The first 200 lines.
කාලය උදාවීමට මත්තෙන්, එහි ඝනකයක් තිබුනා.
අපි දන්නෙ නැහැ ඒක කොහෙන් ආවද කියල,
දන්නේ එය ලොවක් මවන්න හා එයට ජීවයක් දෙන්නට බලය රදා පවත්වා ගන්නා බව පමණයි.
අන්න මෙහෙමයි අපේ ජාතිය උපන්නේ.
කාලය ගෙවී ගියා, අපි එකමුතුව ජීවත් වුනා.
නමුත් සියළුම ශ්‍රේෂ්ඨ බලයන්හී වගේ, පිරිසකට ඕනෙ ඒක හොද ලෙස යොදාගන්න, අනෙක් පිරිසට නපුරට.
ඉතින් යුද්ධය ආරම්භ වුනා,
ඒ යුද්ධය අපගේ ලෝකය විනාශකලා අවසානයේ එක මියැදෙන තුරුම.
ඒ වගේම ඝනකය අතුරුදහන් වුනා විශ්වයේ ඈත කොනකට.
අපි චක්‍රාවාටය පුරාම විසිරගියා, එය සොයාගෙන අපගේ නිවහන නැවත ගොඩ නගන බලාපොරොත්තුවෙන්.
හැම තරුවක්ම, හැම ලෝකයක්ම පරීක්ෂාවට ලක්කලා.
සියලුම අපේක්ෂාවන් නැතිවී ගිය මොහොතක පණිවිඩයක් පැමිණියා නව සොයා ගැනීමක් ගැන
නොදන්නා ග්‍රහලොවක් වන පෘථිවිය නමින් හඳුන්වන.
නමුත් ඒ වන විටත් අපි හුගක් ප්‍රමාදයි.
කටාර් - මැදපෙරදිග වර්තමාන දින.
අපොයි, දෙවියනේ, මේකෙන් මාස පහක්.
මට බලන් ඉන්න බැහැ රසය පොඩ්ඩක් විඳ ගන්න කන්,
අම්මගේ කිඹුල් එටුෆේ පිඟානක .
ඔයා කතා කර කර හිටියෙ බාබකිව් ගැටෝ හා ක්‍රිකෙට්ස් ගැන
පහුගිය සති දෙක තිස්සේම. මම කවදාවත් ඔයාගේ අම්මගෙ ගෙදරට යන්නෙ නැහැ, ෆිග්, මම පොරොන්දු වෙනවා.
නමුත්, බොබී, බොබී, ගැටෝස්ලා ප්‍රසිද්ධ බොහොම රස් මස් පිරිණු ඒව හැටියට.
මට තේරෙනවා.
ඉංග්‍රීසියෙන් කියන්න, අනේ, ඉංග්‍රීසියෙන් කියන්න.
මම කියන්නේ, අපි කීවතාවක් නම්.... අපි ස්පාඥ්ඥ කතා කරන්නේ නැහැ. මම ඒක ඔයාට කියලා තියනවා.
ඇයි ඔයා ඒක මට විනාශ කරන්නේ? ඒක මගෙ උරුමය.
ස්පාඤ එක්කම යන්න ඕනෙ එක්ක.
හෙයි, ඔයාලට මතකද සති අන්තයන්? හුහ්? ෆෙන්වෙයි එකේ විනෝද වුනා විදිහ.
- සීතල හොට්ඩෝග් එක්ක බියර්. - පරිපූරණ දවසක්.
ඔයා ගැන මොකද, කැප්ටන්? ඔයාට පරිපූර්න දවසක් තියනවා ද?
මට ඉවසුමක් නැහැ මගේ කෙළිපොඩිත්ත වඩාගන්නකම් පළමු වතාවට.
- ඔහු පූජනීයයි. - ඒකත් එහෙමයි...
වහනව කට !
හෙයි, මම මේක කරන්න සූදානම්.
උඹලගේ කාට හරි, පුරුෂ ධෛර්‍යයක් තියනව නම් ඇවිත් මාව පිට්ටනියේදී මුණ ගැහෙනව.
හෙයි, හෙයි !
බලන්න මේ වාහනේ දිහා, බබෝ.
හරියට ජෝර්ඩන් එයාගේ ප්‍රතමයව ඉස්සරහ පේලියට තල්ලු කරනවා වගේ.
- පස්සට වෙන්න කාන්තාවනී. - අපොයි, මිනිහෝ, මොකක්?
- ලෙනොක්ස් ! - හෙයි, ඔයා මොනවද කරන්නේ?
- වතුර? - ස්තුතියි ඔයාට.
ඔයා මට උදව් කරන්නෙ නැද්ද මේ ඇදුම දාගන්න?
කර්නල් ශාප්, අපිට තියෙනවා හඳුනා නොගත් සීමාව තුල සිටින හොරෙන් ඇතුල් වූවෙක්, සැතපුම් 10 කට එහා.
හඳුනානොගත් ගුවන් යානය ඔබ සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් කලාපයක.
හඳුන්වා දීම කර නැගෙනහිර දෙසට යන්න කලාපයෙන් එලියට.
රැප්ටර් එක සහ දෙක, ඉක්මනින් අතුරුකඩ 250 දෙසට ගමන් කරන්න.
කරදරකාරයා ඉන්නේ සැතපුම් 10 එපිට තවමත් කතාවක් නැහැ.
හඳුනානොගත් ගුවන් යානය ඔබ සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් කලාපයක.
ඔබ අනුකූල නොවෙනවා නම්, අපට මරණිය බලපෑමක් යොදා ගන්න වෙනවා.
කරදරකාරයව පිටපත් කරගන්න.
වලිග කොටස 4500 X.
සර්, 4500 X මේකේ කියන විදිහට මාසෙකට කලින් වෙඩි තබා බිම හෙලලා.
-ඇෆ්ගනිස්ථානය තුල. -ඒක අත්වැරදීමක් වෙන්න ඕනේ.
-නැවත පරික්ෂා කරන්න, එහෙනම් ආයෙත් පරික්ෂා කරන්න. -මම කලා සර්.
මගේ මිතුරෙක් හිටියා ඒ චොපර් එකේ.
හඳුනා නොගත් පියාසර යානය අපි ඔබව රැගෙන එනවා එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් පාලක ගුවන් පථය වෙතට.
-රේඩාර්, කොහෙද සීමාව? - කරදරකාරයා සැතපුම් පහක් එහායින් ඉන්නේ, සර්?
-මගේ බිරිඳ ඉන්නවද? -ඔව්, කපිතාන්.
-මගේ කාන්තාවනි! -බලන්න.
ඔහ්, මගේ අම්මෝ, බලන්න ඇය දිහා. -එයා ගොඩක් ලොකු වෙනවනේ.
බලන්න ඒ කම්මුල් දිහා. මට ඒවා හපන්න ඕනේ.
බබෝ, අපි ලස්සන දරුවෙක් හදලා තියෙන්නේ.
මම දන්නවා මිනිස්සු ඒක හැම වෙලේම කියනවා කියල.
නමුත්, වාව්, අපි ලස්සන පෙනුමක් තියෙන දරුවෙක් හැදුව. නියම වැඩක්.
ඇයට තියෙනවා ඔයාගේ හිනාව.
-ඇය හිනා උනා? -ඇයගේ පළමු එක, ඔව්.
ඔයාට විශ්වාසද ඇය වාතයක් ඇරියේ නැහැ කියලා?
නැහැ, ඇය කාන්තාවක්.
ඇය තවම ඔයාව දන්නේ නැහැ, නමුත් ඇය දැන ගනීවි.
4500x. මොකක්හරි අවුලක් තියෙනවා
අවතාරය තට්ටුව මත.
වෝව්, වෝව්, වෝව්, රේඩාර් නැතිවෙලා ගියා.
ඒක එන්නේ චොපර් එකේ ඉඳන්.
-විල්? -සේරා?
හේයි, සේරා, ඔයාට මාව ඇහෙනවා නම්, මම ඔයාට ආදරෙයි සහ මම ඉක්මණටම ගෙදර එන්නම්.
-දකණු පැත්තට. දකුණු පැත්තට යන්න. - වෙඩි තැබීම පරික්ෂා කරන්න.
MH-53 නියමුවා, ක්‍රියාවිරහිත කරන්න, දැන්.
ඔයාගේ කාර්ය මණ්ඩලය එලියට එවන්න, නැතිනම් අපි ඔයාලව මරණවා.
වෙඩි තැබීම රඳවාගෙන ඉන්න! වෙඩි තියන්න සූදානමින් ඉන්න.
මගේ දෙවියනේ!
උන් ඇන්ටෙනා අංගනයට බෝම්බ දැමුවා! අපිට ප්‍රහාරයක් එල්ල වෙනවා!
යන්න! යන්න! යන්න!
එක ලිපිගොනු පස්සෙන් යන්නේ!
ප්‍රධාන මාර්ග කපා දාන්න.
මට යතුරක් ඕනේ! ඒක අගුලු දාලා!
යන්න! යන්න!
මෙහෙට, මෙහෙට එන්න! මෙහෙට එන්න!
මෙහෙට, මෙතන හැංගෙන්න!
ඔහ්, මගේ දෙවියනේ. හරි.
එපා!
ඔහ්!
මොන...
එප්ස්, අපි යමු!
හරි, විට්ස්විකි මහත්මයා, ඔයාගේ වාරය.
සමාවෙන්න, මගේ ළඟ ගොඩක් ලට්ට ලොට්ට තියෙනවා.
බලන්න.
හරි.
මගේ පවුල සඳහා...
කවුද කලේ..කවුද ඒක කලේ? මිනිස්සුනේ! වගකීම.
හරි.
එහෙනම්, මගේ පවුලේ පරම්පරා වාර්තා සඳහා,
මම තීරණය කළා ඒක කරන්න මගේ මී මුත්තා,
ජනප්‍රිය මිනිහෙක් වෙලා හිටපු, කපිතාන් අකිබෝල්ඩ් විට්ස්විකි.
ඉතාමත් ජනප්‍රිය ගවේෂකයෙක්,
උත්තරධ්‍රැවය තුල මුලින්ම ගවේෂණ කල අයගෙන් කෙනෙක් ඔහු, ඒක ලොකු කාරණාවක්.
1987 දී ඔහු නිර්භීත නාවිකයෝ 41 සමඟ උත්තරධ්‍රැව තට්ටුවට කෙලින්ම යාත්‍රා කළා.
ඉක්මන් කරන්න මිනිසුනේ! ඉක්මනට! කැබලි කරන්න! මහන්සි වෙන්න!
අයිස් දියවෙන වේගෙට වඩා වේගෙන් මිදෙනවා! ඉක්මනට කපන්න! ඉක්මනට මිනිසුනේ!
ඉක්මනට! කැපකිරීමක් නැතිනම්! ජයග්‍රහනයකුත් නැහැ!
අපි ආක්ටික් ධ්‍රැවයට යනවා, කොල්ලනේ!
ඉතින් ඒකයි කතාව, හරිද?
සහ අපිට තව මෙතන තියෙනවා තවත් මූලික උපකරණ සහ මෙවලම්,
19 වන ශතවර්ෂයේ මුහුදු ගිය මිනිසුන් උපයෝගී කරගත්.
මෙන්න මේ කෝණමානය ඔබට ඩොලර් 80 කට මිලට ගන්න පුළුවන්.
අනිත් ඒක මේ සේරම විකිණීම සඳහා.
මේ ශෂ්ඨකය වගේ. ඩොලර් 50යි මේක, ඒක අඩුත් කරලා.
මේවා බොහොම අගෙයි. මේක මගේ සීයගේ කණ්නාඩි කුට්ටම.
මේම තවම හරියට තක්සේරු කරලා නම් නැහැ ඒව නමුත් පේන විදිහට බොහොම අගෙයි වගේ
ඔයා හදන්නෙ මට එයාගේ අක්මාව විකුණන්න ද?
Mr. විට්විකී, මේක පෙන්නවා විකිණීමක් නෙමෙයි. ඒ 11 පන්තිය.
මම හිතන්නෙ නැහැ ඔයාගේ සීයා
ඔයා කරන දෙය ගැන ආඩම්බර වේවි කියල.
මම දන්නව, මට සමාවෙන්න, මම නිකන්, ඔයා දන්නවනේ, මේ ඔක්කොම යන්නේ මගේ කාර් එක්ක ගන්න අරමුදලට.
ඔයාට පුලුවන් ඔයාගේ මිතුරන්ට කියන්න. ඒක eBay එකේ තියනව කියල, මම පේපැල් එකෙන් ගන්නම්
සල්ලි පස්සේ දෙන්න උනත් පුළුවන්.
ඒ වගේම මාලිමාව නියම ත්‍යාගයක් වේවි කොලොම්බස් දිනයට
- සෑම්! - සමාවෙන්න.
අවාසනාවට, මගේ මී මුත්තා,
ශ්‍රේෂ්ට බුද්ධිමතෙක් ඔහු, අන්ධව පිස්සුවෙන් මානසික රෝගී වාට්ටුවේ තැන තැන දිවා
මේ විකාර රූපී ලකුණු අදිමින්
වාචාල ලෙස යම් විශාල හිම මිනිසෙක් ගැන කියවමින්
එයා හොයා ගත්තය කියලා එය හිතන.
හරි, සමහර විට එහෙට ප්‍රශ්න කිරීමක් තියෙන්නත් පුලුවන් නැති වෙනනත් පුලුවන්.
- බයෙන් නිදාගන්න අද රාත්‍රියේ. --මෙන්න, ඔයාට ඕනෙ ද? මෙන්න, 50, 40? 30?
- සෑම්? - ඔව්, සමාවෙන්න, සමාවෙන්න
හරි, ගොඩක් හොදයි, නේද?
මේම කියන්නේ හොද B - එකක්...
B-?
ඔයා ඔයාගේ සීයගේ ජරාව විකුණන්න යනවා
- මගේ පන්ති කාමරයේ. - කිසිම ළමයෙක් විනෝද වෙන්නෙ නැහැ.
- බලන්න, ඔයාට පුලුවන්ද මට උදව්වක් කරන්න? - මොකද්ද?
ඔයාට පුලුවන්ද මිනිත්තුවකට ජනේලයෙන් එළිය බලන්න? ඔයාට මගේ තාත්ත පේනවා ද?
- ඔහු තමයි කොළපාට කාර් එකේ ඉන්න මනුස්සයා. - ඔව්.
හරි, මට ඔයාට කියන්න ඕනේ සිහින ගැන. කොල්ලාගේ කෑගැසීම් ගැන
එක මනුස්සයෙක් ඒ කොලුවාට පොරොන්දු වුනා.
ඔහු කෙලින්ම මගේ ඇස් දිහා බැලුව, "පුතා, මම ඔයාට කාර් එක්ක අරන් දෙන්න යන්නෙ.
නමුත් මට ඕනේ ඔයා මට $ 2000 ගෙනත් දෙන්න හා A තුනක් ලබාගන්න.
හරි ද? මෙම 2000 හොයාගත්ත ඒ වගේම මම A දෙකක් ගත්ත.
හරි ද? මෙන්න මේකයි හීනය. ඔයාගේ B- එකත් එක්ක විනාශ වෙලා යන්න යන්නේ.
සර්, ඔයාගෙන්ම අහගන්න, ජේසුස් වහන්සේ මොනවා කරාවිද?
ඔව්! ඔව්, ඔව්.
ඉතින්?
A- ඒක A එක්ක, හිතුවා...
ඉන්න, ඉන්න, ඉන්න, මට පේන්නේ නැහැ ඒක A එකක් කියල.
- ඉතින් මම හොඳ ද? - ඔයා හොදයි
- මගේ ලග තියනවා ඔයාට පුංචි පුදුම කිරීමක්, පුතා. - මොන වගේ එක්ක ද...
ඔව්, පුංචි පුදුම කිරීමක්
නෑ, නැ, නෑ, නෑ, නෑ, තාත්තේ!
- අපොයි, ඔයා මට විහිළුකරනවා වෙන්න ඕනෙ. - දැක්කද?
ඔව්, මම දැක්කා. ඔයාට පෝශේ එක්ක ලැබෙන්නේ නැහැ.
- ඔයා හිතන්වද ඒක විනෝදජනකයි කියල? -ඔව්, මම හිතනවා ඒක විනෝදජනකයි.
- මොකද්ද ඔයාට තියන ප්‍රශ්නය? - ඔයා ඇත්තටම හිතනවාද
ඔයාගේ පලමු කාර් එක විදිහට පෝශේ එක්ක ගන්න?
මට මේ ගැන තවත් ඔයා එක්ක කතා කරන්න ඕනෙ නැහැ.
අපොයි, අනේ. ඒක නිකම්ම විහිළුවක්. ඒක විනෝදජනක විහිළුවක් නෙමෙයි.
-මැනී! - මොකද?
ඔයාගේ ඥාති සහෝදරයව අර විකාර ඇදුමෙන් ගලව ගන්න.
එයාට ආයෙත් උණුසුම් ආබාධය හැදිල.
බයකරන සුදු මහල්ලු.
මම සරාගී! අංගරචනය දිය වෙනව. ඒකෙන් මගේ ඇස් රිදෙනව.
මෙහේ? නෑ, නෑ, නෑ, මේ මොකද්ද? ඔයා කිව්වෙ... ඔයා කිව්වෙ කාර් එකෙන් බාගයක් කියල.
කුණු ගොඩක බාගයක් කියල නෙමෙයි, තාත්තෙ.
මම ඔයාගෙ වයසේදී, මම රෝද හතරයි එන්ජිමෙන් සතුටු වුනා.
හරි, මට ඉඩදෙන්න යමක් ඔයාට පැහැදිලි කරන්න, හරි?
ඔයා කවදාවත් බලලා තියනවද "40 Year Old Virgin" එක? ඔව්.
හරි. මේ ඒක තමයි. ඒ වගේම මේ "50 Year Old Virgin"
හරි. ඔයාට ඕන් මම ඒ ජිවිතය ගත කරනවද දකින්න ද?
කැප කිරීමක් නැහැ, ජයග්‍රහනයක් නැහැ. ඔව්, ජයග්‍රහනයක් නැහැ. ඔයා දන්නවද, මට තේරුනා ඒක.
පරණ වුඩ්විකී ආදර්ශපාටය, තාත්තේ. හරි.
මහත්වරුනි.
බොබී බොවිලන්, හරියට රට වගේ, දුවන්නෙ නැතුව අතහැර දමනව.
මම කොහොමද ඔබට උදව් වෙන්නෙ?
මගේ පුතා මේ එයාගෙ මුල්ම කාර් එක ගන්න බලනව.
ඔයා මගේ ලගට ආව? මට එන්න වුනා.
ඒකෙන ප්‍රායෝගිකව අපිව පවුලක් කරනවා. බොබී B මාමා. බොබී B මාමා.
සෑම්. සෑම්, මට ඔයාට කතා කරන්න දෙන්න.
සෑම්, ඔයාගේ නිදහසේ පළමු වෙඩි මුරය මේ පියස්සක් යට බලා ඉන්නව.
මට ඔයාට යමක් කියන්න දෙන්න, පුතා. රියදුරා කාර් එක තෝරගන්නෙ නැහැ.
කාර් එකයි රියදුරාව තෝරගන්නෙ.
ඒක තමයි මිනිහා සහ යන්තරය අතර තියන ගුපත බැදීම.
පුතා, මම ගොඩක් දේවල් තමයි, නමුත් බොරුකාරයෙක් කියන්නෙ ඒ එකක් නෙමෙයි.
විශේෂයෙන්ම මගේ අම්ම ඉස්සරහ නැහැ. මේ තමයි මගේ අම්ම. හෙයි, අම්මා!
ඒ විදිහ වෙන්න එපා, මගේ ළඟ ගලක් තිබ්බ නම්, මම තමුසෙගෙ ඔලුව කුඩු කරනවා, බැල්ලි.
මම ඔයාට කියන්නම්, යාළුවා, ඇය බීරියි. ඔයා දන්නවද?
හොඳයි, මේ පැත්තේ, ඕනෙම විදිහේ කාර් කෑල්ලක් මිනිහෙකුට ඕනේ වෙන්න පුළුවන්.
මේක නරක නැහැ.
-මේකට රේස් පදින පටිත් තියෙනවා. - ඔව්.
මට තියෙනවා රේස් පදින...
ඔව්, මොකද මේ? මොන මඟුලක්ද මේ?
මම මෙලෝ දෙයක් දන්නේ නැහැ මේ කාර් එක ගැන.
-මැනි! - මොකද?
No comments yet. Be the first to leave one.