Spirit: Stallion of the Cimarron

Spirit: Stallion of the Cimarron

Download Sinhala Subtitle

Release info

Spirit Stallion of the Cimarron 2002 1080p BluRay X264 AMIABLE [PublicHD]-1
A Commentary by PasinduAmarasinghe

Tags

BluRay
x264
1080
HD
Published on: 2017-10-03
Downloads: 72
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 110 lines.

මම ඔයාලට කියන්න යන්නෙ පොතකින්වත් හොයාගන්න බැරි කතාවක්..

ඒගොල්ලො කියන්නෙ බටහිර ඉතිහාසය ලියවීලා තියෙන්නෙ අශ්වයන්ගෙන් කියලයි,

ඒත් ඒක කවදාවත් කෙනෙක් හදවතින් කියල නෑ...

මේ වෙනකම්.

මම ඉපදුනේ මෙහෙ..

මේ පැත්තට කිව්වෙ පැරණි බටහිරයා කියලයි.

ඒත් මගේ වර්ගයාට, මේ පැත්ත හුගක් පරණයි .

ඒකට ආරම්භයක්වත් අවසානයක්වත් නැහැ,

පොලවත් අහසත් අතර කිසිම බැදීමක් නෑ.

හරියට හුලගට එන තණකොලවල සුවදට ඇදෙන ගවයින් වගේ.

අපි අයිති මෙහෙට.

අපි හැමවෙලාවෙම අයිති උනේ මෙහෙට.

ඔවුන් කියනවා අශ්වයා තමා බටහිර ආත්මය කියල.

කොහොම උනත් අවසානයේ බටහිර දිනාවි හෝ පරදීවි

ඔයයි තීරනය කරන්න ඕනි ඔයා ගැන.

නමුත් මට ඔයාලට කියන්න ඕනි කතාව ඇත්තක්..

මම එතන හිටියා වගේම,මට ඒක මතකයි.

මට මතකයි ඉර හා අහස ඒවගේම හුලගත් මගේ නමින් කතා කරනවා

කැලෑ අශ්වයින් නිදහසේ දුවන කාලයේදි.

Subzlk වෙබ් අඩවිය වෙනුවෙන් ★★★ පසිදු අමරසිංහ ★★★ කල උපසිරැසි ගැන්වීමකි.

මම කාලයත් එක්ක ලොකු උනා.

වනගතව,නිර්භයව, දේශය පුරාම අකුනක් වගේ,

උකුස්සන් එක්ක තරගෙට දුවමින්, හුලගත් එක්ක ඉහලටම යමින්.

පියාඹගෙන ද?

කාලයක් තිබුනා මටත් පුලුවන් කියල හිතුන.

මගේ තාත්තා කලින් හිටිය වගේ මම නායකය වුනා සිමරන් වල රැලේ.

ඒ ගරුත්වයත් එක්කම වගකීමුත් ආවා.

Subzlk වෙබ් අඩවිය වෙනුවෙන් ★★★ පසිදු අමරසිංහ ★★★ කල උපසිරැසි ගැන්වීමකි. ✒️ (THIS IS WHERE I BELONG PLAYING)

එක රෑක අලුත් නොහිතපු දෙයක් ආවා,

මගේ ජීවිතේ සදහටම වෙනස් කරපු දෙයක්,

ඉතින්, මගේ ගමන පටන්ගත්තා.

මොලේ තියෙන අශ්වයා හරිනම් හැරිල දුවන්න ඕනි

ඒත් මට දැනගන්න ඕනි උනා මේ අමුතු දේ මොකද මෙහෙ කියල

ඔහ්!

මොන...

බලන්න.

මිනිහෝ,බලනවා අශ්වයෝ!

ඒකනම් ලස්සනයි!

හ්ම්, Sadie Mae.

අල්ලගමු, කොල්ලනේ!

හෙමීට , කොල්ලො!

C'mon, කොල්ලනේ! අපියමු!

C'mon, කොල්ලනේ!

කොහෙටද එයා ගියේ? මම දැක්කෙ නෑ.

අපි හොයාගමු!

මොන...

ඉක්මනින්!

මොකක්?

අල්ලගන්න!

ඉක්මනට!

අල්ලගන්න!

ඉක්මනට,ඉක්මනට, ඉක්මනට!

- හා-හා! අපි අල්ලගත්තා! - තිරිසනා!

බලාගෙන!

හිතුවෙ පැනගත්ත කියලද, අශ්වයෝ?

මේ පැත්තෙ!

මෙහෙට ගේන්න!උට පිස්සු?

මෙහෙට ගේන්න!

අල්ලගන්න! අල්ලගන්න්, ජෝ!

අශ්වයව අල්ලගන්න!

ඌ දැන් අපේ.

අල්ලගන්න!

බලාගන්න ඌව!

පේලියට! පේලියට!

ඉක්මනට!

උට පුලුවන් දන්න ඔක්කොම පහරවල් දාන්න.

බලගෙන... පරිස්සමින්...

මම බයවුනා,මම දැනන්හිටියේ නෑ මොකද්ද වෙන්න යන්නෙ කියල.

ඒත් අඩුම තරමින් මගෙ අම්මයි රැලයි පරිස්සමින්.

-ඉක්මනට! - යමු!

Subzlk වෙබ් අඩවිය වෙනුවෙන් ★★★ පසිදු අමරසිංහ ★★★ කල උපසිරැසි ගැන්වීමකි. ✒️ (YOU CAN'T TAKE ME PLAYING)

ගේට්ටුව අරින්න!

මොකද්ද මෙතන පේන අවුල, මහත්වරුනි?

අපි පිස්සු එකෙක් අල්ලගත්තා, සර්.

හොද අශ්වයෙක්,

ඇත්තටම?

කලිනුත් හමුදාව ගනුදෙනු කරා කැලෑ අශ්වයො එක්ක,

මුගෙත් වෙනසක් නෑ

එනවා,අශ්වයා.

මට මතකයි පලවෙනි වතාවට මහල්ලෙක් මගෙ ඉස්සරහට පැමිණි විදිහ.

- කියන්න මේ සතාගැන, සාජන්ට්. -හරි, සර්!

මේ කෙනා නම් මහල්ලෙක් වගේ නෙමේ.

ඒත් මම තාමත් හිතනව, නයෙක්.

මේ උගුල අයින් කරන්න.

ගැටගහන්න ඌව! ගැටගහන්න ඌව!

එනවා , අශ්වයෝ!

හරි, මර්ෆි,ඌ ඔයාගේ.

ඌ කැලෑ සතෙක්.

අපි බලමුකෝ මගේ වැඩේ ඉවර උනාම කැලෑ සතා කොහොමද කියලා.

දැක්කද ඒක?

ගහගන්නද ඕනි, එහෙමද?

හරි.

ඒක තදට තියේද කියල බලන්න.

- මෝර්ෆ, බලාගෙන! - ඔන්න බලාගෙන!

ඌ කැලෑ සතෙක්.

ඔයා හොදිනද, මොර්‍ර්ෆ්?

උබ...

මෝර්ෆ් ඔයා හොදින්ද?

කෝප්‍රල්, ඕක තද කරල ගැට ගහනවා

මේ සතාව ඉස්තාලෙට ගෙනියන්න.

ඉස්තාලෙට නෙමේ.

සර්?

කොටුව ඇතුලට.

මෙයාට ඉස්සෙල්ල හැසිරෙන්න උගන්නන්න ඕනි.

Subzlk වෙබ් අඩවිය වෙනුවෙන් ★★★ පසිදු අමරසිංහ ★★★ කල උපසිරැසි ගැන්වීමකි. ✒️ (GET OFF MY BACK PLAYING)

තද කරල ගැට ගහනවා.

හරි, මගේ වාරේ!

මේ අශ්වයටනම් පිස්සුද කොහෙද!

ඉක්මනට! පැනගන්න ඔතනින්!

Hey, we got a rider!

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left