One Punch Man

One Punch Man

Download Sinhala Subtitle

Release info

[AnimeRG] One Punch Man - 03 (720p) HEVC x265 [KoTuWa]
A Commentary by PasinduAmarasinghe

Tags

720p
720
x265
HEVC
Published on: 2017-10-01
Downloads: 53
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 147 lines.

SubzLK වෙබ් අඩවිය වෙනුවෙන් 🇱🇰🇱🇰පසිදු අමරසිංහ🇱🇰🇱🇰 කල උපසිරැසි ගැන්වීමකි.

"ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා"

කාලෙකට කලින්,මෙහෙ හිටියා දක්ශ තරුණ විද්‍යාඥයෙක්.

ඔහුගේ විශ්මයභාව මනෝභාවයෙන්,

ඔහුට හැකිවුනා දායකත්වයන් ගොඩක් ලබාගන්න ඔහුගෙ දැනුමට.

කෙසේවෙතත්, කොහොමහරි, ඔහු ලෝකෙටම වැඩක්නැති අයෙකු උනා.

ඔහුගේ දැනුමට ප්‍රසංසා ලැබුනා වුවද,

ඔහුගේ තර්ක හා දැනුම ඉවත දැමුවා

විද්‍යාකමිටුවද ඔහුව අත් හැරියා.

"අපි මානව ශිෂ්ඨාචාරයේ ඉදිරියට යාම නැවැත්විය යුතුයි,

ඒ වෙනුවට කෘත්‍රිම මානව පරිණාමයක් ඇතිකල යුතුයි."

ඒක තමා ඔහුගේ එකම හීනෙ උනේ,

ඒත් එක්කෙනෙක්වත් එයාට උදව්වට ආවෙ නෑ.

මගුලෙ වදුරො ටික!

"භයානක අදහසක්?" මං ගැන පිස්සෙක් විදිහට ලියන්න?

උන් හිතනවද මිනිස්සු මෙච්චර දුර ආවෙ අවදානමක් නැතුව කියලද?

ඒවා තවදුරටත් ඕනි නෑ කියල හිතන මෝඩ රැල

උන්ගෙ ජාන ගන්න අයිතියක් නෑලු!

ඇත්තටම, මේක මගේම සැලැස්මක් විතරයිනේ.

මම එලියට ගේනවා... මට ඒක තනියම කරන්න උනත්!

ඉන්පසුව, ඔහු ඔහුවම කැපකරා පර්යේශනවලට.

ඔහුට වයස් 70ක් වගේ වෙනකොට එක ප්‍රතිපලයක් ලැබුනා.

මුලින්ම, ඔහු තමන්ගේ තරුනභාවය නැවත ලබාගත්තා.

පසුව, ඔහු ඔහුගේම ක්ලෝන(ඔහුගේම පිටපත්) සැකසුවා.

ඔහු තමන්ගේ විද්‍යාඥයාගාරයට නම් තිබ්බෙ "පරිණාමයේ නිවස,"කියලයි

ඔහුගේ ක්ලෝනත් එක්කම

ඔහු ගැනීමට නොහැකිතරම් පරීක්ශන සතුන් යොදා කරා

කෙසේ වෙතත්,ඔහුගේ පරීක්ශන මිනිස්සු වෙතට හැරුනා--

මේකට හෙන වෙලාවක් යනවනේ!

...හහ්?

මොකද්ද ඕකත් එක්ක මගෙ සම්බන්දේ? ඔහේ පට්ටයි කියල පෙන්නන්නද හදන්නෙ.

අදාල තැනට එනවා, හරිද?

මගේ ගුරුතුමා හදිස්සි කාරයා. වචන 20ට කෙටිකරනවා.

..ම-මට සමාවෙන්න.

ඉතින්, අනිත් විදහට කියනවනම්, මගෙ ලොක්කා ඔයාගෙ ඇග ගැන පුදුම වෙලා ඉන්නෙ.

මටනම් කැමැත්තක් නෑ මචෝ.

මම හිතන්නෙ ඔයාට වැරදිලා, ගුරුතුමා .

එයා හදන්නෙ ඔයාගෙ ඇග පාවිච්චි කරන්න, සාමාන්‍ය මිනිස් සීමාවන් ඉක්මවා යන්න,

එයාගෙ පරිණාමයේ පරීක්ෂණේට ගන්න.

අපි මුකුත් නොකලොතින් එයා ආපහු උත්සහ කරයි.

අපිට එයාට නිකන් ඉන්න දෙන්න බෑ.

අපි එයා එක්ක සටනකට ලෑස්ති වෙන්න ඕනි.

අනිවා,එහෙනම් යමු.

හරි.

හහ්?

දැන්?!

‍යාහ්, මෙහේ සේල් එකක් තියේ හෙට. එහෙනම් හෙට ඒක කරන්න බෑ.

ගුරුතුමනි!

ඒකේ සද්දෙනම් හරි නෑ. ඩොක්ටර්ට කියන එක තමා හොද....

හෙයි, තමුන්.

ඔහ්.ඔව්?

මට තව එක ප්‍රශ්නයක් තියේ.

"පරිනාමයේ නිවස" හැදුවෙ අවුරුදු 4කට කලින්ද?

එහෙ කොච්චර රොබෝලා ඉන්නවද?

කාලෙකට කලින් නගර එහෙම විනාශ කරාද?

මටනම් මතක නෑ,

"පරිනාමයේ නිවසෙ,"නම් මම තමා එකම රොබෝ.

වෙන්න බෑ!

අපේ ගිය සම්පූර්න බල ඇණියම මිනිස්සුටික, අතුගාලාම දාලාද?!

ආයුධසන්නද්ද ගෝරිල්ල කිව්ව විදිහටනම්,තව දෙන්නෙක්ද කොහෙද එනගමන්ලු.

එයාල ආවොත්,

අපේ ඔක්කොම පරීක්ශන, අපි කර කර හිටපුවා, විනාශ කරල දාන්න පුලුවන්

මේක බරපතළ ප්‍රශ්නයක්.

අපි අපේ තිරුම්පු පාවිච්චි කරන්න ඕනි.

ලෑස්ති වෙන්න, නිදහස් කරන්න "කාර්නේජ් කබූටො"ව.

මොකා?!

-එපා, ඔහුව නෙමේ! -මේකනම් පිස්සුවක්!

-ඔහු අන්තිමට පිට කරනවා? -ඔහු හරි. මේක වෙන්න පුලුවන් අන්තිම දේ

-සමරවිට අපි ඔහුව නවත්තන්න ඕනි. -ඒක ගොඩක් භයානකයි.

-මටනම් ඒක අවුල් වගේ. -මේකද අන්තිමම දේ?

සංසුන්වෙන්න! ඔහු වෙන්න පුලුවන් අන්තිමම දේ.

ඒත්...

මුලින්ම, අපි 8වෙනි මහලෙ ඉදන් 1වෙනි එක වෙනකම් උගුල් ටික දාන්න ඕනි, අපි උගුල් ටික ක්‍රියාත්මක කරන්නම්.

අපි වාසනාවන්තයි නම්, එයාල ගැන එතනදි ම බලාගනී

මම හොදටම බයවෙලා මට මොකක් වෙයිද කියල,

අපි අසාර්ථක උනොත්.

මමනම් හිතන්නෑ දිගටම දුවල යන්න ඕනි කියල.

නැතුව එහෙට කොහොම යන්නද?

මට විස්වාසයි ඔයාට පියාඹන්න මොකක් හරි පුලුවන් කියල.

මිනිස්සුන්ට බෑ පියාඹන්න, ඔයා දන්නවනේ

ඔයා කවදාවත් පරක්කුවෙන්නැති එකනම් පුදුමයි. ඔයා ඇත්තම වීරයෙක්.

ඇත්තටම, මම කවදාවත් වෙලාවට ගිහින් නෑ

අපි ආවා.

මේක තාමා ගෝරිල්ල කිව්ව තැන.

එහෙනම් මේකයි...

... "පරිණාමයේ නිවස."

1,2,3,4,5,6... පේන්නේ ඒක තට්ටු 8ක්--

උහ්...ඒකනම් ටිකක් වැඩී වගේ නේහ්?

ඔව්. මම හිතුවෙ ඒක ඉක්මන් කියල එකඑක විනාශ කරනවට වඩා.

හොදයි, ඒක ඇත්ත ඒත්...

අපිට බලන්නවත් තිබුනා නරක කට්ටිය මොනවද අපි වෙනුවෙන් තිබ්බෙ කියලා.

ඔයාට ඒක තේරුනේ නෑනේ.

පේන්නෙ යට තට්ටුවක් තියේ වගේ.

න-නවතින්න!!

හෙයි, කාර්නේජ් කබූටෝ.

ඔයා හොදින්ද?

පේන විදිහටනම් ඔයා ආපහු පාරක් මගේ ක්ලෝන ටිකක් මරල වගේ.

ඇතිද දන්නෑ?

හහ්?

මෝඩයා! ඇයි මට ඇතිවෙන්නෙ?

මම පොලවට යටිම් ලොක්කරල තියල තිබ්බ.

මාව! ශක්තිමත්ම සොල්දාදුවවා "පරිණාමයේ නිවස."ටම හිටපු

ඔයා මානසිකව අස්තාවරයි. අපිට ඔයාව පාලනය කරන්න බෑ, අපිට විකල්පයක් තිබුනෙ නෑ

පාලනය කරන්න? ඔහේ මෝඩයා!

මම තමයි ආරම්භ "අලුත් මිනිස්සුන්ගේ" ඔහේ ගොඩකාලයක ඉදන් උත්සාහ කරපු.

මගෙ දැනුමයි, සෞඛයතත්වයයි අසම සමයි!

ඔහෙයි ඔහේගෙ ක්ලෝනයි මටයි කීකරු වෙන්න ඔනි.

නෑ. ඔබ අසාර්ථක වීමක්.

ඒක ඇත්ත ඔයා ගොඩක් හොද මට්ටමකයි,

ඒත් ඔහේගෙ මනුශ්‍යත්වය නෑ.

එනවා ඉතින්,මරනවා මාව. අම්බානකට ක්ලෝන ඉන්නව මගෙ තැන ගන්න.

ඔහ්?

ඒත් මුලින් මට තියෙනව ඉල්ලන උදව්වක්.

මට ඕනිම එකෙක් ඉන්නවා.

ඔහු මාරම ශක්තිමත්. ඔයාට විතරක් පරද්දන්න පුලුවන්.

මට ඕනි ඔයා එයාව මං වෙනුවෙන් අල්ලන්න...

...මරලද, පනපිටින්ද.

මේ යටතට්ටුවනම් හෙන ලොකුයි!

මට නිකම් වෙඩිතියල වගේ.

හහ්?

මට දැනෙනව ජීවින් ඉන්නව මේකේ පහලම...

ගුරුතුමනි, දෙන්නෙක්ම අපිට ලංවෙනවා.

ඔහ්, ඔන්න අපි එනවා!

දෙන්නෙක්.කොයි එකාද ඕනි?

දකුනට වෙන්න ඉන්නෙ...

කොහොමහරි, වමේ එකාව් ඕනි නෑනෙ!

ගෙනෝස්?

හහ්?

හෙයි...

මම තමා කාර්නේජ් කබූටෝ!

අපි සටනක් සටන් පරීක්ශන කාමරේ තියමු

මෙන්න මේ පැත්තේ.

ඔහේ ගෙනෝස්ව කැතම කැත නූතන කලාකෘතියක් කරා නේ.

ගහගමු එහෙනම්!

ලොකුයි නේද, ආහ්?

ඒක පහසුකම් තියෙන ලොකු කාමරයක්.

මෙතන තමාඅපි අපේ සටන් පරීක්ශනේ කරන්නෙ අපේ ශක්තීන් බලන්න.

හොදයි එහෙනම්, එහෙනම් මරාගන්න පටන්ගමු--

ඔහ්?

තාම පනපිටින්, හහ්?

උබ මෝඩයා!

මැශින් තුවක්කු තියපන්!

මට කෙලියා ඌ.

ඉඩදෙන්න මට...

...ඔහු ගැන බලාගන්න...

ඔයාගේ මූනටකෙල වෙලා. තවත් යන්න එපා.

ඔහුගෙ හුස්මෙන්? වෙන්න බෑ!

More Sinhala subtitles for One Punch Man

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left