Avatar

Avatar

Download Sinhala Subtitle

Release info

Avatar 2009 EXTENDED 720p BluRay x264-BestHD
A Commentary by Buddhi

Tags

BluRay
x264
720p
720
HD
Published on: 2012-12-30
Downloads: 180
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

උපසිරැසි ගැන්වීම " B.A. Rathnayaka " විසිනි.

මම VA රෝහලේ වැතිරිලා ඉදිද්දී,

...මගේ ජීවිතයේ මැදදි ඇතිවුණු ලොකු හිඩැසත් එක්ක...

...මම පියාඹන හීන දකින්න පටන් ගත්තා.

මම නිදහස් වුණා.

දැන්ම හරි පරක්කු වෙලා හරි, ඔබට අවදිවෙන්නම වෙනවා.

ඔවුන්ට පුළුවන් මගෙ කශේරුකාව හදන්න. සල්ලි තියෙනවනම්,

ඒත් තිබුණු ආර්ථිකෙත් එක්ක මට බැරිවුනා.

ලැබෙන VA චෙක් එකෙන් සහ බක්ස් 12න් ගන්න පුලුවන් කෝපි කෝප්පයක් විතරයි. **(බක්ස් - මුදල් ඒකකයක්)**

ඔවුන් මට කතා කරනතුරු... මට පොරොත්තු ලේඛනයේ ඉන්න වුනා.

ශත වර්ෂයකට ඉහත වඳ වී ගිය "බෙංගාල කොටියාව" පුනර්ජීවනය කරමින් පවතිනවා.

බීජිං නුවර සත්වෝද්‍යනයේ ඉන්න ක්ලෝනීයකරණය කරන ලද මේ කොටි පැටව් තමයි නවතම සත්ව විශේෂය.

පසුගිය අවුරුදු 5 තුල මොවුන්ගේ නැවත පැවැත්ම සදහා ක්ලෝනීයකරණය කර තිබෙනවා.

මම මහන්සියෙන් නාවිකයෙක් බවට පත්වුණා. ගොඩක් බාධක හමුවේ ජීවිත කිණිහිර තවත් තැලෙන්නට.

මම මටම කියා ගත්තා, මිනිහෙක්ට සමත්වෙන්න පුළුවන් ඕනෑම අභියෝගයක් මම බාර ගන්නා බව.

ජේක්! ජේක්! ජේක්! ජේක්! ජේක්!

ඒක කෙලින්ම ඉදිරියට ගේන්න.

මට ඔයාගේ අනුකම්පාව අව්ශ්‍ය නෑ.

ඔබට ඕන යුක්තිසහගත සැලකීම් නම්, ඔබ ඉන්නෙ වැරදි ලෝකයක.

දුර්වලත්වය උදෙසා ප්‍රබල යාඥාවක්.

මේක තමයි ඒක සිදුවෙන විදිය.

කිසිම කෙනෙක් ශාප කරන දෙයක් නොකරාවි.

අයින් වෙන්න! එයාගෙන් අයින් වෙන්න!

මගේ මේ ශෝකජනක ජීවිතයේ මට සදහටම අවශ්‍ය වුණේ සටන් කිරීමටයි.

මම හිතනවා, ඔයාල විසින්ම ඔයාලගේ පාරිභොගිකයෙක් නැතිකරගත්තා කියලා.

මෝඩ බැල්ලි.

වහින්නෙ නැත්නම්, අපි පුහුණු වෙන්නෙ නැහැ.

- මෙයා එයා වගේ නෙවෙයි. - මේ එයා.

ඔයා ජේක් සුලි?

පොඩ්ඩක් ඉන්න. ඔයාල ආවෙ මගේ නියම වෙලාවක.

ඒ ඔයාගේ සහෝදරයා ගැනයි.

අපි හොයන්නේ සුලි, T.

මෙතන.

දෙවියනේ, ටොමී.

දුර්වලත්වය උදෙසා ප්‍රබල යාඥාවක්.

තුවක්කුවක් ගත්තු මිනිහෙක් අතින් ඔහුගේ ගමන ඉවර වුණා,

ඔහුගේ පසුම්බියේ තිබුණු කොළ කෑලි වෙනුවෙන්.

පසුම්බියක ඇති වැදගත්කම සිත සසල කරවන සුලුයි.

ඔයාගේ සහෝදරයා වටිනා ආයෝජනයක්.

මම ඔයත් එක්ක කතාකරන්න ඕනා එයාගේ ගිවිසුම බාරගැනීම ගැන.

ඔයාගේ ජාන ඔහුට හොඳටම සමාන නිසා, ඔයාට එයාගේ තැන ගන්න පුලුවන්.

ඉතින් කතාකරමු.

ඒක නව ආරම්භයක් වෙයි, අළුත් ලෝකයක.

ඔයාට වැදගත් දේවල් කරන්න පුලුවන් වේවි. ඔයාට වෙනසක් ඇතිකරගන්න පුලුවන්.

වේතනයත් හොඳයි.

ඉතාම හොඳයි.

ටොමි තමයි විද්‍යාඥයා, මම නෙවෙයි.

ඔහුට තමයි ඕනා වුනේ අභ්‍යවකාශයට වෙලා...

...උත්තර හොයන්න.

මම; මම තවත් එක මෝඩයෙක් විතරයි, ඔහු පසුතැවෙන තැනකට ආපු.

ශීත කළ නින්දේදි අපිට හීන පේන්නෙම නැහැ.

අවුරුදු 6ක් උන්නා කියල දැනෙන්නෙවත් නැහැ

ඒක හරියට tequila අඩියක් ගහලා පස්සට පයින් ගහ ගත්තා වගෙයි. **(ටෙක්විලා - මෙක්සිකානු මද්‍යසාර විශේෂයක්.)**

අපි ආවද?

ඔව්, අපියි එහෙ හිරු එළිය.

අපි ආවා.

අවුරුදු 5ක් මාස 9ක් හා දින 22ක් ඔබලාව ශීත නින්දට පමුණුවල තිබ්බ නිසා...

ඔබලාට බඩිගිනි ඇති. ඔබලා දුර්වල ඇති.

ඔබලාට ඔක්කාරය වගේනම්, කරුණාකර ඔබගේ පහසුව සදහා සපයන ලද බෑගය පාවිච්චි කරන්න.

කාර්යමණ්ඩලය ඔබට බෙහෙවින් ස්තූති කරනවා.

ඔය පේන්නෙ “පැන්ඩෝරා“ ග්‍රහලෝකය.

ඔබ එය ගැන අසමින් වැඩෙනවා. ඒත් මම කවදාවත් හිතුවෙ නැහැ මම එහෙට යයි කියලා.

Valkyrie 1-6, ඇහෙනවද...

Valkyrie 1-6, ඔබ නිදහස්.

පැහැදිලියි.

- මළු අරගන්න! යමු! මළු අරගන්න! - මළු අරගන්න! යමු!

මතක තියාගන්න කොල්ලනී, ඔය මුහුණු ආවරණය නැතිකර ගත්තොත්...

තත්පර 20න් සිහි නැතිවෙනවා, විනාඩි 4න් මරණයට පත්වෙනවා.

ඒත් අද කවුරුත් මැරෙන්න එපා! ඒක මගෙ වාර්තාව කැත කරනවා.

අපායෙ කුළුනු දොරටුව (Hell's Gate tower), මේ TAV 1-6 අපි පැමිණෙමින් සිටිනවා.

පිටත මායිම පසුකලා. දැන් ආකරය පේන මානයේ.

පටි ලෙහන්න! ඔයාලගේ මළු අරගන්න!

- පටි ලෙහන්න, අපි යමු! අපි යමු! - උපකරණ අරගන්න! එක විනාඩියයි!

එලියට යද්දි කෙලින්ම කඳවුරට යන්න. නවතින්න එපා!

මගෙ සංඥාව ලැබෙනකම් ඉන්න!

යන්න, යන්න, යන්න! එලියට යන්න! යන්න, යන්න!

සෙබලෙක් විශ්‍රාම යනවා කියල දෙයක් නෑ.

සමහර විට එලියෙ වෙන්න පුළුවන්, ඒත් කවදාවත් ඒ හැඟීම නැතිවෙන්නේ නැහැ.

යමු විශේෂිතයෝ! මාව රස්තියාදු කරන්න එපා!

හොඳයි, හොඳයි, නංගිලා...

බලන්න අලුත් මස් දිහා.

පොළවේ, මේ අය සොල්දාදුවන්...

...නිදහස වෙනුවෙන් සටන් කළ.

පාර බලගෙන යනව, අයිසෙ!

ඒත් ඔව්න් මෙහෙදි...

...කුලීහේවායෝ, සමාගමකට වැඩ කරන.

ඒයි! අර බලන්න.

Meals on wheels. **(බටහිර ප්‍රහසන-ක්‍රියාදාම චිත්‍රපටයක නමක්)**

ඒක නම් හොඳ නැහැ...

මම මිනිත්තු විස්සෙන් දෙන්නෙක් නිදහස් කරගත්ත!

ඇත්තද! ඔවුන්ව අවශ්‍යයි!

ඔබලා තව දුරටත් ඉන්නෙ කෙන්සාස් වල නෙවෙයි.

දැන් ඉන්නේ පැන්ඩෝරා ලෝකයේ. නෝනාවරුණි මහත්වරුනි.

ඒක මතක තියාගන්න. හැම දවසකම, හැම තත්පරයකම...

අපායක් වුනත්...

...ඔයාලට එහෙට යන්න වෙනවා; මෙහෙට ආවට පස්සේ.

අර පේන වැටට එහා...

බඩ ගාන, පියාඹන හෝ ඇවිදින හැම සතෙකුටම...

...ඕනා කරන්නේ ඔයාලව මරලා, ඇස් ජුජුබ්ස් විදියට කන්න!

නාවී කියන ස්වදේශීය ජනගහනයක් ඉන්නවා...

ඔවුන් ගාව තියෙන න්‍යුරෝටොක්සින් ඊතලවලින්...

...හෘදවස්තුව මිනිත්තුවෙන් නවත්වනවා.

ඔවුන්ගේ ඇටකටු කාබන් තන්තුවලින් සවිගැන්විලා තියෙනවා.

ඔවුන්ව මරන්න හරිම අමාරුයි.

ආරක්ෂක ප්‍රධානියා වශයෙන් මගේ රාජකාරිය ඔබලාව පණපිටින් තියන එක.

මම සාර්ථක නොවෙන්න පුළුවන්.

හැමෝම වෙනුවෙන්.

ඔබලාට බේරෙන්න ඕනානම්,

...ශක්තිමත් මානසික තත්වයකින් ඉන්න වෙනවා.

නීතියට අවනත වෙන්න ඕනා.

පැන්ඩෝරා නීති.

නීති අංක එක...

මේක හරියට පරණ ආරක්ෂක පාසලේ නීති වගේ

හිත නිදහස් කරගන්න තියන.

සමාවෙන්න. මට සමාවෙන්න. ජේක්! ඔයා ජේක් නේද? ටොම්ගේ සහෝදරයා.

නියමයි! ඔයා එයා වගේමයි.

මට සමාවෙන්න. මම නෝම් ස්පෙල්මන්, මම එයත් එක්ක ඇවටර් පුහුණුවේ උන්නා.

...ජෛව විද්‍යාත්මක පරීක්ෂණාගාරය.

අපි ගොඩ වෙලාවක් මෙහෙ ඉන්නවා. හේ! ඔයාට කොහොමද?නෝම්, ඇවටර් පාලකයෙක්.

- හායි. - හේ.

මෙතනයි සම්බන්ධතා කාමරය.

මෙතනයි අපි ඇවටර් එක්ක සම්බන්ධ වෙන්නේ.

මමත් නෝමනුත් මෙහෙට ආවේ...

...ඇවට'ර් කියලා කියන පාලනය කල හැකි මෙම ශරීර හසුරවන්න.

ඒවා හදන්නේ මිනිස් DNA හා ස්වදේශී DNA එකතු කරලා.

- හේ. සාදරයෙන් පිළිගන්නවා. - හේ.

- සාදරයෙන් පිළිගන්නවා පැන්ඩෝරාවට. - සතුටුයි මෙහෙට ආපු එකට.ස්තූතියි.

ඕ! ඒවා විශාලයි.

ඔව්. - අපි මෙහෙට එනකම් ඒවා වැඩිලා.

ඉතින් ඒවාට හොඳින් හැසිරෙන්න පුළුවන්.

ඔව්, හොඳ ශරීර ශක්තියක් තියෙනවා.

පැය ගානක් යනවා ලෑස්ති කරන්න.

ඒත් හෙට එලියට යන ඕනා.

අරක ඔයාගේ.

හේ, Dr.නෝම් ස්පිල්මන්.

- Dr. මැක්ස් පටෙල්. අඳුනා ගැනීම සතුටක්. - ඔයාව අඳුනා ගැනීමත් සතුටක්.

ඔහු වගේමයි.

නෑ, ඒක ඔයා වගේ.

ඒක දැන් ඔයාගේ ඇවටර් එක.

මේකේ සංකල්පය වෙන්නේ හැම පාලකයම තම ඇවටර් එකට සමාන වීම.

ස්නායු පද්ධතිය සංයුක්ත වීම,

නැත්තම් ඒ වගේ දෙයක්.

ඒකයි මට මේ රස්සාව හම්බ වුණේ. මොකද මට පුළුවන් ටොමී ගේ ඇවටරයට බද්ධ වෙන්න.

අනික ඒක බොහොම මිල අධික දෙයක්.

මම මේ දෘෂ්‍ය පටිගත කිරීමට ඕනාම දෙයක් කිව්වට කමක් නැද්ද?

ඔව්, ඔයා ඕකට කියන්න ඕනා; පර්යේෂණයේ කොටසක් විදියට.

අපි දකින දේ, අපිට දැනෙන දේ.

- හොඳ විද්‍යාවක් පදනම් වෙන්නේ නිවැරදි නිරීක්ෂණයක් මතයි.

ඊට අමතරව පිස්සු නොහැදී ඉන්න උදව්වක් වෙනවා, ඊලඟ අවුරුදු හය පුරාවට.

හරි.

ඉතින්...

මෙන්න මම...

විද්‍යාව එක්ක ගණුදෙනු කරමින් ඉන්නවා.

ඔවුන් එලියට එනවා.

සවන්දෙන්න! හසුරවන්නන් සම්බන්ධතාවයෙන් මිදුනා.

දෙවියනී...

කෝ ලැබ් කෝට් එක? කෝ ලැබ් කෝට් එක?

කොහෙද මගෙ සිගරට්? කොල්ලනි! මේ පිංතූරයේ තියෙන වැරැද්ද මොකක්ද?

- ස්තූතියි! - ග්‍රේස් අගුස්ටීන් කියන්නේ වෘත්තාන්තයක්.

ඇවෙටර් වැඩසටහනේ ප්‍රධානියා. ඇය තමයි අත්පොත ලිව්වේ.

ඒකම තමයි දැන් පැන්ඩෝරා වලම අත්පොත වෙලා තියෙන්නේ.

ඒ මොකද ඇය මිනිස්සුන්ටත් වඩා ග්‍රහලෝක වලට කැමතියි.

මෙන්න ඇය. සින්ඩරෙල්ලා නැගිටිනවා.

ග්‍රේස්, මේ නෝම් ස්පෙල්මන් සහ ජේක් සුලි.

නෝම්, මම ඔයා ගැන හොඳ අහලා තියෙනවා. කොහොමද ඔයාගේ නාවී භාෂා දැනුම?

අපගේ පළමු හමුව ගැන...

ඔබතුමිය සතුටු වෙනවා ඇති.

අවුලක් නැහැ. ඒත් ඔයා ඕනාවට වඩා ආචාරසම්පන්නයි.

මම අවුරුදු 5ක් ඉගෙන ගත්තා.

ඒත් තව ඉගෙන ගන්න තියෙනවා.

- ග්‍රේස්, මේ ජේක් සුලි. - මැඩම්.

ඔව්, ඔව්. මම දන්නවා ඔයා කවුද කියලා. මට ඔයාව ඕනා නැහැ. මට ඕනා ඔයාගේ සහෝදරයාව.

ඔයා දන්නවද, ඔහුව මේ සම්බන්ද PhD එකට අවුරුදු තුනක්තිස්සේ පුහුණු කෙරෙව්වා.

ඔහු මැරුණා.

මම දන්නවා මේක හැමෝටම බොහොම අපහසුතාවයක් කියලා.

- විද්‍යාගාරයේ කොච්චර කල් පුහුණු වුණාද? - මම එක පාරක් ගෙම්බෙක්ව විච්ඡේදන කළා.

දැක්කද? දැක්කද? ඒක හරියට, අපිට මුත්‍රා කරලා...

...'ඒක වැස්සක්' කියලා කියනවා තරම්වත් වටින්නෙ නැති දෙයක්.

- මම යන්වා ප්‍රධානියව හම්බ වෙන්න. - එපා, ග්‍රේස්,

- මේක පිස්සුවක්! - හොඳ අදහසක් නෙවෙයි.

මූට පස්සට එකක් දෙන්න ඕනා.

ඌට මගෙ අංශයට ඇඟිලි ගහන්න දෙන්න බැහැ.

මෙතන, හෙට 08:00 ට. හොඳ වචන කියන්න උත්සහ කරන්න.

Scorpion Two-Hotel, Hell's Gate tower. දකුණුට යොමුවන්නන්ට පිටවීමට අවසරයි.

- ඔයා මේක දැක්කද? - ඔව්, සර්.

නැහැ, ඔයා මොනිටරය දිහායි බලන් උන්නේ.

මම කැමතියි මේකට, රොනී!

මම මේකට කැමතියි.

පාකර්, මම හිතුවෙ ඔයා මාව නොසලකා හැරලා කියලා,

දැන් බලනකොට ඔයා මට හිතලම විහිළු කරනවා.

ග්‍රේස්, ඔයා දන්නවනේ අපේ පොඩි කතාබහවල් වලට මම කැමතියි කියලා.

මට ඕනා කරන්නේ විද්‍යාඥයෙක්ව. මෝඩ සෙබලෙක්ව නෙවෙයි.

මම හිතන්නෙ ඔහු නිසා මට වාසනාවක් වුණා කියලා.

- වාසනාවක්! - ඔව්.

මේක කොහොමද වාසනාවක් වෙන්නේ?

නිවුන් සහෝදරයෙක් හිටපු එක වාසනාවක්,

සහ ඒ සහෝදරයා දන්ත වෛද්‍යවරයෙක් වගේ කෙනෙක් නොවුණු එක වාසනාවක්.

අපිට හිටපු සොල්දාදුවන්ව යොදා ගන්න පුළුවන්,

මම ඔහුව ආරක්ෂකයෙක් විදියට ඔයාගේ කණ්ඩායමට නම් කරනවා.

ඒක මට ඕනා කරන අන්තිම දේ, තවත් වෙඩි තියන මෝඩයෙක් ඉන්න එක.

More Sinhala subtitles for Avatar

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left