Arrow

Arrow

Sinhala সাবটাইটেল ডাউনলোড করুন

সিজন 3

রিলিজ তথ্য

Arrow - 03x23 - My Name Is Oliver Queen -Sinhala -SupunWe-
ভাষ্য লিখেছেন SupunW

ট্যাগ

other
প্রকাশিত: 2022-03-13
ডাউনলোড: 110
শ্রবণপ্রতিবন্ধীদের জন্য: No

Sinhala সাবটাইটেল প্রিভিউ

প্রথম 200টি লাইন।

"Arrow" මෙම කතාසමයෙන්...

මම වතාවක් කිව්වා කෙනෙක්ට නම් දෙකකින් ජීවත් වෙන්න බෑ කියලා

මං හිතුවෙ මට ඇරෝ වගේම ඔලිවර් විදියට ජීවත් වෙන්න පුලුවන් වෙයි කියල,

ඒත් මට එහෙම කරන්න බෑ

මට ඒක ඔයාගෙ ඇස්දෙකෙන් පේනවා--

අනන්‍යතාවන් දෙකක් මැද්දේ ඔයා හිර වෙලා ඉන්නේ.

මම තමයි යක්ශයාගෙ හිස. ඔයා මගේ තැන ගන්න

ඔයා ඊලඟ රාස් අල් ඟුල් වෙන්න

ඔලිවර් ක්වීන් තමයි ඇරෝ කියන්නේ

මම තෝව අල්ලගත්තා පාහරයා

ඇරෝ කියලා කෙනෙක් තවත් නෑ

රාස් ඔයාගෙන් ඒක උදුරාගත්තා

යක්ශයාගෙ හිස විදියට ඔයාට අයිති තැන ගන්න,

එතකොට රාස් ඔයාගෙ නංගිව සනීප කරලා දෙයි

මේ වතාවෙ මම කවුද කියන එක තමයි මට ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ

ඔයා මේක අදුරනවද?

ඇල්ෆා ඔමේගා ජීව අවිය

ඔයා මේක ස්ටාර්ලින් වලට` මුදාහරින්න ඕනේ.

මගේ පුතා මැරුනෙත් ඒ වෛරස් එකෙන්

රාස් ට ඕනේ ඒක ඔයාලගෙ නඟරයේ පතුරන්න.

ඔලිවර්,

ඔයා අපිට කිව්වා ඔයාව විශ්වාස කරන්න කියලා ඉතින් අපි එහෙම කලා!

එපා, ඔලිවර්!

ඔයාට නින්ද ගිහින් හිටියේ.

මම හීනයක් දැක්කා

IBN Sirin වල තියෙනවා හීන වර්ග තුනක් තියෙනවා කියලා--

එකක් ඇත්ත ගැන

අනික කැමැත්ත ගැන,

අනිත් එක පෙළඹවිම.

ඔයා හීන දැක්කේ මොකක් ගැනද?

ආපහු උපදින එක ගැන.

රාස් අල් ඟුල් විදියට

කෙනෙක්ගේ පවුලක් විනාශ කරන එකට වඩා වේදනාවක් කොහෙවත් නෑ

මගේ තැන ගන්න නම් ඒක සම්පූර්ණ කරන්න වෙනවා.

ඒවගේම වෙලාව ආවම ඔයාට උදවු කරන්න මම එතන ඇති

ඔයාගෙ උදවුවට ස්තූතියි.

ඉක්මනටම ඔයාට මේක පළදින්න පුලුවන්.

එතකොට ඔයාට පුලුවන් මේ අයට අණ දෙන්න,

ඒ වෙද්දි මං ඔයාට රාස් කියලා කතා කරනවා

මොකක් හරි අවුලක් තියෙනවා

මම මේ බනිනවා නෙමෙයි

ඒත් අපි මේ වෙද්දි මැරිලා ඉන්න ඕනෙ නේද?

ඔලිවර් අපිව මරන්න හැදුවා

රාස් තමයි එහෙම කලේ

එයාට පේන්න ඉන්න එක ඔලිවර් හරියට කලා

ඒ කියන්නේ අපි ආපහු ඔලිවර්ව විශ්වාස කරන්න ඕනේ,

ඔයාවත් විශ්වාස කරන ගමන්?

ඔව්, මොකද අන්තිමටම මට මතකයි,

ඔයා හැදුවෙ රාස් එක්ක ගනුදෙනුවක් කරලා ඔයා මේකෙන් බේරෙන්න

අපේ සැලැස්ම සාර්ථක කරගන්න

රාස්ට ඔලිවර් ගැන තියෙන විශ්වාසය තහවුරු කරන්න වුනා.

ඒ ප්ලේන් ඒක ෆියෑන්ස්කෝ වලට ගියාට පස්සෙ ඒක එහෙම වෙන්නේ නෑ

ඔලිවර්ට ඕනේ වුනේ

තව එකම එක වතාවක් රාස්ට තියෙන පක්ශපාතීත්වය පෙන්වන්න

ඒකයි මම හිතන්නේ..

ඇයි අපි මැරිලා නැත්තේ?

දැන් මම ඒ ගැන අහන්න යන්නේ

ඔලිවර්...

අවුරුදු පහකට කලින් ඔලිවර්ගේ ඇඟට

ඇල්ෆා ඔමේගා ප්‍රති එන්නත එන්නත් කරලා තිබුනා මට පුලුවන් වුනා එයාගෙ රුධියයෙන් ආපහු ඒක ගන්න

පටක වල සංයෝගයක් විදියට

අපිව හිර කරලා ඉන්නකොට

මට පුලුවන් වුනා ඒක ඔයාලට එන්නත් කරන්න

මම ඔයාලව බේරගත්තා

මම හිතන්නේ ඔයාලා මේ වෙලාවෙ "ස්තූතියි" "ඔයාට" කියන වචන දෙක වෙන්න ඕනෙ හොයන්නේ

හොදයි

මේක මහා වංචාවක් වුනාට

මම හිතන්නනෙ ඔයාගෙ සැලැස්මේ අවුලක් තියෙනවා මොකද අපි තාම ඉන්නේ දම්වැල් වල හිර කරලා

ඉවසන්න, මිස් ස්මෝක්

අපිට කරන්න තියෙන්නේ බලන් ඉන්න එක විතරයි

බලන් ඉන්නේ මොකටද?

අකුණු ගහනකම්.

දිගටම යමන්

වෙලාව හරි

හොදයි

ඔයාලා ලඟ උණු බේසමක් තියෙනවද?

නියමයි

හා, කොහොමද කට්ටිය!

වාව්!

මම කිව්වෙ, මේක නියම ඇදිරි ගෙයක් වගේ!

බැරී!

ස්තූතියි, ෆෙලිසිටි

ඔයා සුපිරි දුශ්ඨයෙක්ට මගේ අනන්‍යතාව හෙලි කලා

ප්‍රශ්නයක් නෑ

ගනන් ගන්න දෙයක් නෑ

දැන් අපිව මේකෙන් එලියට ගන්න!

හොදයි, පස්සට වෙලා ඉන්න

නියමයි

ඔයා ඝාතකයන් කී දෙනෙක් විතර ඉවර කලාද?

කවුරුවත් නෑ, ඒ හැමෝම ගමනක් ගිහින්.

ස්තූතියි. ඒවගේම පෙරේත වෙන්න එපා,

අපිට ඔයාගෙ දේවල් ලොකු උදවුවක් වුනා

ස්ටාර්ලින් මේ වෛරස් එකෙන් බේරගන්න

මම එහෙම කරන්න ඇති, ඒත්

මට හැරිසන් වෙල්ස් එක්ක කරන්න ලොකු වැඩක් තියෙනවා

ඔලිවර් මේක බලාගනීවි කියලා මට හොදටම විශ්වාසයි

මම එහෙම හිතන්නේ නෑ

ඔලිවර් ලඟකදි ඉදන් එයාගෙ සැලසුම් ගැන අපිට කියන්නෙ නෑ

හරි, මං දන්නෙ නෑ

එයාලට මොකද වෙලා තියෙන්නේ කියලා

එයාගෙ ඇදුම වෙනස් වුනාට'

එක දෙයක් වෙනස් වෙලා නෑ

එයාට ඔයාලව ඕනෙ කරනවා

එයා එහෙම හිතුවෙ නැතත්

සුභ පැතුම්

මම කවදාවත් ඒක කරන එකක් නෑ

එතකොට අපි ගෙදර යන්නේ කොහොමද ජෝන්?

අපි ආව ප්ලේන් එක තාම යහතින් තියෙනවා,

ඒත් අපි පුලුවන් ඉක්මනට එතනට යන්න ඕනේ

ඉක්මන් කරමු

ටැට්සු අපි යන්න හදන්නේ, එන්න යමු

මම තනියෙම ජීවත් වෙන එක නතර කලේ, ඔලිවර් මට කියපු නිසා

ආපහු ඒකට යන්න වෙලාව හරි

මම පණිවිඩයක් යැව්වා

මගේ එලියේ ඉන්න මිනිස්සුන්ට

මම හදන්නේ පහට ගනින්න

එකයි

මොකද වෙන්නේ?

එන්ජින් දෙකක් වැඩ නැතුව ගියා

අපි ඒක හදාගන්න බලනවා, ඒත් ඒ දෙකේ තාපය පාලනය කරන්න බෑ

කඩාකප්පල් කිරීමක්ද?

උබ!

උබට මෙච්චරයි කරන්න පුලුවන්.

එපා!

නීසාට මේකට කරන්න දෙයක් නෑ

ඔයා තමයි මේක නිදහස් කලේ.

ඔහේ මගේ දුව එක්ක විවාහ වුනා

ඔහේගේ නම අල්සාහිම්

ඒවගේම ඔහේ තමයි වරිත් අල් ඟුල්!

මගේ නම..

ඔලිවර් ක්වීන්!

ඔලිවර් ක්වීන් මැරුනා

ඒවගේම ඉක්මනට ඔහෙටත් මැරෙන්න පුලුවන්!

මම මගේ යුද්දය උබට බාර දුන්නා!

මගේ එකම මෙහෙයුම!

මට කලින් ඉදන්ම යුද්දයක් තිබුනා

මෙතනින් බේරුනත්,

මම උබේ පස්සෙන් සදහටම එනවා

උබේ අන්තිම දවස වෙනකම්!

ඒත් ඒකට කලින් උබේ නඟරය විනාශ වෙලා යාවි!

පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම සුපුන් වීරසිංහ (SupunWe)

තිබුන එකම පැරශුට් එකත් ගත්තා.

ඉදගෙන මම කියන විදියට කරන්න.

හරි, මේකේ හයිඩ්‍රොලික් ඉවර වෙලා තියෙන්නේ

දකුණු කකුල ලඟ රතුපාට ලිවර් එකක් තියෙනවා නේද?

ඔව්!

හරි මම කියනකොට

ඒක උඩට ඇදලා දකුණට කරකවලා,

පාතට දාන්න,. තේරුනානේ?

ඔව්!

3, 2,

1. දැන්!

දැන් පාතට දාන්න!

මේකට ටිකක් රිදෙයි

අනේ එපා

මට ඒක කරන්න බෑ

එයා ඔයාට ආදරය කලා

ඔයා එයාගෙ යාලුවා

මට සමාවෙන්න

මගේ මිනිස්සු මාව හොයනවා

එයාලා මාව හොයාගන්නකම් විතරයි කරන දෙයක් කරන්න තියෙන්නේ

ඒක කරපන්

උබට මතකද ඇමන්ඩා වෝලර්ව?

එයා නිසා තමයි මම හොං කොං වල ඉන්නේ

එයා හිතුවා මට විශේෂ හැකියාවක් තියෙනවා කියලා

එයා මට ඉගැන්නුවා

මම උබට ඒක පෙන්වන්නම්

අපිට වැඩි වෙලාවක් නෑ

මොකක් කරන්නද?

ඔලිවර්ට සැලැස්මක් තියෙනවා කියලා ඔයා කිව්වා කියලා මං හිතුවෙ

ඔව්, ඒත් ඒක හරියන එකක් නෙමේ,

එයාගෙ දෙවෙනි සැලැස්ම අපි

ජෝන්, අපිට තියන සටන් හැකියාව ගැන් අපි බලමු

ලෝරල් ඔයාගෙ තාත්තට කතා කරලා, පොලිසියට එන්න කියන්න

Mr. පාමර්, ඔයාට පුලුවන්ද බලන්න,

සුලඟින් ව්‍යාප්ත වෙන දෙයක් නතර කරන පුලුවන් දෙයක් හොයාගන්න

මිස් ස්මෝක් අපි බලමු

ලීග් එකේ යාලුවො ටික කොහෙද ඉන්නේ කියලා

සමාවෙන්න, මම කියපු එක ඇහුනෙ නැද්ද?

අපි එයා කියන විදියට වැඩ කරනවා

මේ වෙලාවෙ විතරක්

මම එලාම් එකක් හයි කලා

මෙතනට එන දේවල් ගැන දැනුවත් කරන්න

ඒකට පිස්සු වගේ

නිසා

ජෝන්--

පාහර බල්ලා!

මේ දෙන්නට කතා කරන්න දීලා අපි ගියානම් හොදයි

නීසා සතුටෙන් වගේ ඔය දෙන්නා හනිමූන් එකට ගිය ගමන්ද?

මේ මොන කරුමයක්ද ඔලිවර්?

කතාකරපිය!

මම පහුගිය මාස දෙක තුනේ මැල්කම් එක්ක වැඩකලේ

මට මගේ සතුරා ගැන හොදට දැනගන්න ඕනෙ වුන නිසා

එයා රාස් ගැන ලීග් එක ගන හොදට` දන්නවා

ඒවගගේම එයා දැනගෙන හිටියා මාව එයාගෙ තැනට නම් කලා කියන්නේ

ස්ටාර්ලින් නඟරයේ අවසානය කියන එක

අපිට ලීග් එක විනාශ කරන්න තිබුන එකම විදිය

ඒකට එකතු වෙන එක

මට රාස් ලඟට යන්න වුනා

එයා නඟරය විනාශ කරන්න හදන විදිය දැනගන්න...

More Sinhala subtitles for Arrow

মন্তব্যসমূহ

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left