Release info

Sleep Tight 2011 720p BluRay x264
A Commentary by PasinduAmarasinghe
පසිදු අමරසිංහ විසින් නිකුත් කරන ලද්දකි.

Tags

BluRay
x264
720p
720
Published on: 2017-11-24
Downloads: 61
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

★ ★ SubzLK වෙනුවෙන්★ ★ ★ ★ පසිදු අමරසිංහ ★ ★

★ ★ පනස් වෙනි උපසිරැසි නිර්මාණය ★ ★ ❃_______________๑۩۩๑_______________❃

❖ පරිවර්තනය හා උපසිරසි ගැන්වීම ❖ ❖❖ පසිදු අමරසිංහ ❖❖

පාන්දර 3:00යි., අපි මෙතන ඉන්නවා තාමත් ඔබගේ කෝල් වලට පිලිතුරු දෙන්න.

ඔයාගෙ ප්‍රශ්න බෙදාගන්න, සවන්දෙන්න.

මගෙ ලමයි, මගෙ වැඩට යන්න තියෙන කැමැත්ත,

උදේම නැගිටින එක.

මම දන්නෑ කොහෙන් පටන්ගන්නද කියලා.

දැන් එයාලා මාව මගහරිනවා.

එයාලා මගෙ කෝල් වලට උත්තර දෙන්නෑ.

ඒකෙන් මට දුකක් දැනෙන්නෙ.

මට දැනෙන්නෙ මාව ගෙදරට ඕනි නෑ වගේ,

මම එතන නෑ වගේ.

මොකද මොකක්මහරි විදිහක් තියේ සතුටු වෙන්න,

අපිට තියෙන්නෙ ඒක හොයාගන්න.

"SLEEP TIGHT" "තද නින්ද"

සතුට-

ඒකම තමා මගෙ ප්‍රශ්නෙ.

මට සතුටු වෙන්න බෑ.

කවදාවත් වෙලත් නෑ.

අඩුම තරමෙ මට හොද දෙයක් වුනත්.

ඔයාට හිතාගන්නවත් බෑ ඒක මොනවගේද කියලා

හැමදාම කිසිම අභිප්‍රායක් නැතුව නැගිටින එක.

උත්සහ කරනවා මම ඒකට හේතුවක් හොයන්න,

එකම එකක්වත්,

හැම දේම නිකරුනේ යන්න දෙන්නැතුව.

විස්වාස කරන්න මාව, මම මගෙ උපරිමේ කලා.

මට පුළුවන් උපරිමේම.

මගෙ ජීවිතේ හැම දවසෙම.

"සදුදා"

අපිට තව අන්තිම කෝල් එකකට වෙලාව තියේ.

එන්න, පරක්කුයි.

ඔය ඇති!

දගලන එක නවත්තන්න!

බෑග් එකත් එක්ක සෙල්ලම් එපා!

කෑම එක ගත්තද?

ඔයා ගෙනාවද'?

දෙන්න, ඉක්මනට!

උර්සුලා!

මොකද වෙන්නෙ?

මුකුත් නෑ.

මම නිකං සුභ උදෑසනක් කිව්වා.

උදෑසනක්.

- එන්න අපි යමු. - සුභ උදෑසනක්.

මම හිතුවෙ ඔයාගෙ රෙදි පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා.

ඔව්, මට ගේන්න ලැයිස්තුව.

හරි, අපි ඒවා ලෙදර්වලින් නිම කරන්නම්.

හරි, අපි අවධානයෙන් ඉන්නම්.

උදෑසනක්, සීසර්!

මිස් ක්ලාරා.

හැමදේම හොදින්ද'?

හැමදේම හොදින්.

හෙලෝ, වෙරෝනිකා!

හොදයි, අද දවස අපිටම වගේ.

ඔයා වෙනදට වඩා කලින් ඇහැරිලා.

මොනව කරන්නද නැත්නම්?

අසරණ රොකියෝ.

ඇයට වැඩිකල් තදකරන් ඉන්න බෑ, ඔයා දන්නවනෙ?

හොදයි, අපි යමු.

වෙලාව කීයද'?

8:25.

මම ගියොත් හොදයි.

ඔහ්, සීසර්, මගෙ සින්ක් එක හිරවෙලා.

පොඩ්ඩක් බලනවද?

හවස්වෙන්න කලින් බලන්නම්.

ස්තූතියි !

බායි.

උදෑසනක්.

උදෑසනක්, සීසර්.

උදෑසනක්.

- උදෑසනක්. - උදෑසනක්, සීසර්.

හායි, අම්මෙ.

කොහොමද ඔයාට?

ඉතින් මොනවද මට අද ඔයාට කියන්න තියෙන්නෙ?

ඇත්තම කියනවනම්, මට කියන්න කියල දෙයක් නෑ.

අසල්වැසියො වෙනද වගේමයි

හොදයි, ගොඩක් අය.

මං ගැන බලන්නෙ ක්ලාරා විතරයි.

මම උපරිමයෙන් උත්සහ කරනවා,

ඒත් ඒක මම හිතුවට වඩා අමාරුවෙනවා.

ඒත් මට ඕනි නෑ ඔයා දුක්වෙනවට.

මම මොකක්ම හරි හිතන්නම්.

- සුභ සන්ද්‍යාවක්. - සුභ සන්ද්‍යාවක්.

දැන් වෙලාව කීයද දන්නවද?

ඇත්තටම නෑ.

ඒ හවස 4:26.

නරක නෑ.

ඔයා ඔයාගෙම වාර්තාව කඩලා වගේ.

සමාවෙන්න , මම අම්මාව බලන්න ගියා.

අද ඔයාගෙ අම්මගෙ වැරැද්ද .

ඊයේ ඔයාගෙ රේඩියෝ එකේ වැරැද්දට නින්ද ගිහින්.

බලන්න, ඔයාට පැයගානක් තිබුනා.

ඒ 4:00නම් එහෙනම් හරියටම 4:00ට.

සීසර්, හොද වෙලාවට.

අපිට ප්‍රශ්නයක් වෙලා.

හොදයි, මට විස්වාසයි අපිට පුළුවන් වෙයි විසදන්න.

අන්තිම වතාව, හරිද?

මොකද්ද ප්‍රශ්නෙ ?

අද හවස, මගෙ යාලුවගෙ උපන්දිනේ සමරනවා.

බිංගෝ ශාලාවෙ, මම කිව්වෙ ඔයාට!

ඒක හොදයි, එහෙමනේ?

ඒ මගෙ පොඩි එක්කෙනා.

මම කැමති නෑ එයාලව තනියම දාලා යන්න.

බයවෙන්න එපා. මම එයාලව බලාගන්නම්.

ඇත්තටම ?

ඒක ප්‍රශ්නයක් නෙමෙ.

ඔයාට තියෙන්නෙ එයාලට රෑකෑම දෙන්න විතරයි.

ඒත් මතක තියාගන්න, රොකියෝට තියේ එයාගෙම කෑම වේලක්.

කහ බදුනෙන්, කෝප්ප දෙකකට වඩා එපා.

එච්චරයි .

නැත්නම්, පොඩි කෙල්ලට අජීර්ණයක් වුනොත්.

එහෙම වුනොත් ඇයට පාචනය හැදෙන්න පුළුවන්.

මං දන්නවා.

බය වෙන්න එපා.

ඔහ්, මම ඔයාට කුස්සියෙ චිකන් පයි එකක් තිබ්බා.

මමමයි හැදුවෙ ඒක.

අලදාලා. රසවත්!

දැන් ගියොත් හොදයි, නැත්නම් මට සීට් එකක් නැතිවෙයි.

විනෝද වෙන්න!

ඔයත්!

"3B එලියට ගියා..." *3B යනු කාමර අංකයයි

ඇයි අපිට තාත්තගෙන් අහන්න බැරි?

සමාන්‍යයෙන් කරනව වගේ

අපි එයාගෙ අත් අල්ලල අහමු.

සන්ද්‍යාවක්.

කොහොමද දවස?

පිස්සු වගේ!

කට්ටිය එලියට යනවා, ලිවුම්, කට්ටිය ඇතුලට එනවා.

මම හිතුවෙ පිස්සු හැදෙයි කියලා

හොදයි, ඔයාට පුළුවන් දැන් විවේක ගන්න.

දැන් මගෙ වාරෙ එයාලගෙ කුණු සුද්ද කරලා දාන්න.

තව එයාලගෙ බල්ලන්ගෙත්,

මොකද, මම නැද්ද?

ඔයා කටවහගෙන ඉන්නවා.

කොල්ලා හරි.

එයත් පිරිසිදු කරනවනෙ,

"එයාලගෙ කුණු ගොඩවල්."

එයාගෙම ඒවත් එක්ක, හරිනෙ?

ඔහේ ගැන මොකද?

දවසම මෙතන ඉදගෙන ඉන්නවා, මුකුත් නොකර.

හොදයි, මම මෙතන වෙලදාමක් කරන්නෙ නෑ.

ඔව්, මම ඔට්ටුවක් දානවා

කාටද කතාකරන්නෙ බලනවා.

ඔහේ කැමති වෙයි එයාගෙ සපත්තුවෙ ඉන්න.

ඔහ්, හරි, ඒකනෙ මගෙ හීනෙත්.

මගුල, අම්මෙ!

මට මුකුත් කියාගෙන එන්න එපා!

මෙන්න, කාර්යාල යතුරු.

ඒවා යතුරු පුවරුවෙන් දාන්න ඉවර වුනාම.

හරි, හැමදාම වගේ.

මෙන්න.

ඔයා උඩට යන්න.

අල.

රසවත්.

෴ ප

෴ පස

෴ පසි

෴ පසිදු

෴ පසිදු අ

෴ පසිදු අම

෴ පසිදු අමර

෴ පසිදු අමරස

෴ පසිදු අමරසි

෴ පසිදු අමරසිං

෴ පසිදු අමරසිංහ

෴ පසිදු අමරසිංහ ෴

★ ★ පසිදු අමරසිංහ ★ ★

෴ පනස් වන උපසිරැසි නිර්මාණය ෴

෴ පනස් වන උපසිරැසි නිර්මාණය ෴

෴ පනස් වන උපසිරැසි නිර්මාණය ෴

෴ පනස් වන උපසිරැසි නිර්මාණය ෴

෴ ප නස් වන උපසිරැසි නිර්මාණය ෴

෴ පන ස් වන උපසිරැසි නිර්මාණය ෴

෴ පනස් වන උපසිරැසි නිර්මාණය ෴

෴ පනස් ව න උපසිරැසි නිර්මාණය ෴

෴ පනස් වන උපසිරැසි නිර්මාණය ෴

෴ පනස් වන උ පසිරැසි නිර්මාණය ෴

෴ පනස් වන උප සිරැසි නිර්මාණය ෴

෴ පනස් වන උපසි රැසි නිර්මාණය ෴

෴ පනස් වන උපසිරැ සි නිර්මාණය ෴

෴ පනස් වන උපසිරැසි නිර්මාණය ෴

෴ පනස් වන උපසිරැසි නි ර්මාණය ෴

෴ පනස් වන උපසිරැසි නිර් මාණය ෴

෴ පනස් වන උපසිරැසි නිර්මා ණය ෴

෴ පනස් වන උපසිරැසි නිර්මාණ ය ෴

෴ පනස් වන උපසිරැසි නිර්මාණය ෴

෴ පනස් වන උපසිරැසි නිර්මාණය ෴

෴ පනස් වන උපසිරැසි නිර්මාණය ෴

෴ පනස් වන උපසිරැසි නිර්මාණය ෴

෴ පනස් වන උපසිරැසි නිර්මාණය ෴

★ ★ පනස් වෙනි උපසිරැසි නිර්මාණය ★ ★ ❃_______________๑۩۩๑_______________❃

★ ★ පසිදු අමරසිංහ ★ ★ ෴ පනස් වෙනි උපසිරැසි නිර්මාණය ෴ ෴ පලමු කඩයිම ෴ ❖ කරුණාකර කතෘ අයිතිය සුරකින්න. ❖ ❃_______________๑۩۩๑_______________❃

★ ★ SubzLK වෙනුවෙන්★ ★ ★ ★ පසිදු අමරසිංහ ★ ★ ❃_______________๑۩۩๑_______________❃

හායි, ක්ලාරා.

ඔයා කැමති නැද්ද කෘමීන්ට, ක්ලාරා?

"අගහරුවාදා'"

ආපහු පාරක්ද?

මොන මගුලක්ද ඔයා කරන්නෙ?

ඔහේ ගැන මොකෝ, මෝඩයෝ?

ඒක තමා ඇත්තම ප්‍රශ්නෙ .

More Sinhala subtitles for Sleep Tight (Mientras duermes)

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left