Release info

Charlie Puth - We Don't Talk Anymore (feat Selena Gomez)
A Commentary by PaSi_CreationZ
_PaSindu CreationZ Proudly Present_

Tags

other
Published on: 2017-11-20
Downloads: 27
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 40 lines.

۩_පසිදු මදුමාල්_۩ 🔺🔻_PaSindu CreationZ_🔺🔻 නිමැවුමක්..!

අපි තවත් කතාකරන්නේ නෑ

අපි තවත් කතාකරන්නේ නෑ

අපි තවත් කතාකරන්නේ නෑ

මෙහෙමයි අපිට වෙන්න තිබුණේ

අපි තවත් ආදරේ කරන්නේ නෑ

දැන් ඉතින් තව මොනා වෙන්නද?

ඔහ්,අපි තවත් කතාකරන්නේ නෑ

මෙහෙමයි අපිට වෙන්න තිබුණේ

මට ආරංචි ඔයා හොයපු දේ

ඔයා හොයාගත්තයි කියා

මම නම් හිතන්නේ

ඒ මම නෙවෙයි කියා

වුණ හැමදේකටම පස්සෙත්

මම තාමත් පුදුමයෙන් ඉන්නේ

ඇයි මට ඉස්සරහට යන්න බැරි

ඔයා ගියා වගේ ලේසියෙන්ම යන්න

දැනගන්න ඕනේ නෑ

මොනවගේ ඇඳුමක්ද ඔයා

අද රෑට ඇඳන් එන්නේ කියා

එයා ඔයාව හයියෙන් නම් අල්ලන් ඉන්නේ

මම කලින් කළා වගේ

මම දැනන් හිටියා නම්

ඔයාගේ ආදරය සෙල්ලමක් කියා

දැන් මගේ ඔලුවෙන් ඔයාව යන්නෙත් නෑ

ඔහ්, ඒක නම් ලැජ්ජාවට කරුණක්

අපි තවත් කතාකරන්නේ නෑනේ

අපි තවත් කතාකරන්නේ නෑ

අපි තවත් කතාකරන්නේ නෑ

මෙහෙමයි අපිට වෙන්න තිබුණේ

අපි තවත් ආදරේ කරන්නේ නෑ

දැන් ඉතින් තව මොනා වෙන්නද?

ඔහ්, අපි තවත් කතාකරන්නේ නෑ

මෙහෙමයි අපිට වෙන්න තිබුණේ

මම නම් හිතන්නේ

ඔයා කාත් එක්ක හරි යාලුයි කියා

කවුරු හරි, මන් වගේ ඔයාට ආදරේ කරන්න දන්න කෙනෙක්

මේකෙදි හොඳ හේතුවක් ඇති

ඔයාට මාව දාලා යන්න

එදත් අදත් මන් හිතන්නේ

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left