 2015-07-24
Downloads: 93
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

ඒ මොන මගුලක්ද වුනේ? ඒ මොකක්ද?

මෝලී, ඔයා මොනාද කලේ. -සන්සුන් වෙන්න. ඒ රතිඤ්ඤාවක් අනේ.

වේලාව 4:30 යි. මට අසල්වැසියෝ ඉන්නවා. ඇයි ඔයා ඕක මේ වෙලාවේ කරන්නේ?

භූ විද්යා පාඩමක්. ඒක තව පැය 03,5 කින් ඉදිරි පත් කරනවා.

මට උදෙන්ම නැගිටින්න තියෙනවා.ඔයාට මතකද? මට එක රැයක් හොඳට නිදා ගන්න පුලුවන්ද?

මෙහෙ ගෑස් නල වතුර නල තියෙනවා. ඔයාට ඕවා ඕන ඕන තැන දාන්න බෑ.

මම පරික්ෂා කළා. කාර්මික ශිල්පීයෝ මෙහෙ ඇවිත් ඒක හොයලා බැලුවා.

මට පිස්සු නෑ. -ඒකට කියක් වියදම් වුනාද?

එයාල ඒක බිලට දැම්මා. ඒක බලාපොරොත්තු වුනාට වඩා වැඩි ගානක්.

ගොඩක් ලොකු ගානක්.

හරි.මම අවදි වුනා. මට ඔයා කරන දේ පෙන්වන්න, මහාචාර්යතුමියනි.

මට ගිනිකඳු ආවාටයක් හදන්න ඕන වුනේ. මෙතන පස නියමයි.

ඔයාට සෝඩා වලින් ගිනිකන්දක් හදන්න පුළුවන් වුනානේ.

මට සමාවෙන්න, තාත්තේ, ඒත් මට තවත් 03 වෙනි පන්තියේනම් ඉන්න බෑ.

එන්න, මෝලී.

මෝලී, මෙතනින් එලියට යමු!

අනේ බෑ.මගේ කකුල හිර වෙලා.

කමෝන්, අදින්න. - මම උත්සහ කරනවා! මට බෑ.

ගෙදර කඩන් වැටෙන්න යන්නේ.අදින්න, වස්තුවේ. අදින්න! කමෝන්.

තාත්තේ, අපි යමු! - නැහැ, ඔයා යන්න! කමෝන්!

තාත්තේ! තාත්තේ!

සැන් ඇන්ඩ්‍රියාස් භූමිකම්පාව

අනුරුද්ධ(ලියෝ) කළ උපසිරැසි ගැන්වීමකි කතෘ අයිතිය සුරකින්න.

හෙලෝ, අපිට ඊයේ උදේ ඉඳන් දුරකථන සංඥා නෑ .

සැන් ඇන්ඩ්රියාස්වල අවුල ගොඩක් දුරින්

අපි පැසෝ රොබ්ල්ස්වල සංවේදක පිහිටු වනවා .

සියල්ල හොඳින් වේවි.ඔවුන් හෙට රෑ එහාට යනවා .

මම ගෙදර ගැන සිතමින් ලතවෙනවා. මම ඔය දෙන්නා නැතුව පාළුයි .

සුභ රාත්රියක්. බායි

, මාස හයකට පසු ඇති

මෝලී, ඔයා කොහෙද? ඔයා ආයෙත් මුළු රෑම ඉඳගෙන ඉන්නවද?

විද්යාව නිදා ගන්නේ නෑ.එත් මම නිදා ගන්නවා. ඒ වගේම උදෙන්ම නැගිටිනවා.

ඉවරයි.

ඔව්. ඒක වැරදි ව්දුලි සැපයුමක්.

සියලු 19 සංවේදක හොඳින් වැඩ කරනවා.

මම උදේ ආහාරය හදන්නම්. - කවද ඉදන්ද?

මට ඇයත් එක්ක එකට කෑම ගන්න ඕනේ. - මොකක්ද විශේෂය?

මම කොබෙයියන් යුවලක් ගේන්නම් කිව්වා. මට ටික වෙලාවයි තියෙන්නේ.

මොකක්? කවද්ද? -ඊයේ.ඔයා IPad එකත් එක්ක වැඩ කර කර ඉද්දි.

වෙඩි තියන්න. -මම මැසේජ් කරලා තියෙන්නත් ඕනෙද?

සමාවන්න, මම අවධානය වෙනතකට යොමු කළා. මම මටම ලං වෙන්න පටන් අරගෙන.

අපිට පැය 72 ක් ඇතුලත පොඩි M1 භූකම්පන 12 ක් සිද්ධ වෙලා.

මොනා හරි ලොකු දෙයක් වෙනවා. අපිට අපතේ දාන්න වෙලාව නෑ.

ඔයා අනිවාර්යෙන් ඒක ලැයිස්තු ගතකරනවා ඇති. මම ඒක දන්නවා.

මට ටෝස්ට් ටිකක් ගන්න දෙන්න. හෆොයි.

ඔයා välgräddat කැමතිද? - නියමයි.

අලී නැගිටලා ද? මම ප්රියතම ප්රංශ ටෝස්ට් හැදුවා මැස්කාෆොනේ වලින්.

ඔයාට ඒක කරන්න පුලුවන්ද? -නැහැ.එත් මම පොත් ටිකක් හොයා ගත්තා.

"සූප ශ්රාස්ත්ර" උපදෙස් තියෙන. -ඇය ඉක්මනිම ඔයාට කැමති වෙයි.

නව පෙම්වතාගේ බලපෑමත් එක්කම දැඩි මව්වරුන්ට කිසිම තරඟයක් නෑ.

සම්බන්ධය ඉක්මනින් ඉවර වුනාම, ඇය ආපහු මං වෙත ඒවි කියලා මම හිතනවා.

එතකොට මට ඇයත් එක්ක ආයෙත් පාසලට යන්න පුළුවන්.

- සුබ උදෑසනක්, මම උදේ ආහාර හැදුවා. - තාත්තේ, මෝලී

ස්තූතියි, නමුත් මට යන්න වෙනවා. - එත් මේ මැස්කාෆොන් එක්ක ප්රංශ ටෝස්ට්.

මම ඒ තරම් සීනි කන්න බැහැ. -අනේ ඔයා කෙට්ටුයිනේ.

මම යන්න ඕන.ඒක ඉක්මනින්ම නගරයට ඒවි. ඇයි අපි මෙහෙ ජිවත් වෙන්නේ?

අපි ජිවත් වෙන්නේ කළුගල් ආවරණයක් අස්සේ. ඒක භූමිකම්පාවලට හොඳයි.

ඔයාට 18 වෙනකොට නෙවෙයි.

ඔයාගේ පෙම්වතාට රෑ කෑමට ආරාධනා කරන්න. -මට පෙම්වතෙක් නෑ.බායි

උදේ කෑමට කට්ටිය ඕනෙද? ගොඩක් අය ඉන්නවා.

ඒක ෆ්රිජ් ඒකට දාන්න.මම ඒක රෑ කෑමට හදන්නම්. අද භූමිකම්පා අමතකරලා දාන්න.

රික්ටර් මාපකයේ පරිමාණයෙන් 1 ක් හෝ ඊට අඩුවෙන් කුඩා භූමිකම්පා 24 ක්

භූ විද්යාඥයන්ව ව්යාකුල කළා .

ඔවුන්ට පෙනීයන්නේ ලොස් ඇන්ජලීස් පදිංචිකරුවන් නොපෙනී ගොස් ඇති බවයි.

ටිප්පි සැන්ටෝස් වැනීසියේ වෙරළේ සිට කාලගුණය ගෙන එන්නේ කාස්

හරි එහෙනම් අන්තිම එක ස්ථානගත කළා. 19 සංවේදක එකිනෙකා මුසු කරනවා.

පද්ධතිය මට දත්ත එවනවා.

සංවේදක අපිට මේක ලබා දෙනවා.ඩැනී. -හරි, දැන් වැඩකරනවා.

Mikroseismisk ක්රියාකාරකම් පිළිබඳ වර කියවීම.

ව්යාකෘති තරංග හා ප්රාථමික තරංග අතර සම්බන්ධතාවය සැතපුම් 08 ක් වගේ වෙනවා.

කාලීන ආවරණය අලුත් දෙයක් නොවේ. -ඒ හැමදේම නෙවෙයි.

සෑම සියුම් හෙලවිමක් පිළිබධව වු අනාවකියක්ම සැන් ඇන්ඩ්රියාස්වල වෙනස් වීම පිළිබඳවයි.

මේ සුදු කව තමා සියුම් සෙලවීම්. කව්රුහරි දන්නවද ඒවා වැදගත් ඇයි කියලා?

පිළිවෙල අනුව.... -භූමිකම්පා පිලිබඳ පුර්ව අවවාද කිරීමක්.

අපි භූමිකම්පා පිලිබඳ අනාවැකි කියනවනම් සියුම් සෙලවීම් තමා අපේ හොඳම දත්ත.

ඒත් ඒක වෙන්න බෑ. කම්පන කලින් අනුමාන කරන්න බෑ.

සමහරවිට.මම හිතන්නේ එහෙම වෙයි කියලා. -2008 දී ඒක වුනේ කොහොමද?

කෙනෙක් කියවලා තියෙනවා.ඔව්... මට වැරදුනා. මට කලින් ලැබුන දත්ත අනුවයි මම හැසුරුනේ.

මම ඉක්මන් වුනා.එත් මේක වෙන්ස්.මේ සුදු කව පේනවද?

ඒවා කලින් නොවුන විදියේ සියුම් කම්පන. මම ඔට්ටු දානවා ඒවා සිදුවේවි කියලා.

පැයකදී, අපිට ඒවා වලින් තක්සේරු කරන්න පුළුවන් දත්ත,

වඩා හොඳින්, ඉතා නිරවද්ය අනාවැකි.

මම ඒක ගණන් ගන්නේ නෑ. -අද සේරම වැඩ හරි.මෙන්න සාම්පල්.

හොඳ වැඩක්.ඔයාලට ප්රශ්න තියෙනවනම් අපි කැෆේ එකේදී හම්බ වෙමු.

හරි.

කමෝන්, මොනාහරි හොඳ දෙයක් පෙන්වන්න.

මට ඒ සාමාර්ථයක් ලැබෙන්න ඕනේ.මට එක ඕනේ මට ශිෂ්යත්වය අහිමි වෙන්න පුළුවන්.

ඔයා හොදට අධ්යනය කරන්න ඕනේ. -මට ගොඩක් පන්ති තියෙනවා.

ගොඩක් කියවනවා.මම වැඩ කරනවා හැම වෙලාවේම. -ඉගෙන ගන්න හොඳ ශිෂ්යයෝ වෙලාව ගන්න ඕනේ.

මම කැමති නෑ ගෑනු ලමයින් හා මධුවිත වෙනුවෙන් තමන්ගේ හැකියාවන් නැති කර ගන්න අයට.

මම දන්නවා ඔයා ඒ වගේ නෑ කියලා. ඔයා හිතන්නේ ඔයාට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා.

මම ගොඩක් ගෑණු ළමයි ගොඩක් දකාලා නෑ. -ගුරුවරුටත් ඕපදූප අයිති වෙනවා.

ඔයා විනෝද වෙන්න ඕනේ.එත් ඔයා ස්මාට්.තව ඔයා....

මම ඔයාගේ හැකියාවන් දකිනවා. එකෙන් ඔයා වැඩ කරන්න ඕනේ නෑ කියන එකනම් අදහස් වෙන්නේ නෑ.

මට සමාවෙන්න. හෙයි - හේයි, හැම දෙයක්ම හොඳින් ද?

ඔව්.එක ශිෂ්යයි.පරණ පන්තියේ කෙනෙක්. අලීට කොහොමද පිළිගැනීමේ රක්ෂාව එහෙම?

අලී ඇතිවෙන්න හෝටලේ වැඩ කළා. දැන් එයාටම එයාව හසුරවගන්න පුළුවන්.

ඔයා වාරුවෙන් ආවද? - මම හිතුවේ, කොහොමද සංචාරය?

නියමයි.ළමයින්ට 2008 දී වුන දේ කියන්න වුනා.

2008 අමතක කරන්න.එඩිසන් 10000 වතාවක් උත්සහ කළා විදුලි බුබුල වැඩකරන්න කලින්.

ඒ ඔහු ඒක හොරකම් කරලා අවසර ගන්න කලින්. මම මේ දත්ත එනකම් බලන් ඉන්නේ.

දෙවියනේ... -ඒ මොකක්ද? මොකද වෙන්නේ?

දෙවියනේ.ඒක වැඩකරනවා. ඒක ඇත්තටම වැඩ කරනවා.

හෑන්ක්, මම පේන කියපු සියුම් කම්පන, පීඩනය, වේගය..හැමදේම හරි.

ඒක හොඳ ද? මම ඔයාට පස්සේ ගන්නම්.

මට කැල්ටෙක්වල ස්නොබ්ට කතා කරන්න වෙනවා මම ඔයාට ආදරෙයි.

මමත් ආදරෙයි.යන්න.යන්න අපි පස්සේ කතා කරමු.

මහාචාර්ය ඩන් ද? -මේක බලන්න.මේ තිත්වලින් අනාවැකි තහවුරු කරනවා.

විනාඩි 45 ක් 63 ක් ක් කල්තියාම. -ඒක වෙන්න බෑ.

ඒක වෙන්න බැරි දෙයටත් එහා ගිය දෙයක්.ඒක...

හෆොයි නෑ.මොනාහරි වෙන්නයි යන්නේ.

බලන්න.ඒක ලොකුයි වගේම සමීපයි. -ඔයා කියන්නේ ඒක විනාඩි 2 න් වෙනවා කියලද?

මයික්රෝ ක්ලිප්ස් 97.7% ක නිරවද්ය දත්ත ලබා දෙනවා.

අපි හැමෝවම මෙහෙන් අයින් කරන්න ඕනේ. -ඔයාට විශ්වාසද? කොහොමද අපි ඒක සහවුරු කරන්නේ?

-. ඔව්, මට විශ්වාසයි එක්සත් ජනපදය භූවිද්යා පර්යේෂණ ආයතනයට දැනුම් දෙන්න.

අපිට අවන්හලේ හැමෝවම එලියට අරන්යන්න වෙනවා. අපිට භූමිකම්පාවක් එන්නයි යන්නේ.

මට ඒ ගැන කළමනාකරු එක්ක කතා කරන්න වෙනවා.

මහාචාර්ය ඩන්, මට විශ්වාසයිඅවුලක් වෙන එකක් නෑ කියලා.හැමදේම හරියාවි.

ආයුධ ඔහු ළඟ ආයුධ තියෙනවා.හැමෝමම එලියට!. -හෙයි, හෙයි ..

ඒක ආවේ නෑ.

තාප්පෙට හේත්තු වෙනවා! -මම නිරායුධයි.

ඔහු නිරායුධයි. -අත් දෙක පිටු පසින් තියා ගන්නවා.

ඔහු නිරායුධයි. මට වැරදීමක් වුනේ.ඔහු නිරායුධයි.

මට වැරද්දක් වුනේ. -ඔයා නිරායුධද?

කා ළඟවත් ආයුධ නෑ කියල තහවුරු කරන්න. -නෑ. නෑ...

කිසිවෙක් ළඟ ආයුධ නෑ. මට සමාවෙන්න.

අවලංගුයි.වැරදි දැනුම් දීමක්. -මට ඕන වුනේ හැමෝවම එලියට අරන් යන්නයි.

මේක විහිළුවක් නෙවෙයි.

මම හිතුවේ භූමිකම්පාවක් වෙන්න යනවා කියලා .

අපිට භූමිකම්පාවක් අස්සේ ඇතුලට යන්න බෑ.

ගොඩනැගිල්ලේ බර දැරීමේ ධාරිතාවය ගැන සිතන්න!

ඔයා හොඳින් ඩ? -ඔව්.මට අවුලක් නෑ.ස්තුතියි.

මේ කොහෙද? -ඒක වෙනස් තැනක්.

රෝයි කවදාවත් මුහුදු දැකලා නෑ.මම හමුදාවේ ඉද්දි ඇති වෙන්න දැක්කා.එත් ඒක නියමයි.

අර ගල් කුට්ටිය දිහා බලන්න. ඒක සාමන්යෙන් වෙනවද?

මුලස්ථානය, නැගෙනහිර මුගු පැත්තේ නාය යාමක්.

එකෙන් ගෙවල් හා විදුලි රැහැන් විනාශ වෙනවා. ඉක්මනිම හදිසි සේවාවන් සම්බන්ධ කර ගන්න.

පණිවිඩය ලැබුනා.ඒක භූමිකම්පාවක්.අපි ඒක දැක්කා.එහිම රැඳී සිටින්න.

අපි යෝජනා කරනවා මලිබු දෙසට හරවන්න කියාලා. -හරි.පණිවිඩය ලැබුනා.

මට සමාවෙන්න, මම හදිසි කෝල් එකක් ගන්න වෙනවා.

අලී, ඔයා හොඳින් ද?

ඇයි ඔයා මොනා ගැනද ඔච්චර සතුටුවෙන්නේ? -4,7 ක්.ඒක හරියම හරි.

මට විනාඩියක් මිස් වුනා. එත් ඒක ඇති.

හෑන්ක්, ඔයා හොඳින් ද? -අපි භූමිකම්පාකම්පාව දැක්කා.ඔයා හොඳින් ද?

ඔව්, අලිඉට කොහොමද? -එයාට අවුලක් නෑ.

මට විනාඩි 03 ට කලින් අනතුරු ඇඟවීමක් ලැබුනා. -වාසනාවක්.තව පසු කම්පන වෙන්න පුළුවන් අද.

මම දන්නවා හරිද.

ඔයාග් යාලුවට කොහොමද? -මම කතා කලේ නෑ.

පරිස්සම් වෙන්න පොරොන්දු වෙන්න.

හෑන්ක්, දෙවියනේ, අපි අලිවත් අරගෙන නගරයෙන් පිට වෙන්න ඕනේ.

ඔයා මොනා ගැනද කතා කරන්නේ? -සියලු සංවේදක දත්ත ඒක තහවුරු කළා.

මේ තමා වෙලාව.ලොකු භූමිකම්පාවක් අද එනවා.

සෙලවීමක්.නමුත් ලොකු සෙලවීමක් නෙවෙයි. 4.0 ක භුකම්පනයක් අද මලිබු වෙරල තිරයෙන් වාර්තා වුනා.

අද ලොස්ඇන්ජලීස් වලට සාමන්ය බදාදා දවසක් .

සුභ සන්ධ්යාවක්, මම රොන් ජෑන්ට්ස්. මෙ ජාත්යන්තර ප්රවෘත්ති විශේෂ අංශයයි.

මලිබු ආපදා කළමනා අංශයට අනුව කිසිම තුවාලකරුවෙක් වාර්තා වන්නේ නෑ .

අවුරුදු 100 ක් පරණයි? කොහොමද ඒක ආරක්ෂිත වෙන්න පුළුවන්?

හෝටලය භූමිකම්පා සඳහා ඔරොත්තු දෙන්න හදලා තියෙන්නේ. අපි ඒක ලබන අවුරුද්දේ අලුත්වැඩියා කරනවා.

නෑ, මට ඕනේ පිටවීම ආසන්නයේ පහළ කාමරයක්.

අපි පලවෙනි වතාවට සිප ගත්තු වෙලාවේ පොලොව හෙල්ලුනා.අපිට ඔයාලගේ සම්බන්දතාවය නැති වුනේ නෑ.

ඒක ඔයාලගේ වරදක්ද? අනේ ආයෙනම් ඒක කරන්න එපා. මම දැක්කා ඔයාලා ෂොපින් යනවා.

මොනතරම් ලස්සන මාලයක්ද....

40 සමරද්දී ඒක පද්මරාග වෙන්න ඕනේ. එත් මම දියමන්තිවලට ගොඩක් කැමතියි.

මම සාමාන්යයෙන් මේ වගේ ෂොපින් යන්නේ. එත් අද අපි අපේ වෙඩින් සංවත්සරය සමරනවා.

ඒක කෙනෙක්ගේ රාජකාරියක්. ඔයා ඒක නියම චාරිකාවක් කියලා කිව්වා.

අපි අතනදී පළමු වරට සිපගත්ත වෙලාවේ,

එතකොට ඇඳන් හිටියේ නිල්පාට දිග කලිසමක්. ඒත් විලාසිතාවන් වෙනස් වෙනවා.

අපි කාලා එනකම් අපේ මලු තියා ගන්නවද? -ඇත්තෙන්ම ..

කවදාවත් තරහ ගන්න එපා. ඒක රහසක්.

ඔයාලා ලස්සන ජෝඩුවක්. ගොඩක් කල් බලන් ඉන්න එපා.

ඉක්මනින් එන්නම්.

අපි නියම කපල් එකක්ද? -ඔයාගේ පෙම්වතා කොහොමද?

මගේ කුඩම්මා භූමිකම්පාව ගැන කියන්න කතා කරනවා.

ඇත්තටම?

මෝලී, අපිට ලාවට ඒක මෙහාට දැනුනා. -හොඳයි.ඔතනින් පිට වෙන්න.ඒක නරක වෙන්නයි හදන්නේ.

මොකක් බෑ. -අපි දැන්ම නගරෙන් පිටවෙනවා.

මම ඔයාට ඩොලර් 1000 ක් ක් දෙන්නම් ඔතනින් පිට වෙනවට. මම ඔයාග් පෙම්වතා ගැන නෙවෙයි දුක් වෙන්නේ.

මේක රික්ටර් මාපකයේ 10 ක එකක් වෙන්නයි යන්නේ. හෝටල් එකට පුළුවන් රි.මා 8 එකක් දරාගන්න විතරයි.

කම්පාවන් ඇතුල් නගරය පුරා වැඩි වෙලා. නගරය විනාස වේවි.

කැල්ටෙච්වල ගෑනු කෙනෙක් රූපවාහිනී එකේ ඉන්නවා. එයා ඒක දරුණු නෑ කියලා කියනවා.

හෙලෝ? -ඇලී, ඔයාට ඇහෙනවද?

හෑන්ක්? -දුරකථන සංඥා විසන්ධි වුනොත් මොකද?

මෝලී, ඔයාට මාව ඇහෙනවද? -අපි මෙහෙන් පිටවෙන්න ඕනේ.මේක දරුණුම එකක් වෙන්නයි යන්නේ.

හැමදේම කඩා වැටේවි. -ඇලී...

මම ඇයව ගන්නම්. - නෑ.මම ගන්නම්.ඔයාට නගරෙට එන්න වෙලාව මදි.

-මෝලී.මට ඔයාවයි, එයාවයි දෙන්නම බේරගන්න වෙලාව හා ඉන්ධන නා.

ඇලීව ගන්න.මම එහාට එන්නම්. අපිව වහලේ මුදුනේදී අර ගන්න.

මමත් ඒකමයි කියන්න ගියේ. -විනාඩි 80 ක් විතරයි.ඊටවඩා නා.

මෝලී... මෝලී...? -හෑන්ක්...!

අපි නවත්තලා ඉන්ධන ලබා ගන්න ඕනේ.

හෑන්ක්.ඔයා එහාට යන එක හොඳයි. ඇලී, ඔයා නවතින එක හොඳයි.

සුබ සන්ධ්යාවක්. මම රොන් ජෑන්ට්ස්. මෙන්න භූමිකම්පාව ගැන නවතම පුවත් .

අපේ කණ්ඩායමක් NSL එකේ රැඳී සිටිනවා.

ඔවුන්ගේ මාධ්ය හමුව ඕනෑම මිනිත්තුවක දී ආරම්භ වෙන්න පුළුවන්.

මලිබු බාහිර කේන්ද්රයේ දී සිද්ධ වූ භූකම්පනය 5.1 ක එකක් බව අපි ගණන් බලා තියෙනවා .

අපි කුඩා පසු කම්පන බලාපොරොත්තු...

ඔයා ළඟ ෆෝන් එකක් තියෙනවද? ඒක හදිස්සියක්.

කමෝන්.ඇලී.

අපගේ භූ විද්යාඥයින් විශේෂ විශලේෂණය සිදුකලා.නමුත් අපි අගය කරනවා....

කැල්ටෙච් භූ විද්යා පීඨය. -චෙට්, මේ මෝලී ඩන්.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left