The first 70 lines.
එන්න
මම මාචියාලෝව ටවුමට එක්ක යනවා.
මාකියාවේලිගේ සෙල්ලම් බලන්නද?
එත්සියෝ එයා සති තුනක් එකට සෙල්ලම් කරා.
මට ඒක අමතක උනා.
අපි ඔයාගෙ නංගිව බලන්නත් යනවා. ෆ්ලේසියාව හොදට බලාගන්න, හරිද ?
ඔව්, ඇත්තෙන්ම.
මාපි ඉක්මනට ආපහු එනවා.. පරිස්සමෙන් ඉන්න.
ඒ වගේම ඔයාලත් පරිස්සම් වෙන්න.
ෆ්ලේවියා, මට ඔයාව පේන හරියකින් ඉන්න.
එයාට පාඩුවෙ ඉන්න දෙනවා!
එයා හොදකෙනෙක් තාත්තා.
ඇතුලට යන්න ෆ්ලේවියා.
මම දන්නේ නෑ මොනවා කියන්නද කියලා. මට සමාවෙන්න.
මට මේකෙන් එක කොටසක්වත් එපා.
මට තේරුම් ගන්න ඕනෙ.
මොකක්ද?
මම කොහොමද, මගේ කාර්යය ඉවර කරන්නෙ?
නෑ! මම කාර්යය ඉවර කරා! ඒක ඉවරයි!
ෆිනිටො. මම හිතන්නේ ඔයා ගියොත් හොදයි.
එත්සියෝ, එයා ඇවිල්ලා ඉන්නෙ ගොඩක් දුර ඉදලා..
ශූ ශන්,. මම කිව්වා හරිද ?
මයා කෑමට නතර වෙනවද?.
ස්තූතියි, ඇත්තෙන්ම
හොදයි, අපිට අමතර නිදන කාමරයක් තියෙනවා. ඔයාට පුලුවනි රෑ කීපයක් මෙහේ නතර වෙන්න.
ඔයා හොදින්ද ?
මට හිතා ගන්න බෑ, මගේ අතීතය දැන් මට පිටුපසින් ජීවත් වෙනවා කියලා..
මම මගේ ජීවිතය පටන් ගත්තේ ගොඩාක් පරක්කු වෙලා, සොෆියා.
මම දන්නවා මට හැම දෙයක්ම කරන්න තරම් කාලයක් ඉතුරු වෙලා නෑ.
මම දැන් දුක්වෙනවා මට කාලයක් ඉතුරු වෙලා නෑ, කිසිම දෙයක් කරන්න.
යුන්!
ශූ යුන්!
- එලියට යනවා! - සුලඟ, දොර ඇරුනේ සුලගට.
දැන්ම!
මම වැරදියි.
මට පේනවා, මම හිතනවා ඔයා දැන් මෙහෙන් යන්න ඕනෙ.
මගේ නම එත්සියෝ අවුඩිටෝරේ.
මම තරුණ කාලෙ,
මට ලොකු වාසනාවක් තිබුනා, ඒත් මම ඒක දැක්කෙ නෑ.
මට ඕන තරම් කාලය තිබුනා, ඒත් මම ඒක දැනගෙන හිටියෙ නෑ.
ඒවගේම මට ආදාරය තිබුනා, ඒත් මට ඒක දැනුනේ නෑ.
ඒ අවුරුදු 30කට කලින්, මම මේ හැම දෙයකම තේරුම හොයා ගන්න කලින්.
මට තේරුම් ගන්න ඕනෙ ඔයා කරපු දේවල්, මගේ මිනිස්සුන්ට උදව් කරන්න.
මම ලොකු කාලයක් "ඇසෙසින්" කෙනෙක් වෙලා හිටියා, යුන්
ඒවගේම මම දන්නවා, කොයි වෙලාවෙ හරි, මා වෙත එනවා, මගේ පවුල වෙත එනවා.
ඉතින්, ඔයාට පේනවනේ.
මෙන්න මේකයි මම ප්‍රවේසම් වෙන්න ඕනෙ.
මම හුඟක් වෙලාවට පළිගැනීම් වලින් ආරක්ෂා වෙන්න , මිනිස්සු කුලියට ගන්නවා. ඒත්...
ඇතුලට යමු.
අපි මොනවා හරි කාල ඉම්මු.
පහුගිය සෘතු තුනේම මම වාසනාවන්ත උනා.
මේ පැත්තෙන්. මට ඔයාට දෙයක් පෙන්නන්න තියෙනවා.
ඒක හොදයි, නැද්ද?
ජීවිත කාලෙම
මගේ පවුලේ භාගයක්ම මැරුවේ මේක ඇතුලේ පිස්සා
හරියටම අතන.
අවු 45 කර කලින්.
ඒත් දැන්, පේනවනේ හරියට අර වගේ, ජීවිත පිරිලා ...
මට උදව් කරන්න බෑ ඒත් මට සතුටක් දැනෙනවා.
සෑහිමකට පත්වෙලා, ඒ වගේම ගොඩක් වේදනයි, ගොඩාක් දුර්වල වෙලා.
"ඇසෙසින්ස්" කෙනෙකුගේ ජීවිතය
ගොඩක් වේදනාකාරියි. යුන්.
ඔයා ඒක විදවනවා, වේදනා ඇති කරනවා, ඔයා ඒක වෙන හැටි බලන් ඉන්නවා.
ඔවුන් හිතනවනං , ඔයාට, කාලයේ අතුරුදහන් වෙන්න පුලුවන් කියලා.
ලොකු වැරැද්දක්!!
අන්න එදාට ඔයා යනවා.
හරි.
මම දැන් මේ නාකි මිනිහව ආපහු එයාගෙ ගමට ඇදගෙන යනවා.
යුන්, එන්න ඉක්මනට.
මගේ කෙනා, ඔයා හම්බවෙන්න බලාපොරොත්තුවෙන් හිටපු,
No comments yet. Be the first to leave one.