200 rreshtat e parë.
මගේ නම ඔලිවර් ක්වින්.
අවුරුදු 5ක් අපායක හිටියට පස්සේ,
මම ආයෙමත් ගෙදරට ආවේ එක ඉලක්කයක් හිතේ තියාගෙන...
මගේ නගරය බේරාගන්න.
අද, මම ඒ යුද්ධය පැති දෙකකින් සටන් කරනවා.
දවල් මම ස්ටාර් නගරය නගරාධිපති විදියට පාලනය කරනවා,
ඒත් රෑට, මම වෙන කෙනෙක්.
මම... වෙන දෙයක්.
මම තමයි ග්‍රීන් ඇරෝ.
පසුගිය කොටසින්... . .
ඔයා මට සමීප කෙනෙක්ව නැති කලා.. මගේ පුතා.
අපි තනියම ගමනක් යන්න තිරණය කලා.
සුභ ගමන්.
මේ අපේ අලුත් තැන.
හේලික්ස් එක කලින් මෙතන වැඩ කලා,
ඒත් එයාලා තවත් මෙතැන පාවිච්චි කරන්නේ නෑ.
ඉතින් අපි එයාලා එකිනෙකා සටන් කරන්න සැලැස්සුවා
අපිත් එක්ක සටන් කරනවා වෙනුවට.
වින්සන්ටුත් එයාලත් එක්ක වැඩ කරනවා.
ඔලිවර් එයා ජේම්සුයි අනිත් අයයි එක්ක ඉන්නවා දැකලා.
ඔයාට තේරෙන්නේ නෑ.
බොරු කියන බැල්ලිගෙ පුතා.
ඔයා මගේ තාත්තා වෙනුවෙන් ග්‍රීන් ඇරෝ වෙලා හිටියා.
ඒක හරි විලියම්.
ඔයාට ආයෙමත් එන්න වුනාට සමාවෙන්න,
ඔයාගේ පුතාට බොරු කියන්න වුනාට සමාවෙන්න.
මට එයාට බොරු කියන්න ඕනි නෑ.
ඒත් ඒක තාවකාලිකයි නම් මට ඒක කරන්න පුලුවන්.
මගේ චිප් එකේ අවුල මම හැදුවා.
ඒක වැඩ කරනවද?
පේන විදියට අපිට කට්ටිය අඩු නෑ වගේ.
යේ!
මම නගරයේ මන්ත්‍රී කෙනෙක්!
මට ගෞරව කරන්න ඕනි!
හේයි, ඔයාගේ වැඩ 6ට ඉවරයි නේද, ඩොක්ටර්?
ඒක තමයි මම මගෙනුත් අහන්නේ ගිල්බර්ට්.
-හේයි මචං. -හේයි.
ජෝයි මමයි අද රෑ මැච් එක බලනවා,
ඔයා කැමති නම් එන්න, ෆ්‍රෑන්ක්.
මට පුලුවන් වුනා නම්.
ඒත් අද ගොඩක් වැඩ වැඩි දවසක්.
හරි, හැමෝම, සංසුන් වෙන්න.
ඒ මොකක්ද? මොකක්ද වෙන්නේ?
බිත්තිවලින් ඈත් වෙලා ඉන්න.
හැමෝම, බිත්ති වලින් ඈත් වෙන්න.
නෑ, නෑ, අපි මෙතනින් බේරෙන්න ඕනි.
එපා, එපා!
හරියටම වැදුනා!
එහෙම වෙන්න ඕනි කොල්ලෝ.
-ආයෙමත් කරන්න. -හරි.
මේ දේවල්.. ඔයා ආයෙමත් දින්නා.
ඔයාට පුහුණුව නැතිව ඇති
ඔයා ග්‍රීන් ඇරෝ නොවෙන හින්දා.
එහෙම වෙන්න ඇති.
ඔයාගේ ට්‍රිප් එකට ලෑස්තිද?
ඔව්. හරි.
ඒ වෙරළබඩ ජීව විද්‍යා ආයතනය නේද?
ඔව්. ඒකට සුදානම් වෙන්න කියලා දුන්න කොලයක් තියෙනවා,
මම එකක් කරලා බැලුවා.
පොඩ්ඩක් ඉන්න.
ඔයාට පුලුවන්ද ඒක ටිකක් බලන්න?
ඔව්, අනිවාර්යයෙන්ම.
මම ෆෙලසිටිටයි කිවේ.
අනිවාර්යයෙන්ම. ඔව්.
මට සමාවෙන්න.
ඒක බහුවලයික ජ්‍යාමිතිය ගැන ප්‍රශ්නයක්
කොරල්වල වගේ මුහුදු ජීවින් ගැන.
කොරල් කියන්නේ මොනවද කියලා මම දන්නවා, ඒත් ඒකට කමක් නෑ.
මේක උසස් මානයක ගානක්
ගොඩක් අයට ඒක තේරෙන්නේ නෑ
12 වසරට යනකන්,
ඒක නම් නියමයි.
සුභපැතුම්.
ඔයාගේ බෑග් එක ගන්න
බස් එක මිස් කරගන්න එපා හරිද?
-හරි. -ඒකට කමක් නෑ, මෙතනින් යන්න.
ගිහින් දෙයක් ඉගෙන ගන්න.
කොරල් කියන්නේ මොකක්ද කියලා මම දන්නවා.
-සුභ උදෑසනක්. -උදෑසනක්.
මම හිතන්නේ අපි ගෙදර ඉන්න ඕනි උපරිම සීමාවට ආවා.
දෙවියනේ. එහෙම නෙවෙයි කියලා හිතනවා.
-මොකද? -ගවනර් මන්ත්‍රීතුමා මැරිලා.
-මොකක්? -ඒ වගේම ඉස්පිරිතාලයේ ඉන්න 6 දෙනෙක්
තව 5 දෙනෙක්ට ලිෆ්ට් එකකදි කරන්ට් එක වැදිලා.
-ලිෆ්ට් එකේදි? -ලිෆ්ට් එකකින්.
මොකක්? ඒකෙන් කිසි දෙයක් තේරෙන්නේ නෑ.
ඔව්, ක්වෙන්ටන්.
අපිට ප්‍රශ්නයක්. ලිෆ්ට් එකකදි...
මිනිස්සු 5කට කරන්ට් එක වැදිලා.
ඔව්. ඔයා කොහොමද දන්නේ?
මේ දැන් දැනගත්තේ. තියාට කතා කරන්න,
මම SCPD එකේදි ඔයාව මුණගැහෙන්නම්, හරිද?
ඔල්වර්, මැරුණ අයගෙන් එක්කෙනෙක්,
ෆ්‍රැන්ක් පයික්.
මම ඉක්මනට එන්නම්.
ෆ්‍රැන්ක් පයික් මැරිලා.
ඔයාගේ දේවල් අරගෙන, බංකර් එකට යන්න පුලුවන්ද?
මොකක්ද වෙන්නේ කියලා හොයාගන්න පුලුවන්ද?
ස්තුතියි.
හේයි, මේ චිප් එක නම් ඇත්තටම වැඩ කරනවා.
-ඔව්. මෙච්චර හොදක් දැනිලම නෑ. -ඒක නියමයි.
ශක්තියක් දැනිලත් නෑ.
-හැමදේම හොදින්ද? -නෑ, කොහෙත්ම නෑ.
නගරයට මොකක් හරි ඉලෙක්ට්‍රික් ප්‍රහාරයක් ඇවිත්.
-කේඩන් සේම්ස්? -ඒක හොයාගන්න ඕනි.
කාර්, දොඹකර, ඉස්පිරිතාලයේ මැෂින්,
ඒ වගේම ලිෆ්ට් වලිනුත් ටවුන් එකේ ඉන්න මිනිස්සු මැරෙනවා.
ඔව්. ඉලෙක්ට්‍රොනික් හැක් කරන එක
පොඩ් දෙයක් කියලා හිතුවේ
තාප බෝම්බයකුයි, වර්ධකයකුයි ලගින් තියෙද්දි.
-ඒවගේම වරායේ පාලනය ලැබෙද්දි. -හරි.
ඒ ඔලිවර්.
හේයි, මම ජෝන් එක්ක ඉන්නේ.
අපි මොනවද දන්නේ?
'හැක් අනතුරු' නගරයේ හැමතැනම වෙනවා.
ප්‍රහාරවල ප්‍රමාණය අනුව,
ඒ කේඩන් ජේම්ස් කියලා හිතන්න වෙනවා,
ඒත් මේකෙ අවසානය මොකක්ද?
මම විලියම්ව ගෙදරට ගෙන්වාගන්නද,
නැත්නම් එයා ටවුන් එකෙන් පිටට යනවා කියලා සතුටු වෙන්නද?
අනිවාර්යයෙන්ම දෙවැනි එක.
ඩිනයි, කර්ටිසුයි, රෙනේටයි කියන එක ගැන හිතමු.
අපි පාරවල් දෙකක යනවා වෙන්න පුලුවන්.
ඒත් අපිට එකම ඉලක්කයක් තියෙන්නේ.
ඒක කරන්න. අපිට ගන්න පුලුවන් හැම උදව්වක්ම ගන්න ඕනි.
නගරාධිපත්තුමනි.
ක්වෙන්ටින්. මට... මට ෆ්‍රැන්ක් ගැන කණගාටුයි.
එයා හොද පොලිස් නිලධාරියෙක්, එයා හොද මනුස්සයෙක්.
ඔව්. ඔව්. අනිවාර්යයෙන්ම.
ඒත් අපි මෙතන නිකන් හිටගෙන කාලෙ කන්න නෙවෙයි එයාට ඕනි නේද?
අහන්න. 911 එකට කෝල් ගොඩක් එනවා,
දැන් මේ ෂෝ එක කරන්න කවුරුවත් නෑ.
ඔව්, කෙනෙක් ඉන්නවා.
මම මේවගෙන් අයින් වුනා කියලා හිතුවා විතරයි.
මෙතැන තත්වය ගැන මට කියන්න පුලුවන්ද?
හරි, තත්වය දිගින් දිගටම වෙනස් වෙනවා,
ඒත් අපි දැනට දන්න දේ ගැන මට කියන්න පුලුවන්.
සතියකට විතර හරියන වැඩ, නරකම නෑ.
මට විශ්වාස කරන්න පුලුවන් කණ්ඩායමක් තියෙනවා නම් ඇති
ඔය කිසිම තාක්ෂණයකට වඩා.
වචනයක්.
ෆෙලසිටි.
එයා ආපහු අපි ගැන ඔත්තු බලනවා නෙවෙයි නේද?
නෑ.
මම කතා කරලා බලන්නම්.
-හේයි. -හේයි.
කේඩන් නගරයට පහර දෙනවා
සංවිධානාත්මක හැක් කිරිම් වලින්.
එයා මේ දැන් ප්ලේන් එකක් විනාශ කලා.
ඔව්, මම දන්නවා. එයාට ඕනිම දෙයක් හැක් කරන්න පුලුවන්
ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙලා නම්,
මේ දවස්වල නම් ඒ කියන්නේ හැම දෙයක්ම,
ඉතින් මම හිතුවේ අපේ ටීම් දෙක,
අපේ වෙන්වුන ටීම් කෙද,
විස්තර හුවමාරු කරගත්තොත් හොදයි කියලා.
ඔව්. ඒක හොද අදහසක්.
උදව් කරන්න පුලුවන් හැම විස්තරයක්ම අපි කියන්නම්.
හරි, ස්තුතියි, කර්ටිස්. මම, දැනට හොයාගත්ත දේවල් එවන්නම්.
ඒකට කමක් නෑ කියලා මම හිතනවා.
මම දන්නවා අපි අපේ මූණු දිහා බලාගත්තා,
හැබැයි කට වචනයට කීවේ නෑ.
අපි කැමති වුනා, කර්ටිස්.
ෆ්‍රැන්ක් පයික් මැරිලා.
මොකක්?
එයාව කේඩන් ජේම්ස් කරපු හැක් එකකින් මැරිලා.
ෆෙලසිටිද මේක කරන්නේ?
ඉන්න. මේක...
මේක වෙන්න බෑ.
ඔයා දන්නවද? මම අන්තිමේට මෙහෙම දකිද්දි
ඒ විජලාන්ටිගේ වයිසර් එක හොයන වෙලාවේ.
මම දන්නවා, ඒත් එයා ඒක හැදුවා
අපේ සිග්නල් බ්ලොක් කරන්න,
ඒත් මේක ඇත්තක්.
ඒකෙන් එයාව පෙන්වනවා.
මොකද අපේ මේ බෝල හරියට වැඩ කරන්නේ නැති නිසාද?
ඇත්තටම?
මේ සැරේ නෙවෙයි, හරි,
ඒත්, එයා වැඩේ අවුල් කරගෙන වෙන්න බැරිද?
එයාව හොයාගන්න පුලුවන් කියලා එයාට අමතක වෙලාද?
වෙන්න බෑ. එයා ගොඩක් බුද්ධිමත්.
ඒ බැල්ලිගෙ පුතා අපිව එලියට ඇදලා ගන්නයි හදන්නේ,
අපිව උගුලකට අහු කරන්න.
මම කියන්නේ අපි එයාව අහු කරගමු.
ඔයාලා හැමෝම කැමතිද?
1, 2, 3.
ඇදගමු!
ඔව්. මම හිතන්නේ අපි ඔක්කොම 'ඇදගමු' කියලා එකට කියන්න ඕනි නෑ.
අපි එහෙම කලා නම් නියමෙට තියේවි.
ඒක නියමයි කියලා මම හිතන්නේ නෑ.
අපි OTA එකට වඩා වෙනස් විදියට ඉමු.
අපි NTA වගේ වෙලා, ඒක එකවැර කියමු.
ඒත් අපි තමයි NTA, ඒ වගේම 'ඇදගමු' කියලා කියන්නේ නැතිව අපි පට්ට...
නිකමට කියන්නේ, මේක තමයි ඔලිවර් හැමවෙලේම වගේ කරන්නේ.
මම කියන්නේ අපි එකසැරයක් හරි ඒක කරලා බලමු කියලයි.
මම පරක්කුයි සමාවෙන්න. පාර මැද ප්ලේන් එකක් කඩාගෙන වැටිලා තිබුනා.
ඒක නම් භයානකයි. මේත් කේඩන් ජේම්ස්
කරපු වැඩක්ද?
ගොඩක් දුරට. ක්වෙන්ටන් ඔයාට විස්තර හැම එකක්ම කියයි.
ඔයාගේ උදව් ඇතිව මෙතන දේවල් කරගෙන යන්න කියලා මම එයාට කිවා.
-අනිවාර්යයෙන්ම. -ඔව්. අහන්න.
No comments yet. Be the first to leave one.