Pan's Labyrinth

Pan's Labyrinth (El laberinto del fauno)

Download Sinhala Subtitle

Release info

Pan's Labyrinth[2006]DvDrip-aXXo
A Commentary by hasiboy
Originally Posted to www.baiscopelk.com

Tags

DVD
DVDRip
dvdrip
dvdr
Published on: 2013-05-11
Downloads: 72
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

෴ බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි 1000 සැමරීම වෙනුවෙන් හසන්ත වික්‍රමරත්න කල නිර්මාණයක් ! ෴

1944, ස්පාඥ්ඥය.

සිවිල් යුද්ධය අවසානයි.

කඳුවල සැඟව සිට,

ආයුධ සන්නද්ධ මිනිසුන් තවමත් සටන් කරනවා නව ධනවාදී රාජ්‍ය පාලනයට.

හමුදා මුරපොලවල් ස්ථාපිත කර තිබෙන්නේ විරෝධතාවයන් සහමුලින්ම ඉවත් කරවන්න.

බොහෝ කාලයකට කලින්,

භූගත රාජ්‍යක, වේදනාව සහ බොරුව නැති තැනක්,

එහෙ ජිවත් උන කුමාරිකාවක් සිහින මැව්වා මිනිස් ලොවට එන්න.

ඇය සිහින මැව්වා නිල් අහසට, මෘදු සුළඟට සහ හිරු එලියට.

දවසක්,

ඇයගේ ආරක්ෂකයන් මඟ හරිමින් ඇය පැනගත්තා.

එලියට ආවහම...

දීප්තිමත් හිරු ඇයව අන්ධ කරලා ඇයගේ මතකය මකා දැමුවා.

ඇයට අමතක උනා ඇය කවුද සහ කොහේ ඉඳන් ආවද කියන දේවල්.

ඇයගේ සිරුර වේදනා වින්දා සීතලෙන්, අසනීපයෙන්, සහ වේදනාවෙන්. අවසානයේ ඇය මිය ගියා.

කොහොමහරි, ඇයගේ පියා වන රජතුමා,

හැමවෙලේම දැනගෙන හිටියා ඇයගේ ආත්මය නැවත ඒවි කියලා.

සමහරවිට වෙනත් සිරුරකින්.

වෙනත් ස්ථානයක, වෙනත් වෙලාවක.

ඔහු බලා ඉන්නවා ඇය වෙනුවෙන්, ඔහුගේ අවසන් හුස්ම දක්වාම,

ලෝකය භ්‍රමණය වන එක නතර වෙන තෙක්ම.

ඇයි ඔයා මෙච්චර පොත් අරන් ආවේ,"ඔෆෙලියා"?

අපි යන්නේ පිටිසර පළාතකට, එළිමහනට.

සුරංගනා කතා?

ඔයාට තවම වයසක් නැහැ ඒ වගේ විකාර වලින් ඔළුව පුරවා ගන්න.

කියන්න ඔහුට කාර් නතර කරන්න කියලා.

ඔෆෙලියා. ඉන්න.

ඔයාගේ සහෝදරයට සනීප නැහැ.

නෝනා, ඔයා හොඳින්ද?

ඔෆෙලියා?

ඔෆෙලියා, මෙහෙට එන්න.

-මම සුරංගනාවියක් දැක්කා. -බලන්න ඔයාගේ සපත්තු දිහා.

අපි යමු.

අපි කම්හලට ගියහම, එලියට එන්න කපිතාන්ට ආචාර කරන්න.

මට ඕනේ ඔයා ඔහුට තාත්තා කියලා කතා කරන්න.

ඔයාට කිසිම දැනීමක් නැහැ ඔහු අපිට කොපමණ කරුණාවන්ත වෙලා හිටියද කියලා.

ඒක නිකන් වචනයක් පමණයි, "ඔෆෙලියා"... වචනයක් පමණයි....

එයාලා එනවා කපිතාන්.

විනාඩි 15ක් ප්‍රමාදයි.

කාර්මෙන්

සාදරයෙන් පිලිගන්නවා.

ඒක අවශ්‍ය නැහැ. මට හොඳින්ම ඇවිදින්න පුළුවන්.

වෛද්‍ය ෆෙරිරෝ කැමතියි ඔබ වඩා මහන්සි නොවෙනවානම්.

එපා.

එන්න. -ඒක කරන්න මම වෙනුවෙන්.

ස්තුතියි ඔබට.

ඔෆෙලියා, එලියට එන්න.

හෙලෝ කියන්න කපිතාන්ට.

ඔෆෙලියා

ඒක අනෙක් අත, "ඔෆෙලියා"

මර්සිඩීස්!

-ගමන් මාළු අරන් එන්න. -සර්.

ඒක වංකගිරියක්.

ඒක නිකන් පරණ ගල් කුළුණක්, හැම වෙලේම මෙතන තිබුණු.

කම්හලටත් කලින් පවා.

එහෙට නොගිහින් ඉන්න එක තමයි හොඳ. ඔයාව අතරමං වෙන්න පුළුවන්.

ස්තුතියි ඔබට.

ඔයා සේරම කියවලද තියෙන්නේ?

මර්සිඩීස්!

කපිතාන් කතා කරනවා.

ඔබේ පියාට මාව අවශ්‍යයි.

ඔහු මගේ පියා නෙමෙයි.

කපිතාන් මගේ පියා නෙමෙයි.

මගේ පියා ඇඳුම් මසන්නෙක්. ඔහු යුද්දෙදි මිය ගියා.

ඔහු මගේ පියා නෙමෙයි.

ඔයා ඒක ඇති වෙන්න කලා. අපි යමුද?

ඔයා මගේ අම්මව දැක්කද?

-ඇය සුන්දර නැද්ද! -ඔව්.

ඇය බබා නිසා අසනීප. ඔයා ඒක දැක්කේ නැද්ද?

ගරිල්ලා වරුන් කැලේට ඇලිලා ඉන්නේ.

මොකද එහෙදි උන්ව අල්ල ගන්න හරිම අමාරුයි.

ඒ අමනයෝ අපේ කිසිම කෙනෙකුට වඩා හොඳට මේ භූමි භාගය ගැන දන්නවා.

අපි කැලේට යන පාරවල් සේරම අවහිර කරමු.

අහාර, බෙහෙත්,- අපි ඒවා ගබඩා කර ගමු.මෙතන.

අපිට උන්ව නතර කරන්න බල කරන්න වෙනවා,

අපි පිහිටවමු අණදෙන මුරපොලවල් තුනක්.

මෙතන, මෙතන සහ මෙතන.

මර්සිඩීස්

-කියන්න වෛද්‍ය "ෆිරෙරියෝ" පහලට එන්න කියලා. -හොඳමයි, සර්.

මේක ඔබට රැය පුරාවටම නිදා ගන්න උදවු වේවි.

බින්දු දෙකක් පමණක් නින්දට පෙර.

බින්දු දෙකක් පමණයි.

ඉතාමත් හොඳයි.

සේරම්. හොඳයි.

ඔයාට මොනවා හෝ ඕනේ නම මට කතා කරන්න පැකිලෙන්න එපා. දවාලට හෝ රාත්‍රියට.

ඔයා හෝ ඔයාගේ හෙදිය.

සුබ රාත්‍රියක්.

දොර වහලා ආලෝකය නිවා දමන්න, පැටියෝ.

ඔයාට අපිට උදවු කරන්න වෙනවා. උඩට එන්න ඔහුව බලන්න.

තුවාලය එන්න එන්නම් දරුණු වෙනවා. -ඔහුගේ කකුලේ කිසිම හොඳක් නැහැ.

මෙච්චර තමයි මට ලබා ගන්න පුළුවන්.

මට සමාවෙන්න.

කපිතාන් "විඩාල්" ඔබ වෙනුවෙන් බලා ඉන්නවා කාර්යාලයේ.

මෙහෙට එන්න, "ඔෆෙලියා"

ජේසුනි, ඔයාගේ අඩිය. ඒවා ගල් වෙලා!

ඔයා බයද?

චුට්ටක් විතර..

මොකද්ද ඒ සද්දය?

මොකුත් නැහැ නිකන් හුළඟක්.

මෙහෙ රාත්‍රිය නගරේ රාත්‍රියට වඩා වෙනස්.

එහෙදි ඔයාට ඇහෙනවා ට්‍රෑම් කාර් වල සද්දේ.

මෙහෙ ගෙවල් ගොඩක් පරණයි.

ඒවා කිරි කිරි ගානවා.

හරියට නිකන් ඒවා කතා කරනවා වගේ.

හෙට, මම ඔයාට් දෙන්න යන්නේ පුදුමයක්.

-පුදුමයක්? -ඔව්.

-පොතක්? -නැහැ ඊට වඩා හොඳ දෙයක්.

ඇයි ඔයාට කසාද බඳින්න උනේ?

මම ගොඩ කාලයක් තනියම හිටියා.

මම ඔයත් එක්ක. ඔයා තනි වෙලා නැහැ.

ඔයා කවදාවත් තනි වෙලා නැහැ.

ඔයා වයසට ගියාම, ඔයා තේරුම් ගනීවි. ඒක මටවත් ලේසි උනේ නැහැ කියලා.

ඔයාගේ මල්ලි ඔන්න ආයෙත්...

කියන්න එයාට ඔයාගේ කතාවක් වත්.

මට විශ්වාසයි එතකොට එයා සන්සුන් වේවි.

මගේ මල්ලි, මගේ මල්ලි...

අවුරුදු ගාණකට කලින්...

නරක ඈත තියෙන බිමක...

ලොකු කන්දක් තිබුනා, ලොකු කළු ගල් වලින් හැදුනු.

ඉර බැහැගෙන යන විට,

ඒ කන්ද මුදුනෙන්,

මායාකාර රෝස මලක් පිපෙනවා හම රාත්‍රියකම ඒක නෙලා ගන්න කෙනෙක් අමරණීය වෙන.

නමුත් කිසි කෙනෙකුට හයියක් නැහැ ඒක ලඟට යන්න.

මොකද එකේ කටුවල විෂ පිරිලා තිබුණු නිසා.

මිනිස්සු කතා කලා ඒ ගැන එයාල අතරේ මරණයට තියෙන බය ගැන,

සහ වේදනාව, නමුත් කවදාවත් අමරණීය ජිවිතයක් ගැන ප්‍රතිඥා දුන්නේ නැහැ.

හැම දවසකම, රෝස මල පරවෙනවා, කිසි කෙනෙකුට ඒ ත්‍යාගය උරුම කරන්න නොහැකිවම.

අමතකව සහ අහිමිව ඒ සීතල අඳුරු කඳු මුදුනෙහි.

සදහටම තනිවෙලා, අවසානය වෙනකන්ම.

ඇතුලට එන්න.

-කොහොමද ඇයට? -ගොඩක් දුර්වලයි.

ඇයට හැකි තාක් විවේකය අවශ්‍යයයි.

මම මෙතැන් බිමින් නිදා ගන්නම්.

-එතකොට මගේ පුතා? -සමාවන්න?

සමාවන්න, අපට.කපිතාන්.

මගේ පුතා කොහොමද ඔහුට?

මේ මොහොත වෙනකොට, කිසිම කාරණාවක් නැහැ බය වෙන්නට.

ඉතාමත් හොඳයි.

කපිතාන්, ඔබේ බිරිඳ සංචාරය කල යුතු නැහැ මෙවැනි ගර්භනී තත්වයක් මතදී.

-ඒ ඔබේ උපදෙශයද? -මගේ වෘත්තියමය උපදේශය, ඔව්, සර්.

පුතෙක් ඉපදෙන්න ඕනේ ඔහුගේ පියා ඉන්න තැනක.

එච්චරයි.

එක දෙයක් කපිතාන්.

ඔයාට ඔච්චරම මොකද්ද තියෙන විශ්වාසය බබා පිරිමි ළමයෙක් කියලා?

මාත් එක්ක විකාර නටන්න එපා.

ඔරලෝසු දිශානති 8 දෙසින් අපි හඳුනා ගත්තා චලනයක් වයඹ දිග අංශය දෙසින්.

වෙඩිල්ලක්.

සාජන්ට් "බයෝනා" ප්‍රදේශය පරික්ෂා කර සැකකරුවෙක් අල්ලා ගත්තා.

අනිත් කෙනා ඔහුගේ පුත්‍රයා, නගරේ ඉඳන් ආපු.

කපිතාන්,මගේ පියා අවංක මිනිහෙක්.

මට ඒක තීරණය කරන්න දෙන්න. ගලවනවා ඔය තොප්පිය මගේ ඉස්සරහම.

අපි මේ තුවක්කුව ඔහු ළඟ තිබිලා හොයා ගත්තේ. එකෙන් වෙඩි තබලා තියෙනවා.

මගේ පියා හාවන් දඩයමේ ඇවිත් තියෙන්නේ, කපිතාන්.

ආයෙත්, කට වහන් ඉන්නවා.

දෙවියෙක් නැහැ, ගමක් නැහැ, පාලකයෙක් නැහැ?

-ඒ විදිහට කොහොම එකෙක් ද උඹ? - රතු ප්‍රචාරක කටයුතු, කපිතාන්.

ඒක ප්‍රචාරක කටයුත්තක් නෙමෙයි, සර්.

ඒක පරණ ලිතක්, කපිතාන්.

අපි නිකන්ම නිකන් ගොවියෝ.

කියන්න.

අපි කැලය ඇතුලට ගියා,කපිතාන්. හාවෝ දඩයම් කරන්න.

මගේ දුවලා සඳහා. එයාල අසනීපෙන්.

හාවෝ, හාහ්?

කපිතාන්,මගේ තාත්තා එහෙම කිව්වනේ, ඔහු හාවෝ දඩයමේ හිටියේ.

ඔහුට ඉන්න දෙන්න.

උඹ ඔහුව මරුවා. උඹ ඔහුව මැරුවා!

මිනීමරුවා! / බැල්ලිගෙ පුතා!

සමහරවිට ඔබ ඉගෙන ගන්න ඇති මේ අපතයන්ව පරික්ෂා කරන්න හොඳින්,

මට කරදර කරන්න කලින්.

එහෙමයි, කපිතාන්.

අම්මා. අම්මා, නැගිටින්න!

අම්මා, මොකෙද්ද ඉන්නවා කාමරේ ඇතුලේ.

හෙලෝ.

ඔබ මාව මෙහෙට එනකන් ලුහුබැඳ ආවද?

ඔබ සුරඟනක්ද ?

බලන්න!

මේ සුරඟනක්!

ඔයාට ඕනේ මම ඔයත් එක්ක යන්න එන්නද?

එලියට? කොහෙටද?

හෙලෝ?

හෙලෝ?

එකෝ.

එකෝ.

හෙලෝ?

හෙලෝ?

ඒ ඔබ.

ඒ ඔබයි. ඔබ ආයෙත් ඇවිල්ලා.

බිය වෙන්න එපා. මම යදිනවා ඔබෙන්.

බලන්න, බලන්න.

මගේ නම "ඔෆෙලියා". ඔයා කවුද?

මම?

මට නම් ගොඩක් තිබුනා.....

පැරණි නම් සුළඟට සහ ගස් වලට පමණක් ශබ්ද කරන්න පුළුවන්.

මම තමයි කන්ද, වනාන්තරය සහ පොලව.

මම....

මම කැලයට අධිපති දෙවියා.

ඔබේ යටහත් පහත් සේවකයා, උත්තමාවියනි.

-නැහැ.මම.... -ඔබ මොආනා කුමරිය.

පාතාල ලෝකයේ රජුගේ දූකුමරිය.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left