Mad Max: Fury Road

Mad Max: Fury Road

Download Sinhala Subtitle

Release info

Mad Max Fury Road (2015) 720p BrRip x264 - YIFY
A Commentary by RoshanMalinda

Tags

brrip
x264
720p
720
Published on: 2016-04-22
Downloads: 261
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

මගේ නම් මැක්ස්.

ලේ සහ ගින්දර කියන්නේ මගේ ලෝකය.

ඇයි ඔයා මේ මිනිස්සුන්ට හිංසා කරන්නේ?

- ඉන්ධන, මෝඩයෝ. - තෙල් යුද්ධ!

- අපි ගැසොලින් නිසයි මිනී-මරන්නේ. - ගැසොලින්.

ඇත්තටම ලෝකෙන් ජලය හිඟ වේගෙන යනව.

දැන් ජලයටත් යුද්ධ තියෙනව.

ඉස්සර, මම පොලිස් නිලධාරියෙක්,

ධර්මිෂ්ට සිදුවීම් සොයමින් ගිය මාර්ග රණශුරයෙක්.

මිනිස් සංහතිය රුදුරු වෙලා, බිහිසුණු ක්‍රියාවන්ට යොමුවෙලා.

තාපන්‍යෂ්ටික සුළු සටන්!

පෘථිවිය ජරාවාස වෙලා.

අපේ ඇටකටු වලට විස ඇතුල්වෙලා.

අපි අර්ධ ජීවින් බවට පත්වෙමින් තියනව.

ලෝකය බිඳ වැටුනාක්මෙන්,

අපි හැමෝම, අපිටම ආවේනික අන්දමකට, බිඳවැටිල.

කාටද වැඩියෙන්ම උමතු කියල දැනගන්න එක අමාරු දෙයක් වෙලා.....

මටද.? එහෙම නැත්නම් අනිත් හැමෝටමද?..

හෙලෝ?

ඔයා කොහෙද?

- ඔයා කොහෙද මැක්ස්? - මැක්ස්.

මෙන්න එයාල ආයේ එනව. මැක්ස් රොක්ටෙන්ස්කි.

මගේ හිතේ තියන අඳුරු දේ වෙනුවෙන්.

අපිට උදව් වෙන්න මැක්ස්. ඔයා අපිට උදව් වෙනවා කියල පොරොන්දු උනා.

මම මටම කියාගන්නව...

...උන්ට මාව අල්ලන්න බැහැ.

උන් දීර්ඝ මරණක්.

86 'වන උපසිරසි පරිවර්තනය ~ ශාන් විමුක්ති ~ w w w . b a i s c o p e l k . c o m

අරුගේ පස්සෙන්!

අරුගේ පස්සෙන්!

දැන්!

මම ජීවිතය සහ මරණය යන දෙකෙන්ම පලායන්නෙක්,

කසල ශෝධකයින් විසින් හඹාඑනු ලැබූ,

මට ආරක්ෂා කිරීමට නොහැකිවූ අයවලුන් විසින් හඹා එනු ලැබූ.

ඉතින්, මම තවමත් මේ නිරුදක කතරක ඉතිරිව හිදිනව.

එක් අරමුණක් සඳහා උනන්දුවූ මිනිසෙක්...

ජීවිතය බේරාගැනීම.

මැක්ස්?

මේ ඔයාද?

ඔයා කොහෙද?

අපිට උදව් වෙන්න. ඔයා කොහෙද?

අපිට උදව් වෙන්න මැක්ස්. ඔයා කොහෙද මැක්ස්?

අපිට උදව් වෙන්න!

අපිට උදව් වෙන්න මැක්ස්.

දුවන්නේ නැතුව ඉන්නව.

ඔයා අපිව මැරෙන්න ඇරිය.

ඔයා අපිව මැරෙන්න ඇරිය!

ඔයා අපිව මැරෙන්න ඇරිය.

ඔයා අපිට උදව් කරන්න පොරොන්දු උනා!

ඇයි?

සාක්ෂි දරන්න!

අපි සංග්‍රාමිකයො!

අපි සංග්‍රාමිකයො! අපි සංග්‍රාමිකයො!

කමක්‍රසි සංග්‍රාමිකයො!

අපි සංග්‍රාමිකයො! අපි සංග්‍රාමිකයො!!

ෆුකුසිමා කමක්‍රසි සංග්‍රාමිකයො!

අමුනගන්න!

අද අපි ගෑස් නගරයට යන්නේ!

ගෑස් නගරය! ගෑස් නගරය!

අද අපි ඇක්වා කොලා එකතුකරගෙන එනව.

ඇක්වා කෝලා! ඇක්වා කෝලා! ඇක්වා කෝලා!

අද අපි අස්වැන්න එකතුකරගෙන එනවා!

අස්වැන්න! අස්වැන්න!

ඒ වගේම අද අපි මව්කිරි එකතුකරන් එනව!

මව්කිරි! මව්කිරි!

ඉමෝටන් ජෝ වෙනුවෙන් නිහඩ වන්න!

නැවත වතාවක්, මම මගේ යුධ රථ පෙළ පිටත් කරනව

ගෑස් නගරයෙන් ගැසොලින්ද

බුලට් ෆාම් වෙතින් වෙඩි උන්ඩද රැගෙන ඒමට.

නැවත වරක්, මම මගේ අණදෙන නිලධාරි ෆියුරියෝසාට ආචාර කරමි!!

ඒ වගේම, අධිවේගී මාවතේ සිට වල්හල්ලාවට යනතෙක් මා සමගම පැමිණෙන මගේ අර්ධ ජිවිත සංග්‍රාමිකයින්ටත්

මම නුඹලාගේ ගැලවුම්කරුවා!

මාගේ දෑතින් මේ ලෝකයේ අළු-දුහුලි මතින් නුඹලා නැගී හිදිවී !

ඔන්න දැන් එනව, ලැහැස්ති වෙන්න..

ඔව් ඔව් ඔව් ඔන්න එනව.

මගේ මිතුරනේ, ජලයට ඇබ්බැහිවෙන්න එපා.

එකෙන් නුඹව රඳවා තබාගනිවී.

ජලය නොමැතිකමට නුබ අකමැති වෙයි.

අයින් කරල දාන්න!

උන් සේරම බිමට දාන්න!!

අයින් කරලා දාන්න!

ගෑස් නගරයේ සංඥාව. යුධ රථ පෙළ එහෙට යන ගමන්.

හිස් වේගෙන එන සංග්‍රාමිකයෙක් ඉන්නව මන් ළඟ..

අර සම්පුර්ණ ජීවියව අමුනන්න.

හේයි! පරිස්සමින්. ඕකා සර්ව දායකයෙක්.

ලොක්කා, අපි ගෑස් නගරයට යන්නේ නැද්ද?

බුලට් ෆාම් වලට?

අපි නැගෙනහිරට යනව.

මම අනිත් යටත් කියන්නම්.

අලුත් නියෝග!

අකුණු සැරය!

මේක සැපයුම් රැගෙන එන්න යාමක් නෙමේ!

යන්න යන්න යන්න. ඒස්, මොනද සිද්දවෙන්නේ??

අපි නැගෙනහිරට යනව. ඇයි?

මන් දන්නෙ නෑ. ඒක තමා නියෝගෙ.

මූ.

හේයි, පා? හ්ම්ම්?

ඔයා දන්නවද මේ මොකෝ කියල?

ඔයාගේ නිපදවීම ගෑස් නගරයට යන්නේ නැහැ.

එය පාරෙන් පිට පැනල...

හතුරු පාර්ශවයේ ප්‍රදේශයකට.

ඇයි එය එහෙම කරන්නේ, තාත්තේ?

මට බලන්න දෙන්න.

රික්ටස්. මට බලන්න ඕන.!

රික්ටස්, තාත්තව කලඹන්නේ මොනවද බලන්න!

සප්ලෙන්ඩිඩ්?!

අග්හාර්ඩ්?

කොහෙද එයාල?

එයාල තමුන්ගේ දේපලක් නෙමේ.

ගිඩි නෝනා...?

මිනිස් ජීවිතයකට අයිතිවාසිකම් කියන්න බැහැ උබට.

කොයියම්මහෝ වෙලාවක කවුරුහරි පෙරලා පහර දෙයි.

එකී එයාලව කොහෙද ගෙනියන්නේනෙ?!

ඇය ඔවුන්ව ගෙනියනවා නෙමේ. ඔවුන් ඇයට ආයාචනා කල අරන් යන්න කියල.

කොහෙටද එකී ඔවුන්ව අරන් යන්නේ?

උබෙන් හුගක් ඈතට.

හේයි, මොනවද වෙන්නේ?

ස්ලිට්.

මොනාද වෙන්නේ? ස්ලිට්!

ට්‍රිසන්, පාවා දෙන්නෙක්, අණදෙන නිලධාරියා අකීකරු වෙලා.

අණදෙන නිලධාරියා?, කවුද?

ෆියුරියෝසා.

ඉමෝටන් ජෝගේ ගොඩක් දේවල් එකී අරන් ගිහින්.

මොනාද ඒවා?

ළමයි හදන අයව

එතුමගේ උසස් තත්වයේ ළමයි සාදන්නියන්ව.

එතුමාට ඔවුන්ව නැවත ඕනලු, එයාලට අතකවත් නොතියා.

මගේ ක්‍රියාවෙන්, මම එතුමට ගෞරව කරනව. v 8.

ඕක මගේ සුක්කානම.

මමයි එලවන්නේ.

ඔහේ මගේ සහයකයා.

මම මාව උසස් කරගත්ත..

අද නෙමේ, අද මගේ දවස. බලනව ඔහේ දිහා!

ඔහෙට හිටන් ඉන්න බැරිනම් යුද්ධ කරන්නේ බැහැ!

එයා හරි පුතා.

මම මෙහෙට වෙලා ඔහේ මැරිල යන්නේ නැහැ.

ඔහේ දැනටමත් මල මිනියක් තමා.

මට ඉහලටම යන්න ඕන. වෙලාවක් නැහැ මෙතන!

මගේ ලේ මල්ල අරගෙන යමු.

මගේ ලේ මල්ල අරගෙන හෙල්ලෙ විසි කරන කෙනා ඉන්න හරියෙන් එල්ලමු.

ඒකෙන් සාහසික බවක් ඒවි ඒකට. ඒක ප්‍රචණ්ඩත්වයක්. අන්න හරි.

ඔක්ටේන් ඉහල උමතු රුධිරයෙන් මාව පිරෙනව.

මම මැරෙන්නනම් යන්නේ...

මම මැරෙන්නෙ එයිතිහාසික වියරු මාවතක...

එයින්ද්‍රිය.

මෙයාගේ ලේ මල්ල අමුනගන්න..

හරි එහෙනම්.

මගෙන් උන්ට තව කොච්චර ගන්න පුලුවන්ද?

උන් ළඟ මගේ ලේ තියනව, දැන් මගේ වාහනෙත් අරන්!

ඉමොර්ටන්!

ඉමොර්ටන් ජෝ!

එයා මන් දිහා බැලුව!

එයා කෙලින්ම මන් දිහා බැලුව!

එයා බැලුවේ ඔයාගේ ලේ මල්ල දිහා!

එයා එයාගේ ඔලුව හැරෙව්වා.

එයා කෙලින්ම මං දිහා බලුව.

එයා බුද්ධිය පරික්ෂා කරල බලනව.( ස්කෑන්).

නෑ.

මම බලාපොරොත්තුවෙන් හිටියෙ.

මම වලහල්ලාව ගැන බලාපොරොත්තුවෙන් හිටියෙ!

කොන්ෆියුකමස්!

ඉමොර්ටන්!

එයි අර පැත්ත බලන්න!

අර පැත්ත බලන්න!

ලොක්කා!

බලකොටුවෙන් වාහන වගයක් එනව.

එයාල සංඥා එලි දල්වනව.

එයාලට අමතර සහයක් ඕන වෙනව

ගෑස් නගරය සහ බුලට් ෆාම් වලින්.

මොකද මේ?

අමතර සහයද? උගුලකට හසු කරගනිල්ලක්ද?

ඒක වෙනතකට යාමක්.

යුධ රථ අපේ ප්‍රදේශයේ මොනාද කරන්නේ? මෝඩයෝ.. ඒත් කමක් නෑ!

දකුණු පැත්ත බලන්න.

රාජාලියන්!

රජලියෝ දකුණින්!!

බලාගෙන! බලාගෙන!

රාජාලියන් දකුණින්!

බලාගෙන!

බලාගෙන!

අපි ආපහු හරවගෙන අපේ අමතර සහය කණ්ඩායම පැත්තට යමුද?

නෑ, අපිට අවුලක් නෑ..

අපි ඌව හප කරනව!

අකුණු පහර! ඔන්න එහෙනම්!

තුවක්කු කරුවන් සුදානම් වෙන්න!!

මොසොව්!

ඉක්මනට පහර දෙන්න!

යුද්දේ!

ලැහැස්ති වෙන්න!

එකී අපේ ස්ලිට්!!

එකී අපේ!.

මුලින්ම, අපි ඒකිගෙන් ළමයි උපද්දවන්නියන්ව අරගමු!

පිළිවෙල සකසන්න!

මගේ ඔලුව යකුනේ!!

නැගිටහන්! උබට පුළුවන්!

මොසොව්!

මොසොව්!

නෑ!

සාක්ෂි දරන්න මා ගැන!

සාක්ෂි දරන්නා! සාක්ෂි දරන්නා!

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left