Ramona and Beezus

Ramona and Beezus

Download Sinhala Subtitle

Release info

Ramona And Beezus-www Sinhalasubtitlez blogspot com
A Commentary by sms189
visit "www.sinhalasubtitlez.blogspot.com" for more sinhala subtitles

Tags

other
Published on: 2012-04-18
Downloads: 132
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

මගේ නම රමෝනා Q.

මට අවුරුදු නමයයි මාස තුනයි. මගේ අක්කා බීසස් ඔයාලට මොනවා කිව්වත්,

මම කාටවත් වදයක් වෙන්නේ නෑ.

මගේ තාත්තා නම් කියන්නේ මම ඔනේවට වඩා හිතෙන් මවා ගන්නවා කියලා. ඒ උනාට ඒක ගොඩක් ප්‍රයෝජනවත්.

ඒකෙන් මට විනෝද වෙන වෙලාවට ගොඩක් විනෝද වෙන්නත් බය හිතෙන වෙලාවට ගොඩක් බය වෙන්නත් පුලුවන්.

ඒ වගේම ඉදලා හිටලා ටිකක් බය වෙන එකත් ඈගට හොදයි,

එහෙම වෙලා පුරුදු උනේ නෑත්නම්,

ඈත්තටම බය හිතෙන වෙලාවක් ආවොත් මොකද වෙන්නේ?

බය වෙන්න එපා රමෝනා. ඔයාට ඒක කරන්න පුලුවන්.

මට කවදාවත් ඔතෙන්ට එන්න වෙන්නේ නෑ හවී. ව්හෝ!.

හවී, හවී.

ඒක තමයි මගේ දෝන්කාරය වෑදිලා එන ප්‍රපාතයේ ප්‍රපාතයේ ප්‍රපාතයේ.

බය වෙන්න එපා රමෝනා. මොනවා කරත් බිම එහෙම නම් බලන්න එපා.

ඒක ගොඩක් ගෑඹුරුයි!

ගෑඹුරුයි! ගෑඹුරුයි! ගෑඹුරුයි!

හවී, උදව් කරන්න!

Mrs. මේචම්?

අහ්හ් රමෝනාට, පොඩි කරදරයක්.

උදව් කරන්න, කරුණාකරලා.

කටවල් වහගෙන ඉස්සරහ බලාගෙන ඉන්න.

ආහ්! උදව් කරන්න.

දිගටම ඉස්සරහ බලාගෙන ඉන්න. අර පෑත්ත එහෙම බලන්න එපා.

රමෝනා ක්විම්බි, බහිනවා ඔතනින් මේක සර්කස් එකක් නෙවෙයි.

ඔයත් ඒක ජනේලෙකින් දකින්නයි තිබුනේ, එහෙම බලද්දි නියමයි.

ඔයාව ඒ වෙලාවේ පෙනුනේ පිනාටා එකක් වගේ.

ඒ වෙලාවේ මගේ ඔලුව කෑරකෙන්න ගත්තා. ආයෙත් පාරක් ඒක කරලා බලන්න ඕනේ..

දුවලා බලමුද කවුද දිනන්නේ කියලා.

මම දිනුම්! හෙට හම්බවෙමු.

- බායි හවී -අයින් වෙන්නෝ.

රමෝනා.

විලා ජීන්ට කරදර කරන්න එපා.

- හහ්? -එයා ඔයාට වඩා බාලයි.

හ-හා!

ආව්, විලා ජීන්, එන්න පෑටියෝ ආච්චි ගාවට.

අම්මේ මේ බලන්න. මම රොබර්ටාට ඉගෑන්නුවා දිව එලියට දාන හෑටි.

ඔයා නියමයිනේ පෑටියෝ. දෑන් එයාව ඒකට පන්ති යවන්න ඕන වෙන්නේ නෑ.

ඔයාට පුලුවන්ද එයාට ඈදුම් මාරුකරන හෑටි උගන්වන්න?

මේසේ හදන්න උදව් කරනවද රමෝනා?

බී නෑන්දාටත් පිගානක් තියන්න එයත් එනවා රෑ වෙලා.

ඒ කියන්නේ අපි පස් දෙනාම එකට? ඔව්.

මම ඒක කරන්න හෑදුවා විතරයි.

හ්ම්ම් කරන්න හදනවයි කරනවයි කියන්නේ දෙකක්.

- අම්මේ! බීසස් අයෙත් ප්‍රන්ශ කතාකරන්න ඈරගෙන.

තාත්තා ඈවිල්ලා!

තාත්තේ!

ඝට්ටනයට සූදානම් වෙන්න!

කොහොමද පෑටියෝ? තාත්තේ!

හේයි! කොහොමද ලමයිනේ?

කොහොමද අද වෑඩ තාත්තේ? හොදයි.

අද හොදට වෑඩ කරා.

සම්පූර්න දවසම.

අද ඔයා වෑඩිය කුනු ගාගෙන නෑනේ රමෝනා.

හෙට මීට වඩා ගාගනී.

මෙන්න පොඩිම කෙනා.

කොහොමද පෑටියෝ?

සමාවෙන්න ඉකි ස්ටිකි.

තාත්තේ, එයාගේ නම පිකි පිකි.

ඔයා නම් කවදා එයාගේ හරි නම ඉගෙන ගනීද මන්දා? එයා මගේ නම ඉගෙනගන්න දවසට.

බීසස් මම අද ගේ ලග කාර් එක නවත්තනකොට,

මන් දෑක්කා ඔයාගේ අර පරන යාලුවා හෙන්රි ගේ පෑත්ත එබි එබී බලාගෙන ඉන්නවා.

හෙන්රි හගින්ස්? එයාව කාලෙකින් දක්කේ නෑ.

එයා නේද පොඩි කාලේ ගේ පිටිපස්සේ කුනුගොඩ අවුස්ස අවුස්ස ඉන්නේ?

- ඔව් -එයා දෑන්නම් ඒවා කරන්නේ නෑතුව ඈති.

ඌහ්හ් මෙයාට කේන්ති ගිහිල්ලානේ.

- ඌහ්හ්-ඌහ්හ්! - අපි වෙන දෙයක් ගෑන කතාකරමුද?

අපෝ බෑ. සමහරවිට එයා ඔයාට මේ පාර නෑටුමට කතා කරයිද දන්නේ නෑ.

එහෙනම් එයා දෑන් ඉදන්ම ලෑස්ති උනොත් හොදයි.

කුනු හෙන්රිට පුලුවන් වෙයිද ඒක කරන්න?

ඌහූ-ඌහූ!

ඕහ් මම හිතන්නේ එයා එහෙම කරන එකක් නෑ. ඕක නවත්තගන්නකෝ.

අම්මේ!

මේ මොකක්ද? බෑන්කුවෙන් දෑනුම්දීමක්.

ණය ලියකියවිලි වෙන්න ඈති.

ඒගොල්ලෝ අපිට ණය ගෙවන්න එපා කියලානම් හොදයි.

මේ මොකක්ද? "බ්‍රියට්‍රිස් ක්විම්බිගේ දෙමව්පියන්ට."

මේ ප්‍රගති වාර්තා පොතද?

"බ්‍රියට්‍රිස් ක්විම්බි රණ්ඩුවෙනවා හෑම වෙලාවෙම,

"හොරකම් කරනවා, ව්‍යාජ අවසරපත් හදනවා.

කෝ දෙන්න බලන්න. මෙයාව හිරේ දාන්නයි වටින්නේ."

ඔක්කොටම A.

%% අපිට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි. %% ගොඩක්

- ඔයගොල්ලෝ මාව බය කරා. -%% අපිට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි %%

%% ආඩම්බරයි %%%%

රමෝනා, බ්‍රියට්‍රිස්ගේ ප්‍රගති වාර්තා පොත නම් හම්බ උනා.

ඒ කියන්නේ ඔයාගේ එකත් ඇවිත් තියෙන්න ඕනේ නේද?

ආ අර ප්‍රගති වාර්තා පොතද?

ඔව් ඒක තමයි. කොහෙද ඒක ඇත්තේ?

ඒකනම් පොත හන්ගන්න නියම තැනක් තමයි. පරිස්සමට තියෙන්නත් එපැයි.

ඕහ්.

"රමෝනා ඉතා හොද දීප්තිමත් ශිෂ්‍යාවක්"--

හොද කෙල්ල. "...ඒ උනාට ටිකක් එක විදියකට ඉන්න අමාරුයි,

"හැමවෙලේම දවල් හීන දකිනවා, අක්ෂර වින්‍යාසයේ ගොඩක් අඩුපාඩු තියෙනවා...

"ව්‍යාකරණ ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නෑ...

කියන කිසිම දෙයක් අහන්නේ නෑ."

- ඕහ්. -ඇයි මේ වගේ ප්‍රගති වාර්තා පොතක් ආවේ රමෝනා?

මොකද කියනවානම් අපේ මිස්ට ටිකක් පිස්සු.

ඒක නිදහසට කාරණයක් නෙමෙයි. ඒ උනාට ඒක තමයි ඇත්ත.

එයා අපි හැමෝටම පාව්ච්චි කරන්න දෙන්නේ එකම විදියේ වචන ටිකක්.

මම වෙනස් විදියේ දෙයක් කරන්න හැදුවොත් එයා මට බනිනවා.

එක පාරක් මම අලුත් වචනයක් හොයා ගත්තා 'අතිවිශාලාත්මක' කියලා."

එතකොට එයා කියනවා, "රමෝනා, එහෙම වචනයක් කොහෙවත් නෑ"

එතකොට මම කිව්වා "එහෙම කියන එක ගොඩාක් 'වින්දනාත්මකයි' කියලා."

එතකොට එයා ආයෙත් කියනවා "එහෙම වචනෙකුත් නෑ." කියලා.

එහෙමත් ගුරුවරු ඉන්නවද?

එයා කොහොමද කියන්නේ ලමයින්ට අලුත් වචන හොයාගන්න එපා කියලා.

එයා ලෝකෙ පාලනය කරන කෙනා නෙවෙයිනේ.

පොඩ්ඩක් හිනාවෙන්නැතුව ඉන්නවද බීසස්?

රමෝනා, Mrs. මේචම් කියන්නේ ඔයාගේ ගුරුවරයා .

- ඔයා එයා කියන දේවල් අහන්න ඕනේ. - එයා ඔයා ඔය කියන තරම් නරක නෑ.

මට නම් එයා සාධාරනව සැලකුවා මම පොඩි කාලේදි.

ඔව්--

හැමෝම ආදරෙයි බීසස්ට,

කවුරුවත් මට ආදරේ නෑ!

හරි.

- ඔයගොල්ලන්ට මේක විහිලුවක්ද? - අපි ඔයාට හිනා වෙනවා නෙවෙයි පැටියෝ.

මම නරක වචනයක් කියන්නයි යන්නේ.

- ඇත්තට? - ම්-හ්ම්.

ගොඩාක් නරක එකක්.

හරි ඔයාට කියන්නම ඕනේ නම් කියලා දාන්න.

නරක් වෙච්ච බඩවැල!

නරක් වෙච්ච බඩවැල, නරක් වෙච්ච බඩවැල, නරක් වෙච්ච බඩවැල!

- නරක වචනේ. - ඒකද ඔයා දන්න නරකම වචනේ රමෝනා?

පැටියෝ, අපිට සමාවෙන්න හිනාඋනාට.

හේයි.

ඔහ්, ඔහ්, ඔහ්.

එයා මොකද අඩන්නේ?

අපෝ! නරක් වෙච්ච බඩවැල!

කොහොමද පැටියෝ?

කොහොමද, බී නැන්දේ?

මොකද මූන නරක් කරගෙන?

පොඩ්ඩක් ලස්සනට ඉන්නකෝ!

මම හිතුවා ඔයා මෙතන ඇති කියලා.

ඔයා ටූත්පේස්ට් එකට නියම වැඩක්නේ කරලා තියෙන්නේ.

ඔයාගේ අතේ හොද හයියක් තියෙනවා.

ඕහ්!

කෝ බලන්න ඔයාගේ අත් දෙක.

නියමයිනෙ.

ඔයාගේ අත්වල කරගැටත් ඇවිල්ලා.

මෙන්න ලොකූ එකක් තියෙනවා.

ඔයා දන්නවනේ,

මටත් අක්කා කෙනෙක්නේ ඉන්නේ.

දැන් අවුරුදු කීයක් නම් ගියාද, ඒ උනාට තාමත් අක්කා මට වඩා වැඩිමල්.

ඒක හරි අසාධාරනයිනේ බී නැන්දේ.

මම කවදාවත් බීසස් තරම් හොද වෙන්නේ නෑ.

ඇයි අර රොබර්ටා, එයා මොනවා කරත් හරි හුරතල් කියනවා. හ්ම්ම්.

ගිය සතියේ ඒ මෝඩයා ඇපල් සෝස් ඔලුවේ හලාගත්තාම,

තාත්තා එයාගේ පින්තූරත් ගත්තා. ඕහ්!

මම කියන්නේ, මම එහෙම ඒ වැඩේ කරගත්තානම්,

කවුරුවත් බලන එකක්වත් නෑ.

ඔලුවේ කෑම හලාගන්න එකනම් එච්චර හොද අදහසක් නෙවෙයි.

එහෙම දෙයක් ගැන හිතලත් වැඩක් නෑ

මම නම් කියන්නේ...

තමන්ටම කියලා දෙයක් තියෙන එක තමයි හොදම.

මගේ කාමරේ වගේ?

ඊට වඩා පොඩි දෙයක්...

ඔයාට හැම වෙලාවෙම ඔයාගේ ලගම තියාගන්න පුලුවන් තරමේ.

ඇරලා බලන්න.

මට ඕක ලගදි හම්බ උනේ,

ඔය මම ඔයාගේ වයසෙදි, ඔයා ඕක තියාගන්න.

මේ ඔයාද? ඔව්.

ඔයාට ඕනේනම් තව එකක් දාන්න උනත් ඉඩ තියෙනවා.

ස්තූතියි, බී නැන්දේ ම්ම්-හ්ම්ම්.

ඔයා මතක තියාගන්න...

ඔයාට ඕනෙම වෙලාවක මම ඔයත් එක්ක ඉන්නවා කියලා.

ආව්. ව්හූහූ!

ඔයා හොදින් නේද?

මම ඉන්නවනේ.

හ්ම්ම්. මම ඉන්නවනේ.

තව ඉස්සරහට ගේන්න!

බීසස් නැගිටින්න!

බීසස්, ඉක්මන්ට.

දකුනු පැත්තට.

මේ බලන්න.

රමෝනා!

දැන් හරි.

ව්හූ-හූ!

ව්හූ! ව්හූ-හූ!

පාලක මැදිරිය, අපි දැන් අඩි 30,000ක් උඩ ඉන්නේ.

රමෝනා, පනින්න ලෑස්ති වෙන්න.

ව්හූ-හූ!

ව්හූ!

ව්හූ!

ව්හූ!

අද තමයි ජීවිතේටම හොදම දවස! ව්හූ-හූ!

අපේ ගෙදරත් මේවගේ ලොකු හිලක් තිබුනානම් නියමයි.

හේයි, රමෝනා අපි පොඩි ගිවිසුමක් ගහමුද?

ඔයාට පැය දෙක තුනක් දගකරන්නැතුව ඉන්න පුලුවන්නම්, රෑ කෑමට එලියට එක්ක යනවා.

ඇත්තටම?

අපි ජෝගේ කඩේට යමුද මැකරෝනි කන්න?

කුස්සියේ දුවිලි පිරිලා.

අපිට පුලුවන් ඕනේම තැනකට යන්න. නියමයි!

ව්හූ!

මගේ කොන්ඩේ හොදටම අවුල්වෙලා.

ඕක හැමවෙලාවෙම ඔහොමනේ.

බොහොම ස්තූතියි.

තාත්තා ඇවිල්ලා!

තාත්තේ. හේයි.

තාත්තේ!

බොයින්ග්! ඕහ්හ්!

අද වැඩ කොහොමද තාත්තේ?

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left